EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ රටේ ලෝකේ උන්ට *කා ගන්න කියහං බං........
දරුවො හදන එක හෝ නොහදන එක අදාල දෙන්න දෙමාල්ලන් ගෙ කැමැත්ත...
රටේ උන් ගේ ගැට්ට කහන්නවද?
ඇයි අන්ද හදන උන්ට කන්න අදින්න දෙන්නේ......

Me eka nemei.. kohomada aluth wandiya? Maruwata athi ne..:D:love:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මං ද බං.....
    රෝද හතර කැරකේ...
    ඒසී තිබේ.....
    යනව නම් තේරෙන්නේ නැති ගානය....
    stock-vector-two-crocodiles-is-sitting-in-a-car-216008080.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    1- ජොබ් එක වෙනස් කරගන්න ඕනා....
    2- රෝද හතරක් ගන්නම ඕනේ මොනවහැරිම කරලා... (මාව කොහොම උනත් දෝනි වගේම නෝනාත් අපහසුතාවයන්ට මුහුණ දෙනවා වාහනයක් නැති කමින්.....:( )

    ඉතින් ඔව්වා එකලාසයක් කරගෙන් බැරිය ඔයාලට සුභ ආරංචි දෙන්න....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද?
    දැරිවිට ඉගෙන ගන්න දීපිය......
    කෙහෙල්මල් ඔලුවට නොදා
    මං ගාව වැඩට ආපු එක ළමයෙක් කිව්වේ ඕලෙවල් හොදට පාස් වෙලා තියෙද්දිත් ඒ ලෙවල් නොකලේ අම්ම කිව්වලු ඉක්මනින් බන්දල දෙනව කියල ඒක නිසා කියලා....

    වහු වැඩ නොකර ඉදිං.....:dull:

    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1- ජොබ් එක වෙනස් කරගන්න ඕනා....
    2- රෝද හතරක් ගන්නම ඕනේ මොනවහැරිම කරලා... (මාව කොහොම උනත් දෝනි වගේම නෝනාත් අපහසුතාවයන්ට මුහුණ දෙනවා වාහනයක් නැති කමින්.....:( )

    ඉතින් ඔව්වා එකලාසයක් කරගෙන් බැරිය ඔයාලට සුභ ආරංචි දෙන්න....
    අළුතෙන්ම ඇල්ටෝ එකක් ගමු.. අතින් ලක්ස 3ක් විතර දීලා ඉතුරු ටික ලීස් කලාම අවුරුදු 5ක් විතර සර්විස් කර කර පෙට්‍රල් ගහන් දුවන්න විතරයි තියෙන්නෙ :yes:
    වාරිකය 25ට අඩුවෙං වැටෙයි..
    පරණ කාර් ගන්න එපා :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අළුතෙන්ම ඇල්ටෝ එකක් ගමු.. අතින් ලක්ස 3ක් විතර දීලා ඉතුරු ටික ලීස් කලාම අවුරුදු 5ක් විතර සර්විස් කර කර පෙට්‍රල් ගහන් දුවන්න විතරයි තියෙන්නෙ :yes:
    වාරිකය 25ට අඩුවෙං වැටෙයි..
    පරණ කාර් ගන්න එපා :no:
    replace alto with, at least, Micro Panda..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දූ පොඩිත්තකගේ පියෙකු වූ ටෙන් වීල් චක්‍රවර්තී මිනි මාමට අපගේ උණුසුම් සුභ පැතුම් :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අළුතෙන්ම ඇල්ටෝ එකක් ගමු.. අතින් ලක්ස 3ක් විතර දීලා ඉතුරු ටික ලීස් කලාම අවුරුදු 5ක් විතර සර්විස් කර කර පෙට්‍රල් ගහන් දුවන්න විතරයි තියෙන්නෙ :yes:
    වාරිකය 25ට අඩුවෙං වැටෙයි..
    පරණ කාර් ගන්න එපා :no:

    අර සිද්දියෙන් පස්සේ උඹ දැන් පරණ කාර් ගන්නවටත් බයයිද?:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර සිද්දියෙන් පස්සේ උඹ දැන් පරණ කාර් ගන්නවටත් බයයිද?:lol:
    :lol::lol: පරණ කාර් ගන්නකොට ලෙඩ බලාපොරොත්තුවෙං ගන්න ඕනෙ බං. ලංකාවේ අවුරුදු 30් විතර දුවනවා කිව්වම ලේසිද
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hammme ek mc wasi siyalu denata subharma suba nrws ekak
    Minipura ta lassana rosa patikkiyak labila.....
    Siyalu sampath sapiri wasanawantha anagathayak.....

    ජය වේවා!!!!!
    අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!:love::love::love::):cool::cool:
    මිනි මාමේ.....
    මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
    කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........

    සුභපැතුම් මිනි මාමේ...:cool::cool:
    newborn-family-photography-shepway.jpg

    දැං ඉතිං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඈ.. සෙල්ලක්කාරකං ටික්ක අඩු කරලා වගකීමෙන් වැඩ කලොත් හොදා :yes: :lol:

    ආයේ ඉතින් කියන්නේ මොකටද ඔය තියෙන්නේ ඉතින් අද දවසේ අහපු ඉතාම ප්‍රීතිමත්ම ආරංචිය....... :love::love::love::love::love:

    සුභ පැතුම් මිනියෝ.... ඔබටත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා....

    සුභ පැතුම් මිනියෝ.... ඔබටත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා....

    Mama kiwwa chart eka wada karala nehh...:D suba pathum mini maami..apita partyak one onna..:D:D:D
    Chuti donitai eyage ammitai niduk nirogi suwa prarthana karanawa!!!:love::love:

    Subha pathum miniyo. :cool:
    call karala kiwwa wikiyatath thuthi..

    මිනි මාමාටත් දෝනි කෙනෙක් ලැබුන හින්දා මේ වීඩියෝ එක දාන්න හිතුනා..
    FB ගිහිං බලන්න :)


    https://www.facebook.com/StoryofThisAndersonLife/videos/729236410527185/

    දූ පොඩිත්තකගේ පියෙකු වූ ටෙන් වීල් චක්‍රවර්තී මිනි මාමට අපගේ උණුසුම් සුභ පැතුම් :cool:
    thnx all....:cool::):love::love:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    thnx all....:cool::):love::love:

    මෙතන ලගින්නේ නැතුව , ගෙදර ගිහින් නැපි ටික හොදපිය , නන්දා , අම්මා එයි කියල යා ඕව හෝදන්න :growl:

    රෑට කන්න , ම්රිස් අඩු කිරි හොද්දකුයි , ඉඳි අප්පයි හදපන් , කඩේ ඒවා බෝල දෙන්න එපා , බඩේ අවුලක් ගියොත්
    :(

    (පොඩ්ඩි යි අම්මයි සනීපෙන් නේද බන් )