දූරියන් කඩන්න තමා ගොඩක්ම දැමෙන්නෙජන්තු අයියා;18715570 said:බයික් එක ගරාජ් එකේ තියලා උබ ඕක දාගෙන පයින්ද යන්නේ කුකුලොහ්?

දූරියන් කඩන්න තමා ගොඩක්ම දැමෙන්නෙජන්තු අයියා;18715570 said:බයික් එක ගරාජ් එකේ තියලා උබ ඕක දාගෙන පයින්ද යන්නේ කුකුලොහ්?

කාබන් බැඳෙන්න දිව්වේ නෑනේ බන්.අලුත්ම ප්ලග් 2.ටියුන් එකට කලින් 250 km වගේ දුවන්න ඇති ඒ ප්ලග් 2න්
වමට වට කාලක් වගේ ඇරලා බලන්නද?
වම පැත්තට නේද රිච් වෙන්නේ
මචන් අර වගේමයි.අවුලක් නම් නෑ තේරුනේ.හයියයි හොදට.550ක් උනාද ?
![]()

චමිත මාමේ..... අද හවස දිහාට ඩොටේ ගිහින් එන්න කල්පනා කරේ...... වැඩ අස්සේ පුලුවන් වෙයිද දන්නේ නෑ.....![]()

මොකෝ හදිස්සියේමචමිත මාමේ..... අද හවස දිහාට ඩොටේ ගිහින් එන්න කල්පනා කරේ...... වැඩ අස්සේ පුලුවන් වෙයිද දන්නේ නෑ.....![]()
චමිත මාමේ..... අද හවස දිහාට ඩොටේ ගිහින් එන්න කල්පනා කරේ...... වැඩ අස්සේ පුලුවන් වෙයිද දන්නේ නෑ.....![]()

ජන්තු අයියා;18715713 said:ආ...වීක් එන්ඩ් එකනේ..බිසිනොස් එකේ ලාබෙ බෙදා ගන්න දවසනේ......![]()

ඕකා හොර කරනවා හැමදාම..![]()
..ජන්තු අයියා;18715744 said:මම කියන්නම් වැඩක්..උබ බැරල් එකක් මාටියා ගහපන්..

සමහර දේවල් දැක්කහම බයික්ස් එපා උනා සින්හලූ.හිතනව උබලත් දැක්ක ඇති කියල![]()

කොළබ අවට කොහෙද බන් හොද බොඩි වොෂ් එකක් දාන්න තැනක් තියෙන්නේ....කියක් ගන්නවද??bamba,කොල්ලුපිටිය,බොරැල්ල,දෙමටගොඩ,කොලොන්නාව,idh,අංගොඩ...ඔය පැති වල තියෙන දන්න තැනක් නැද්ද?????
![]()

කොහේහරි හොඳ බාත්රූම් එකකට පලයන්.![]()