අනේ රටේ ලෝකේ උන්ට *කා ගන්න කියහං බං........
දරුවො හදන එක හෝ නොහදන එක අදාල දෙන්න දෙමාල්ලන් ගෙ කැමැත්ත...
රටේ උන් ගේ ගැට්ට කහන්නවද?
ඇයි අන්ද හදන උන්ට කන්න අදින්න දෙන්නේ......
Me eka nemei.. kohomada aluth wandiya? Maruwata athi ne..


අනේ රටේ ලෝකේ උන්ට *කා ගන්න කියහං බං........
දරුවො හදන එක හෝ නොහදන එක අදාල දෙන්න දෙමාල්ලන් ගෙ කැමැත්ත...
රටේ උන් ගේ ගැට්ට කහන්නවද?
ඇයි අන්ද හදන උන්ට කන්න අදින්න දෙන්නේ......


අනේ මං ද බං.....Me eka nemei.. kohomada aluth wandiya? Maruwata athi ne..![]()
අනේ මං ද බං.....
රෝද හතර කැරකේ...
ඒසී තිබේ.....
යනව නම් තේරෙන්නේ නැති ගානය....
)යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද?
දැරිවිට ඉගෙන ගන්න දීපිය......
කෙහෙල්මල් ඔලුවට නොදා
මං ගාව වැඩට ආපු එක ළමයෙක් කිව්වේ ඕලෙවල් හොදට පාස් වෙලා තියෙද්දිත් ඒ ලෙවල් නොකලේ අම්ම කිව්වලු ඉක්මනින් බන්දල දෙනව කියල ඒක නිසා කියලා....
වහු වැඩ නොකර ඉදිං.....![]()



අළුතෙන්ම ඇල්ටෝ එකක් ගමු.. අතින් ලක්ස 3ක් විතර දීලා ඉතුරු ටික ලීස් කලාම අවුරුදු 5ක් විතර සර්විස් කර කර පෙට්රල් ගහන් දුවන්න විතරයි තියෙන්නෙ1- ජොබ් එක වෙනස් කරගන්න ඕනා....
2- රෝද හතරක් ගන්නම ඕනේ මොනවහැරිම කරලා... (මාව කොහොම උනත් දෝනි වගේම නෝනාත් අපහසුතාවයන්ට මුහුණ දෙනවා වාහනයක් නැති කමින්.....)
ඉතින් ඔව්වා එකලාසයක් කරගෙන් බැරිය ඔයාලට සුභ ආරංචි දෙන්න....


replace alto with, at least, Micro Panda..අළුතෙන්ම ඇල්ටෝ එකක් ගමු.. අතින් ලක්ස 3ක් විතර දීලා ඉතුරු ටික ලීස් කලාම අවුරුදු 5ක් විතර සර්විස් කර කර පෙට්රල් ගහන් දුවන්න විතරයි තියෙන්නෙ
වාරිකය 25ට අඩුවෙං වැටෙයි..
පරණ කාර් ගන්න එපා![]()

replace alto with, at least, Micro Panda..
ඇල්ටෝ එකත් හරි නැද්ද දැං 
අළුතෙන්ම ඇල්ටෝ එකක් ගමු.. අතින් ලක්ස 3ක් විතර දීලා ඉතුරු ටික ලීස් කලාම අවුරුදු 5ක් විතර සර්විස් කර කර පෙට්රල් ගහන් දුවන්න විතරයි තියෙන්නෙ
වාරිකය 25ට අඩුවෙං වැටෙයි..
පරණ කාර් ගන්න එපා![]()

අර සිද්දියෙන් පස්සේ උඹ දැන් පරණ කාර් ගන්නවටත් බයයිද?![]()

පරණ කාර් ගන්නකොට ලෙඩ බලාපොරොත්තුවෙං ගන්න ඕනෙ බං. ලංකාවේ අවුරුදු 30් විතර දුවනවා කිව්වම ලේසිදHammme ek mc wasi siyalu denata subharma suba nrws ekak
Minipura ta lassana rosa patikkiyak labila.....
Siyalu sampath sapiri wasanawantha anagathayak.....
ජය වේවා!!!!!
අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!
මිනි මාමේ.....
මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........
සුභපැතුම් මිනි මාමේ...
![]()
දැං ඉතිං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඈ.. සෙල්ලක්කාරකං ටික්ක අඩු කරලා වගකීමෙන් වැඩ කලොත් හොදා![]()
![]()
ආයේ ඉතින් කියන්නේ මොකටද ඔය තියෙන්නේ ඉතින් අද දවසේ අහපු ඉතාම ප්රීතිමත්ම ආරංචිය.......![]()
සුභ පැතුම් මිනියෝ.... ඔබටත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා....
සුභ පැතුම් මිනියෝ.... ඔබටත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා....
Mama kiwwa chart eka wada karala nehh...suba pathum mini maami..apita partyak one onna..
Chuti donitai eyage ammitai niduk nirogi suwa prarthana karanawa!!!![]()
Subha pathum miniyo.
call karala kiwwa wikiyatath thuthi..
මිනි මාමාටත් දෝනි කෙනෙක් ලැබුන හින්දා මේ වීඩියෝ එක දාන්න හිතුනා..
FB ගිහිං බලන්න
https://www.facebook.com/StoryofThisAndersonLife/videos/729236410527185/
thnx all....දූ පොඩිත්තකගේ පියෙකු වූ ටෙන් වීල් චක්රවර්තී මිනි මාමට අපගේ උණුසුම් සුභ පැතුම්![]()




සුභ පැතුම් මිනියෝ.... ඔබටත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා....

thnx all....![]()


උනුසුම් සුබ පෑතුම් මිනි මාමේthnx all....![]()