EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩී.එක්ස් එක පුරාම මෙන්න මෙහෙම පැල්ලම් තියනවා. ඕක තමා හේතුව එහෙනම්.:yes:

    3J9VCfq.jpg

    :growl: දැක්කනේ පවර් එක..... වහලේ තියෙන්නේ..... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජය වේවා!!!!!
    අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!:love::love::love::):cool::cool:
    මිනි මාමේ.....
    මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
    කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභපැතුම් මිනි මාමේ...:cool::cool:
    newborn-family-photography-shepway.jpg

    දැං ඉතිං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඈ.. සෙල්ලක්කාරකං ටික්ක අඩු කරලා වගකීමෙන් වැඩ කලොත් හොදා :yes: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hammme ek mc wasi siyalu denata subharma suba nrws ekak
    Minipura ta lassana rosa patikkiyak labila.....
    Siyalu sampath sapiri wasanawantha anagathayak.....

    කියපං කෝ ඉතිං........:cool:

    ජය වේවා!!!!!
    අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!:love::love::love::):cool::cool:
    මිනි මාමේ.....
    මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
    කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........

    ආයේ ඉතින් කියන්නේ මොකටද ඔය තියෙන්නේ ඉතින් අද දවසේ අහපු ඉතාම ප්‍රීතිමත්ම ආරංචිය....... :love::love::love::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභපැතුම් මිනි මාමේ...:cool::cool:

    දැං ඉතිං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඈ.. සෙල්ලක්කාරකං ටික්ක අඩු කරලා වගකීමෙන් වැඩ කලොත් හොදා :yes: :lol:

    දැන් බොලාලා අපිව මාමලා කරවන්නේ කවද්ද.....?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් බොලාලා අපිව මාමලා කරවන්නේ කවද්ද.....?
    ඉතිං උඹලා දැන්මම මාමලා වෙලා ඉවරයි නේ.. තව ටික දවසකිං සීයලා කරවන්න තමා තියෙන්නෙ :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් උණු උණු නිව්ස් එකක් දෙන්න කියලා කෝල් කරලා නුවර වැවට ජබොක් උනා කියහන්කෝ..... :rofl: :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං උඹලා දැන්මම මාමලා වෙලා ඉවරයි නේ.. තව ටික දවසකිං සීයලා කරවන්න තමා තියෙන්නෙ :cool:

    උඹලගේ ළමයින්ට අපි මාමලා වෙන එක ගැන යකොව් ඇහුවේ..... :frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලගේ ළමයින්ට අපි මාමලා වෙන එක ගැන යකොව් ඇහුවේ..... :frown::frown:
    ඌ කියන්නේ ඌට දැනටත් ළමයි ඉන්නවා සහ එ ළමයි තව අවුරුදු 5-6ක් ඇතුලත බැදල අපිව සීයල කරනව කියල බං....
    ඕක තේරෙන්නේ නැද්ද? හොරෙං අනග කොටි නැටුං පාපු ඒවයේ රහස් ප්‍රතිඵල තියනව ඕකුන්ට ..හිමිජ්ජො වගේ හිටියට....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඌ නිව්ස් ෆස්ට් වෙන්න ගියාද.....? :lol::lol:

    :yes: ඔව් ඒ උනාට ඒ වෙනකොටම ලිදේ........ :lol: ලිදට පනිනවා කියලා ෆෝන් එක තිබ්බා...... පැන්නද දන්නේ නෑ..... :lol: