තායි ක්‍රමයට Fried rice
හැමදාම ඉතින් බල බල ඉදල හරියන්නේ නෑනේ, මටත් හිතුන කෑම වට්ටෝරුවක් දාන්න.
හරි කතා ඇති පටන් ගමු.
ප.ස. මේකට ඉතින් කැමතිනම් මස් හරි මාළු හරි එකතු කරගන්නත් පුළුවන්.![]()


rep++තායි ක්‍රමයට Fried rice
හැමදාම ඉතින් බල බල ඉදල හරියන්නේ නෑනේ, මටත් හිතුන කෑම වට්ටෝරුවක් දාන්න.
හරි කතා ඇති පටන් ගමු.
ප.ස. මේකට ඉතින් කැමතිනම් මස් හරි මාළු හරි එකතු කරගන්නත් පුළුවන්.![]()


rep++ග්‍රීන් ටී කොක්ටේලයක අපේ සෙටමෝලට දැමුවෙමි.දන්න එකෙක් cocktail recipes ටිකක් දාහන්කො..![]()
ග්‍රීන් ටී කොක්ටේලයක අපේ සෙටමෝලට දැමුවෙමි.
මැරීඩ් ක්ලබ් එකේ එකෙක් ගෙන අහපං..........

patta rasa paatai7+
rep++

Green Tea Cocktailඉතිං දීකෝ අගේ නොකර..![]()
thx bro
රේප් දෙන්න වටේ ගිහින් එන්නලු![]()
Green Tea Cocktail
කැරමල් පුඩිමක් හදන්න ගිහින් පස්සෙ දැක්කේ ගෙදර වැනිලා නෑ කියලා. රෝස් එසෙන්ස් එකක් තිබුනා. වැඩි හොඳට මුඩිය පුරවලා එකක් දැම්මා..හෆ්ෆා කන්න බෑ ගඳ...මගේ පුඩිම් හැදිල්ල ඔහොම ලු...![]()
එහෙම වෙනවා කියල කලින් දන්නවා නම් මම වත් ටිකක් වැනිලා බලනවා![]()

කැරමල් පුඩිමක් හදන්න ගිහින් පස්සෙ දැක්කේ ගෙදර වැනිලා නෑ කියලා. රෝස් එසෙන්ස් එකක් තිබුනා. වැඩි හොඳට මුඩිය පුරවලා එකක් දැම්මා..හෆ්ෆා කන්න බෑ ගඳ...මගේ පුඩිම් හැදිල්ල ඔහොම ලු...![]()
එහෙම වෙනවා කියල කලින් දන්නවා නම් මම වත් ටිකක් වැනිලා බලනවා![]()
දිගටම හදමු...ඕවා ඔහොම තමයි...

බිස්කට් පුඩින්..
මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..
අවශ්‍ය ද්‍රව්‍ය
+මාරි බිස්කට් ලොකු පැකට් -1
+නැවුම් කිරි -500ml
+කෝන් ෆ්ලා -තේ හැඳි 2
+වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2
+කොකෝ පවුඩර්- තේ හැඳි 3
+සීනි -තේ හැඳි 6
+කෝපි කුඩු -තේ හැඳි 3
+උණු වතුර කෝප්ප 1/2 ක් පමණ
හදන විදිහ
#මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.
#දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.
#කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.
#ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.
#එයට සීනිද එක් කරන්න.
#එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.
#දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.
#අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.
#නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.
#අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
![]()
![]()
![]()
![]()
![]()




ෆොටෝ නොගෙනම ගිල්ල නේහ් බඩජාරියා....මේක හැදුව..අම්මේ කියල වැඩක් නැ ඉතින්
තැන්ක්ස් අක්කෝ

Danna kiyala haduwe kibulaiiye..ෆොටෝ නොගෙනම ගිල්ල නේහ් බඩජාරියා....![]()


කෑලි කැපිය හැකි තරමට සෙට් වෙනවා...
Danna kiyala haduwe kibulaiiye..
Oka Hugak set wenne nadda? Thama set wela na wagene hariyata![]()

කෑලි කැපිය හැකි තරමට සෙට් වෙනවා...
එහෙනං පදම වරද්දලා කුකුලා!![]()
