EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl:ඊට කලින් එකෙක් ඉන්නවා...:yes::yes:
    :eek:
    8.gif
    :yes:
    බොට තුන හතර එකපාර සෙට්වෙය.:frown:
    අපි ඒක අරයාට හරවා යවමු :cool::cool:
    9.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන ලගින්නේ නැතුව , ගෙදර ගිහින් නැපි ටික හොදපිය , නන්දා , අම්මා එයි කියල යා ඕව හෝදන්න :growl:

    රෑට කන්න , ම්රිස් අඩු කිරි හොද්දකුයි , ඉඳි අප්පයි හදපන් , කඩේ ඒවා බෝල දෙන්න එපා , බඩේ අවුලක් ගියොත්
    :(

    (පොඩ්ඩි යි අම්මයි සනීපෙන් නේද බන් )

    :shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද බන් රෙද්ද මේ ත්‍රෙඩ් එකේ පොස්ට් මකන්නේ ? :angry: කිඹුලට ඇක්වා එකට සුබ පැතීම් අයියේ කියල දාපු පෝස්ට් එක නෑනේ ? :growl: හැම දම උදේට මගේ පොස්ට් කවුන්ට් එක අඩුයි :oo:
     
    :shocked: අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්......... :yes: අනිවාර්‍යෙන් මේ පිටුපස පොප්ලින් රෙදි කෑල්ලක් ගෑවිලා ඈති....... :yes: :P
     
    අප්පා සබරගමුවේ අමුදෙයි පුකගෙයි ලව් එක :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්......... :yes: අනිවාර්‍යෙන් මේ පිටුපස පොප්ලින් රෙදි කෑල්ලක් ගෑවිලා ඈති....... :yes: :P

    :eek: මොන උට්ටක් ද ඩෝ කියන්නේ කිරියේ කිරියේ ...තොට මෝල් ද :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද?
    දැරිවිට ඉගෙන ගන්න දීපිය......
    කෙහෙල්මල් ඔලුවට නොදා
    මං ගාව වැඩට ආපු එක ළමයෙක් කිව්වේ ඕලෙවල් හොදට පාස් වෙලා තියෙද්දිත් ඒ ලෙවල් නොකලේ අම්ම කිව්වලු ඉක්මනින් බන්දල දෙනව කියල ඒක නිසා කියලා....

    වහු වැඩ නොකර ඉදිං.....:dull:

    ඔය යෝධි කරපු ඩේ ළමයට කරලා දෙන්න හදනවා නොදකින් තඩිච්චි :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද බන් රෙද්ද මේ ත්‍රෙඩ් එකේ පොස්ට් මකන්නේ ? :angry: කිඹුලට ඇක්වා එකට සුබ පැතීම් අයියේ කියල දාපු පෝස්ට් එක නෑනේ ? :growl: හැම දම උදේට මගේ පොස්ට් කවුන්ට් එක අඩුයි :oo:
    කුකුලෝහ්.....
    http://www.elakiri.com/forum/showpost.php?p=18707564&postcount=6737
    මස්සිනේ උඹ මොකක් හරි වියවුලක ඉන්නේ හරිය.............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජය වේවා!!!!!
    අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!:love::love::love::):cool::cool:
    මිනි මාමේ.....
    මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
    කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........

    දුක හිතෙන කථා කියන්න එපා බොල :( ලබන ආත්මේ තමයි ට්‍රයි කරන්න ඕන :love: