ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වත්තට ගියා, සුපිර් වැලක් බෑව :rofl::P

    IMG_20150725_115121.jpg

    හීටරේ ගහලා වැල තම්බලද කන්නේ පුතේ?:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වත්තට ගියා, සුපිර් වැලක් බෑව :rofl::P
    මදුලු ගිලිද්දි බලාගෙන වරක වගේ නෙමේ වැල :P ඇටේ හිරවෙන්නමයි බලන්නෙ කටෙ :lol::lol::shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වත්තට ගියා, සුපිර් වැලක් බෑව :rofl::P

    IMG_20150725_115121.jpg

    උඹ කසෙන් ගැහුවද බං වැල ගෙඩියට මෙච්චර තැලිලා විනාසවෙලා තියෙන්නේ?:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ කසෙන් ගැහුවද බං වැල ගෙඩියට මෙච්චර තැලිලා විනාසවෙලා තියෙන්නේ?:dull:

    dan ithin walayata baby cream gapan:dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ කසෙන් ගැහුවද බං වැල ගෙඩියට මෙච්චර තැලිලා විනාසවෙලා තියෙන්නේ?:dull:
    පොඩි BDSM ගතියක් තියෙනව තමා.හීටරෙත් ඔය ලග තියෙන්නෙ.අමුතු අමුතු දේවල් ට්‍රයි කරනව වගේ :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18716682 said:
    හරිදුවෝ මට කියපන්කො හොන්ඩා CM 125 ගුණ අගුණ ටිකක්..පරණ එකට ආසයි..එකක් තියෙනවා ගන්න හිතන ඉන්නේ..

    ලොකුවට කියන්න දන්නෑ. හැබැයි හොඳට බලලා ගන්න චැසි හිටන් දිරලා තියනවා සමහර කාපු ඒවගෙ.:dull:

    ඕකෙ ඔරිජිනල් සයිලන්සර් නෑ දැන් එකකවත්. චයිනිස් ඒව තමා තියෙන්නෙ. ටැන්කි වල තත්වෙ බලන්න. මඩ් ගාඩ් වුනත් තියන තරමක් ඇත්තෙ චයිනීස් ඒව. කාබ් 90%කට වඩා චයිනීස් ඒව දාල තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ හොඬ නම් ගියර් ලීවර් බ්‍රේක් ලීවර් එහ්ම ඇද ගාල නැත්නම් අවුලක් නෑ.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි BDSM ගතියක් තියෙනව තමා.හීටරෙත් ඔය ලග තියෙන්නෙ.අමුතු අමුතු දේවල් ට්‍රයි කරනව වගේ :lol::lol::lol:

    හපොයි..:lol::lol::lol:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ජන්තු අයියා;18716682 said:
    හරිදුවෝ මට කියපන්කො හොන්ඩා CM 125 ගුණ අගුණ ටිකක්..පරණ එකට ආසයි..එකක් තියෙනවා ගන්න හිතන ඉන්නේ..

    නියම බයික් එක මචන්, දැන් මම පදින්නෙත් CM125 එකක්. කියන්න තරම් නරකක් නෑ, එදිනෙද පාවිච්චියට නම් සුපිරි බාන්ඩෙ. මේ වෙසක් එකට මන් නුවර එලියෙ ඉදල කතරගම පවා ගිහින් ආවා, පෙට්‍රල් 25-30 විතර තමා කරන්නෙ. මට නම් එච්චර අවුලක් නෑ සාමන්යෙන් දවසට පදින්නෙ 8km විතර වගේ.

    එකක් ගන්නවා නම් හැබැයි හොදට බලලා ගන්න ඌනෙ, නිකල් කෑලි ටිකේ තමයි ඕවයෙ වටිනාකම තියෙන්නෙ. ටැංකිය බලන්න ඕනෙ. මලකඩ කාලද එහෙම කියලා.
    එන්ජින් නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්න වෙයි. CD125 එකක් ගද්දි බල දේවල් ඔක්කොම මේකෙත් බලන්න ඕනෙ.

    මේ තියෙන්නෙ මගේ බාන්ඩෙ.

    6ABgr5pl.jpg
     
    Last edited:

    ගින්දරනේ..මචං මම P.M එකක් දැම්ම උබට..මට ඒක ගැන පොඩ්ඩක් බලලා කියපන්කො ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් අපේ අය්ය කෙනෙකුත් ගත්ත අර පරන නම්බර් එකක්.60ක්ද කොහෙද උනේ.මන් ඒ කාලෙ හරිදුවගෙනුත් ඕක ඇහුව.

