නැත්නම් Genius කියල බ්රෑන්ඩ් එකක් තියෙනව ගාන අඩුයි.හැබයි නෝමල් වැඩට හොදයිwacom bamboo ටැබ්ලට් unity එකේ තියෙනවා barclays එක පිටිපස්සේ මුල්ලේම තියෙන කඩේ..හොඳම දේ ebay order කරන්නzbrush වලට ඒ හැටි performance ඔනෙ නෑ.

wacom bamboo ටැබ්ලට් unity එකේ තියෙනවා barclays එක පිටිපස්සේ මුල්ලේම තියෙන කඩේ..හොඳම දේ ebay order කරන්නzbrush වලට ඒ හැටි performance ඔනෙ නෑ.

නැත්නම් Genius කියල බ්රෑන්ඩ් එකක් තියෙනව ගාන අඩුයි.හැබයි නෝමල් වැඩට හොදයි![]()
ඔව් මචන් යුනිටි එකේ ගියොත් හොයාගන්න පුලුවන්.ඒකෙ එකම කේස් එක පෙන් එකට බැට්රියක් දාන්න ඕන ඉතින් මන් බැට්රිය ඒකෙම තිබිල පෙන් එක නරක් උනා.වැකොම් වල එහෙම නෑ මැග්නටික් ෆීල්ඩ් එකකින් වැඩ කරන්නෙඑක ගිනි ගණන් බන් 20000යි. මම kandy ඉන්නේ.unity එක කොලබ නේද තියෙන්නේ ? මට paypal එකක් නෑ බන් ගෙන්නන්ටලංකාවේ තියෙනවද බන් ?

ඔව් මචන් යුනිටි එකේ ගියොත් හොයාගන්න පුලුවන්.ඒකෙ එකම කේස් එක පෙන් එකට බැට්රියක් දාන්න ඕන ඉතින් මන් බැට්රිය ඒකෙම තිබිල පෙන් එක නරක් උනා.වැකොම් වල එහෙම නෑ මැග්නටික් ෆීල්ඩ් එකකින් වැඩ කරන්නෙ![]()
anna ewa hoda wada....elakiri eke innawa ne set ekakma CGI karana. ekathu wela thread ekak damu da?![]()



ඔය tab එක ලංකාවේ ගන්ට තියෙනවද බන්. kandy town එකේ නම් නෑ. zbrush , mudbox use කරන්ට pc එකේ performance මදි. මම නෙට් එකෙන් blueprints අරන් තමයි modeling කරන්නේ. ජොබක් විදිහට නෙවේ fun එකට.
මම Wacom pad එකක් ගත්ත Ebay එකෙන් RS 5500 ගිඉයේ...බේ එකෙන් ගනින් ලාබයි
තැන්ක්යූ මචන් කොළඹ අපු වෙලාවක ගිහින් බලන්නම්කෝ![]()

එලකිරි මචෝ කීප් ඉට් අප් 

මොකක්ද මචෝ මොඩ්ල් එක ඔච්චර අඩුවට ගත්ත ? පරන ආපු වැකොම් බැම්බූ සෙකන් හෑන්ඩ් එකක් වගේනම් සෙට් වෙයි ඔය ගානට.අනිත් ඒවනම් ඔය ගානට නැතිව ඇතිමම Wacom pad එකක් ගත්ත Ebay එකෙන් RS 5500 ගිඉයේ...බේ එකෙන් ගනින් ලාබයි


එලකිරි මචෝ කීප් ඉට් අප්
මොකක්ද මචෝ මොඩ්ල් එක ඔච්චර අඩුවට ගත්ත ? පරන ආපු වැකොම් බැම්බූ සෙකන් හෑන්ඩ් එකක් වගේනම් සෙට් වෙයි ඔය ගානට.අනිත් ඒවනම් ඔය ගානට නැතිව ඇති![]()
wacom bamboo 12000+maru
patta bn,,, rep++++
wacom bamboo 12000+
