3d animation

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wacom bamboo ටැබ්ලට් unity එකේ තියෙනවා barclays එක පිටිපස්සේ මුල්ලේම තියෙන කඩේ..හොඳම දේ ebay order කරන්න:yes: zbrush වලට ඒ හැටි performance ඔනෙ නෑ.
    නැත්නම් Genius කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනව ගාන අඩුයි.හැබයි නෝමල් වැඩට හොදයි :)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    wacom bamboo ටැබ්ලට් unity එකේ තියෙනවා barclays එක පිටිපස්සේ මුල්ලේම තියෙන කඩේ..හොඳම දේ ebay order කරන්න:yes: zbrush වලට ඒ හැටි performance ඔනෙ නෑ.

    එක ගිනි ගණන් බන් 20000යි. මම kandy ඉන්නේ.unity එක කොලබ නේද තියෙන්නේ ? මට paypal එකක් නෑ බන් ගෙන්නන්ට :(

    නැත්නම් Genius කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනව ගාන අඩුයි.හැබයි නෝමල් වැඩට හොදයි :)

    ලංකාවේ තියෙනවද බන් ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක ගිනි ගණන් බන් 20000යි. මම kandy ඉන්නේ.unity එක කොලබ නේද තියෙන්නේ ? මට paypal එකක් නෑ බන් ගෙන්නන්ට :(ලංකාවේ තියෙනවද බන් ?
    ඔව් මචන් යුනිටි එකේ ගියොත් හොයාගන්න පුලුවන්.ඒකෙ එකම කේස් එක පෙන් එකට බැට්‍රියක් දාන්න ඕන ඉතින් මන් බැට්‍රිය ඒකෙම තිබිල පෙන් එක නරක් උනා.වැකොම් වල එහෙම නෑ මැග්නටික් ෆීල්ඩ් එකකින් වැඩ කරන්නෙ :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    ඔව් මචන් යුනිටි එකේ ගියොත් හොයාගන්න පුලුවන්.ඒකෙ එකම කේස් එක පෙන් එකට බැට්‍රියක් දාන්න ඕන ඉතින් මන් බැට්‍රිය ඒකෙම තිබිල පෙන් එක නරක් උනා.වැකොම් වල එහෙම නෑ මැග්නටික් ෆීල්ඩ් එකකින් වැඩ කරන්නෙ :yes:

    තැන්ක්යූ මචන් කොළඹ අපු වෙලාවක ගිහින් බලන්නම්කෝ
    11.gif
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    ඔය tab එක ලංකාවේ ගන්ට තියෙනවද බන්. kandy town එකේ නම් නෑ. zbrush , mudbox use කරන්ට pc එකේ performance මදි. මම නෙට් එකෙන් blueprints අරන් තමයි modeling කරන්නේ. ජොබක් විදිහට නෙවේ fun එකට :).

    මම Wacom pad එකක් ගත්ත Ebay එකෙන් RS 5500 ගිඉයේ...බේ එකෙන් ගනින් ලාබයි
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    එළකිරියෙ කට්ටිය එකතු වෙලා උබේ ඔය 3D මඩල්ස් දාලා හොඳ ගේම් එකක් හදපන් කෝ. :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තැන්ක්යූ මචන් කොළඹ අපු වෙලාවක ගිහින් බලන්නම්කෝ
    11.gif
    :):)එලකිරි මචෝ කීප් ඉට් අප් :yes::yes:

    මම Wacom pad එකක් ගත්ත Ebay එකෙන් RS 5500 ගිඉයේ...බේ එකෙන් ගනින් ලාබයි
    මොකක්ද මචෝ මොඩ්ල් එක ඔච්චර අඩුවට ගත්ත ? පරන ආපු වැකොම් බැම්බූ සෙකන් හෑන්ඩ් එකක් වගේනම් සෙට් වෙයි ඔය ගානට.අනිත් ඒවනම් ඔය ගානට නැතිව ඇති :eek::eek:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :):)එලකිරි මචෝ කීප් ඉට් අප් :yes::yes:

    මොකක්ද මචෝ මොඩ්ල් එක ඔච්චර අඩුවට ගත්ත ? පරන ආපු වැකොම් බැම්බූ සෙකන් හෑන්ඩ් එකක් වගේනම් සෙට් වෙයි ඔය ගානට.අනිත් ඒවනම් ඔය ගානට නැතිව ඇති :eek::eek:
    :yes: wacom bamboo 12000+