කකුල කැඩුන හින්දා පොඩ්ඩක් පහු උනා.. නැත්තං මෙලහකටත්උඹ තමයි ඊලගට ඉන්නේ![]()

කකුල කැඩුන හින්දා පොඩ්ඩක් පහු උනා.. නැත්තං මෙලහකටත්![]()

කකුල කැඩුන හින්දා පොඩ්ඩක් පහු උනා.. නැත්තං මෙලහකටත්![]()

ඒ අස්සේ ආන්න FB එකෙනුත් අල්ලාගෙනඔව් නැත්තම් මිනි මාමව පරද්දලා![]()

ඊට කලින් එකෙක් ඉන්නවා...
![]()
අපි ඒක අරයාට හරවා යවමුබොට තුන හතර එකපාර සෙට්වෙය.![]()

replace alto with, at least, Micro Panda..
පැන්ඩා.......
උඹ මූට අර කහ පාට එක විකුණහන් ඊට හොදා....... 
මෙතන ලගින්නේ නැතුව , ගෙදර ගිහින් නැපි ටික හොදපිය , නන්දා , අම්මා එයි කියල යා ඕව හෝදන්න
රෑට කන්න , ම්රිස් අඩු කිරි හොද්දකුයි , ඉඳි අප්පයි හදපන් , කඩේ ඒවා බෝල දෙන්න එපා , බඩේ අවුලක් ගියොත්
(පොඩ්ඩි යි අම්මයි සනීපෙන් නේද බන් )


කිඹුලට ඇක්වා එකට සුබ පැතීම් අයියේ කියල දාපු පෝස්ට් එක නෑනේ ?
හැම දම උදේට මගේ පොස්ට් කවුන්ට් එක අඩුයි 
කව්ද බන් රෙද්ද මේ ත්‍රෙඩ් එකේ පොස්ට් මකන්නේ ?කිඹුලට ඇක්වා එකට සුබ පැතීම් අයියේ කියල දාපු පෝස්ට් එක නෑනේ ?
හැම දම උදේට මගේ පොස්ට් කවුන්ට් එක අඩුයි
![]()
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.........
අනිවාර්යෙන් මේ පිටුපස පොප්ලින් රෙදි කෑල්ලක් ගෑවිලා ඈති.......

මෙතන ලගින්නේ නැතුව , ගෙදර ගිහින් නැපි ටික හොදපිය , නන්දා , අම්මා එයි කියල යා ඕව හෝදන්න
රෑට කන්න , ම්රිස් අඩු කිරි හොද්දකුයි , ඉඳි අප්පයි හදපන් , කඩේ ඒවා බෝල දෙන්න එපා , බඩේ අවුලක් ගියොත්
(පොඩ්ඩි යි අම්මයි සනීපෙන් නේද බන් )

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.........
අනිවාර්යෙන් මේ පිටුපස පොප්ලින් රෙදි කෑල්ලක් ගෑවිලා ඈති.......
![]()
![]()
මොන උට්ටක් ද ඩෝ කියන්නේ කිරියේ කිරියේ ...තොට මෝල් ද 
යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද?
දැරිවිට ඉගෙන ගන්න දීපිය......
කෙහෙල්මල් ඔලුවට නොදා
මං ගාව වැඩට ආපු එක ළමයෙක් කිව්වේ ඕලෙවල් හොදට පාස් වෙලා තියෙද්දිත් ඒ ලෙවල් නොකලේ අම්ම කිව්වලු ඉක්මනින් බන්දල දෙනව කියල ඒක නිසා කියලා....
වහු වැඩ නොකර ඉදිං.....![]()

කුකුලෝහ්.....කව්ද බන් රෙද්ද මේ ත්‍රෙඩ් එකේ පොස්ට් මකන්නේ ?කිඹුලට ඇක්වා එකට සුබ පැතීම් අයියේ කියල දාපු පෝස්ට් එක නෑනේ ?
හැම දම උදේට මගේ පොස්ට් කවුන්ට් එක අඩුයි
![]()
ජය වේවා!!!!!
අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!
මිනි මාමේ.....
මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........
ලබන ආත්මේ තමයි ට්‍රයි කරන්න ඕන 
මම නං කියන්නේ උඹත් අර චාර්ට් එකට ට්‍රයි කලොත් හොදා කියලාදුක හිතෙන කථා කියන්න එපා බොලලබන ආත්මේ තමයි ට්‍රයි කරන්න ඕන
![]()
කුකුලෝහ්.....
http://www.elakiri.com/forum/showpost.php?p=18707564&postcount=6737
මස්සිනේ උඹ මොකක් හරි වියවුලක ඉන්නේ හරිය.............