    පොර මුල් දවස් ටිකේම දැම්මෙ තල්ලු ස්ටාර්ට් :P දැන්නම් හරි ගිහින් මචන් :yes: මාත් පොඩ්ඩක් පැද්ද හොඩයි අවුලක් නෑ.හැබයි මටනම් පාතයි පාතයි වගේ සීටින්ග් පොසිශන් එක.උබත් පල්සර් එකක් පදින හින්ද එහෙම දැනෙයි බොහෝවිට.කොච්චර උනත් මචන් නවත්තල තියෙද්දිත් ඒකෙ පෙට්‍රොල් යනව.වහනවද මොකක්ද කරනව ඒ හින්ද.ඔය වගේ පොඩි පොඩි සීන් තියෙනව.හොදට හදල ගත්තොත් එලම තමා :)තෙල්නම් මචන් GN තරම් කරන්නෑ 30වගේ කියල කිව්වෙ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නියම බයික් එක මචන්, දැන් මම පදින්නෙත් CM125 එකක්. කියන්න තරම් නරකක් නෑ, එදිනෙද පාවිච්චියට නම් සුපිරි බාන්ඩෙ. මේ වෙසක් එකට මන් නුවර එලියෙ ඉදල කතරගම පවා ගිහින් ආවා, පෙට්‍රල් 25-30 විතර තමා කරන්නෙ. මට නම් එච්චර අවුලක් නෑ සාමන්යෙන් දවසට පදින්නෙ 8km විතර වගේ.එකක් ගන්නවා නම් හැබැයි හොදට බලලා ගන්න ඌනෙ, නිකල් කෑලි ටිකේ තමයි ඕවයෙ වටිනාකම තියෙන්නෙ. ටැංකිය බලන්න ඕනෙ. මලකඩ කාලද එහෙම කියලා.එන්ජින් නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්න වෙයි. CD125 එකක් ගද්දි බල දේවල් ඔක්කොම මේකෙත් බලන්න ඕනෙ.මේ තියෙන්නෙ මගේ බාන්ඩෙ.
    :shocked::shocked: එලට තියන් ඉන්න පාටයි.පරිස්සමින් පැදපන් මචන් :):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් අපේ අය්ය කෙනෙකුත් ගත්ත අර පරන නම්බර් එකක්.60ක්ද කොහෙද උනේ.මන් ඒ කාලෙ හරිදුවගෙනුත් ඕක ඇහුව.

    පොර මුල් දවස් ටිකේම දැම්මෙ තල්ලු ස්ටාර්ට් :P දැන්නම් හරි ගිහින් මචන් :yes: මාත් පොඩ්ඩක් පැද්ද හොඩයි අවුලක් නෑ.හැබයි මටනම් පාතයි පාතයි වගේ සීටින්ග් පොසිශන් එක.උබත් පල්සර් එකක් පදින හින්ද එහෙම දැනෙයි බොහෝවිට.කොච්චර උනත් මචන් නවත්තල තියෙද්දිත් ඒකෙ පෙට්‍රොල් යනව.වහනවද මොකක්ද කරනව ඒ හින්ද.ඔය වගේ පොඩි පොඩි සීන් තියෙනව.හොදට හදල ගත්තොත් එලම තමා :)තෙල්නම් මචන් GN තරම් කරන්නෑ 30වගේ කියල කිව්වෙ :(

    මේ නිකන් ආතල් එකට අරන් තියා ගන්න බං ගන්න හදන්නේ..ඒ කාලේ මම ආසම පරණ බයික් එකක් ඕක..ඒකයි...
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    :shocked::shocked: එලට තියන් ඉන්න පාටයි.පරිස්සමින් පැදපන් මචන් :):)

    මටත් වඩා වයසයි බන් බයික් එකට. අවුරුදු 3ක් විතර නිකන් තියලා මේ අවුරුද්දෙ මුල වගේ තමයි ගත්තෙ ආයෙත් පාවිච්ච්යට.

    ටිකක් පාතයි වගේ නම් තමයි බන්. පිටිපස්සෙ යන එකා බිම යනව වගේ දැනෙන්නෙ,
    ටැංකිය එහෙම මලකඩ කාල නම් ලෙඩ තමයි ඉතින්, පරන බයික් නෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18717045 said:
    මේ නිකන් ආතල් එකට අරන් තියා ගන්න බං ගන්න හදන්නේ..ඒ කාලේ මම ආසම පරණ බයික් එකක් ඕක..ඒකයි...
    එහෙනම් හොද thathve එකක් ටිකක් හොයල බලල ගමු මචන්.හැබැයි අර අයිය කිව්ව විදිහටනම් ගොඩක් තියෙන්නෙ වැල මදුලුලු :( ඕකෙ ඇලෝවීල් එකනම් තියෙනව හැබැයි පට්ට ගනන් :dull::dull:
    මටත් වඩා වයසයි බන් බයික් එකට. අවුරුදු 3ක් විතර නිකන් තියලා මේ අවුරුද්දෙ මුල වගේ තමයි ගත්තෙ ආයෙත් පාවිච්ච්යට.ටිකක් පාතයි වගේ නම් තමයි බන්. පිටිපස්සෙ යන එකා බිම යනව වගේ දැනෙන්නෙ,ටැංකිය එහෙම මලකඩ කාල නම් ලෙඩ තමයි ඉතින්, පරන බයික් නෙ
    ඔව් මචන් අන්න ඒව බලල ඉතින් ගන්න වෙන්නෙ :sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු පංචිකාවත්ත පැත්තේ ගිහින් මෙන්න මේ වගේ එකක් හෙව්වා.රිකන්ඩිෂන් විතරයි තියෙන්නේ.ගණන් අහද්දී චූ බරත් හැදුණා බන්
    1500/- එක තැනකනම් 1000 ට දෙන්නම් කිව්වා.

    පස්සේ ඉතින් ගෙදර ඇවිත් ebay එකේ බලද්දී 250/- ට වගේ අලුත් එකක් ගන්න පුළුවන්

    FA3333932623C9539B7DD266936326D29926039B99D2CFC89A16D2D473669E56CE83C99D2ACB9A43CBF5CD.jpg
     
    Status
    Not open for further replies.