ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18715570 said:
    බයික් එක ගරාජ් එකේ තියලා උබ ඕක දාගෙන පයින්ද යන්නේ කුකුලොහ්?
    දූරියන් කඩන්න තමා ගොඩක්ම දැමෙන්නෙ :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබන් බැඳෙන්න දිව්වේ නෑනේ බන්.අලුත්ම ප්ලග් 2.ටියුන් එකට කලින් 250 km වගේ දුවන්න ඇති ඒ ප්ලග් 2න්
    වමට වට කාලක් වගේ ඇරලා බලන්නද?

    වම පැත්තට නේද රිච් වෙන්නේ

    වමට ටිකක් අරන් බලන්න.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් අර වගේමයි.අවුලක් නම් නෑ තේරුනේ.හයියයි හොදට. :eek:550ක් උනාද ?:shocked::shocked:

    අපේ ඔෆිස් එකේ එකෙක් ගත්තා ඒක හයිය මදි
    ඔව් බන් මගේ වයිසර් එක ගණන් ටිකක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    චමිත මාමේ..... අද හවස දිහාට ඩොටේ ගිහින් එන්න කල්පනා කරේ...... වැඩ අස්සේ පුලුවන් වෙයිද දන්නේ නෑ..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත මාමේ..... අද හවස දිහාට ඩොටේ ගිහින් එන්න කල්පනා කරේ...... වැඩ අස්සේ පුලුවන් වෙයිද දන්නේ නෑ..... :dull:

    එමවනම් වර.. අර ඇෆ්.බී 15 එක ඇන්න ආවනම් ඉවරයිනේ..කාපට් පාරෙ එන්න පුලුවන් මං පාර කියන්නම්.:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චමිත මාමේ..... අද හවස දිහාට ඩොටේ ගිහින් එන්න කල්පනා කරේ...... වැඩ අස්සේ පුලුවන් වෙයිද දන්නේ නෑ..... :dull:

    ආ...වීක් එන්ඩ් එකනේ..බිසිනොස්‌ එකේ ලාබෙ බෙදා ගන්න දවසනේ......:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18715713 said:
    ආ...වීක් එන්ඩ් එකනේ..බිසිනොස්‌ එකේ ලාබෙ බෙදා ගන්න දවසනේ......:lol::lol:

    ඕකා හොර කරනවා හැමදාම..:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සමහර දේවල් දැක්කහම බයික්ස් එපා උනා සින්හලූ.හිතනව උබලත් දැක්ක ඇති කියල :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18715744 said:
    මම කියන්නම් වැඩක්..උබ බැරල් එකක් මාටියා ගහපන්:cool:..

    ඕකට හොරෙන් දෙන්න ඕනෙ වැඩේ.:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොළබ අවට කොහෙද බන් හොද බොඩි වොෂ් එකක් දාන්න තැනක් තියෙන්නේ....:eek::eek::eek::eek:කියක් ගන්නවද??bamba,කොල්ලුපිටිය,බොරැල්ල,දෙමටගොඩ,කොලොන්නාව,idh,අංගොඩ...ඔය පැති වල තියෙන දන්න තැනක් නැද්ද?????:eek::eek::eek::eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොළබ අවට කොහෙද බන් හොද බොඩි වොෂ් එකක් දාන්න තැනක් තියෙන්නේ....:eek::eek::eek::eek:කියක් ගන්නවද??bamba,කොල්ලුපිටිය,බොරැල්ල,දෙමටගොඩ,කොලොන්නාව,idh,අංගොඩ...ඔය පැති වල තියෙන දන්න තැනක් නැද්ද?????:eek::eek::eek::eek::eek::eek:

    කොහේහරි හොඳ බාත්රූම් එකකට පලයන්.:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    වත්තට ගියා, සුපිර් වැලක් බෑව :rofl::P

    IMG_20150725_115121.jpg
     
    Status
    Not open for further replies.