මදුලු ගිලිද්දි බලාගෙන වරක වගේ නෙමේ වැලවත්තට ගියා, සුපිර් වැලක් බෑව![]()
ඇටේ හිරවෙන්නමයි බලන්නෙ කටෙ 



මදුලු ගිලිද්දි බලාගෙන වරක වගේ නෙමේ වැලඇටේ හිරවෙන්නමයි බලන්නෙ කටෙ
![]()


වත්තට ගියා, සුපිර් වැලක් බෑව
![]()

උඹ කසෙන් ගැහුවද බං වැල ගෙඩියට මෙච්චර තැලිලා විනාසවෙලා තියෙන්නේ?![]()




පොඩි BDSM ගතියක් තියෙනව තමා.හීටරෙත් ඔය ලග තියෙන්නෙ.අමුතු අමුතු දේවල් ට්රයි කරනව වගේඋඹ කසෙන් ගැහුවද බං වැල ගෙඩියට මෙච්චර තැලිලා විනාසවෙලා තියෙන්නේ?![]()



ජන්තු අයියා;18716682 said:හරිදුවෝ මට කියපන්කො හොන්ඩා CM 125 ගුණ අගුණ ටිකක්..පරණ එකට ආසයි..එකක් තියෙනවා ගන්න හිතන ඉන්නේ..


පොඩි BDSM ගතියක් තියෙනව තමා.හීටරෙත් ඔය ලග තියෙන්නෙ.අමුතු අමුතු දේවල් ට්රයි කරනව වගේ![]()



ජන්තු අයියා;18716682 said:හරිදුවෝ මට කියපන්කො හොන්ඩා CM 125 ගුණ අගුණ ටිකක්..පරණ එකට ආසයි..එකක් තියෙනවා ගන්න හිතන ඉන්නේ..
නියම බයික් එක මචන්, දැන් මම පදින්නෙත් CM125 එකක්. කියන්න තරම් නරකක් නෑ, එදිනෙද පාවිච්චියට නම් සුපිරි බාන්ඩෙ. මේ වෙසක් එකට මන් නුවර එලියෙ ඉදල කතරගම පවා ගිහින් ආවා, පෙට්රල් 25-30 විතර තමා කරන්නෙ. මට නම් එච්චර අවුලක් නෑ සාමන්යෙන් දවසට පදින්නෙ 8km විතර වගේ.
එකක් ගන්නවා නම් හැබැයි හොදට බලලා ගන්න ඌනෙ, නිකල් කෑලි ටිකේ තමයි ඕවයෙ වටිනාකම තියෙන්නෙ. ටැංකිය බලන්න ඕනෙ. මලකඩ කාලද එහෙම කියලා.
එන්ජින් නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්න වෙයි. CD125 එකක් ගද්දි බල දේවල් ඔක්කොම මේකෙත් බලන්න ඕනෙ.
මේ තියෙන්නෙ මගේ බාන්ඩෙ.
![]()
දැන්නම් හරි ගිහින් මචන්
මාත් පොඩ්ඩක් පැද්ද හොඩයි අවුලක් නෑ.හැබයි මටනම් පාතයි පාතයි වගේ සීටින්ග් පොසිශන් එක.උබත් පල්සර් එකක් පදින හින්ද එහෙම දැනෙයි බොහෝවිට.කොච්චර උනත් මචන් නවත්තල තියෙද්දිත් ඒකෙ පෙට්රොල් යනව.වහනවද මොකක්ද කරනව ඒ හින්ද.ඔය වගේ පොඩි පොඩි සීන් තියෙනව.හොදට හදල ගත්තොත් එලම තමා
තෙල්නම් මචන් GN තරම් කරන්නෑ 30වගේ කියල කිව්වෙ 
නියම බයික් එක මචන්, දැන් මම පදින්නෙත් CM125 එකක්. කියන්න තරම් නරකක් නෑ, එදිනෙද පාවිච්චියට නම් සුපිරි බාන්ඩෙ. මේ වෙසක් එකට මන් නුවර එලියෙ ඉදල කතරගම පවා ගිහින් ආවා, පෙට්රල් 25-30 විතර තමා කරන්නෙ. මට නම් එච්චර අවුලක් නෑ සාමන්යෙන් දවසට පදින්නෙ 8km විතර වගේ.එකක් ගන්නවා නම් හැබැයි හොදට බලලා ගන්න ඌනෙ, නිකල් කෑලි ටිකේ තමයි ඕවයෙ වටිනාකම තියෙන්නෙ. ටැංකිය බලන්න ඕනෙ. මලකඩ කාලද එහෙම කියලා.එන්ජින් නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්න වෙයි. CD125 එකක් ගද්දි බල දේවල් ඔක්කොම මේකෙත් බලන්න ඕනෙ.මේ තියෙන්නෙ මගේ බාන්ඩෙ.

එලට තියන් ඉන්න පාටයි.පරිස්සමින් පැදපන් මචන් 

මචන් අපේ අය්ය කෙනෙකුත් ගත්ත අර පරන නම්බර් එකක්.60ක්ද කොහෙද උනේ.මන් ඒ කාලෙ හරිදුවගෙනුත් ඕක ඇහුව.
පොර මුල් දවස් ටිකේම දැම්මෙ තල්ලු ස්ටාර්ට්දැන්නම් හරි ගිහින් මචන්
මාත් පොඩ්ඩක් පැද්ද හොඩයි අවුලක් නෑ.හැබයි මටනම් පාතයි පාතයි වගේ සීටින්ග් පොසිශන් එක.උබත් පල්සර් එකක් පදින හින්ද එහෙම දැනෙයි බොහෝවිට.කොච්චර උනත් මචන් නවත්තල තියෙද්දිත් ඒකෙ පෙට්රොල් යනව.වහනවද මොකක්ද කරනව ඒ හින්ද.ඔය වගේ පොඩි පොඩි සීන් තියෙනව.හොදට හදල ගත්තොත් එලම තමා
තෙල්නම් මචන් GN තරම් කරන්නෑ 30වගේ කියල කිව්වෙ
![]()
එලට තියන් ඉන්න පාටයි.පරිස්සමින් පැදපන් මචන්
![]()
එහෙනම් හොද thathve එකක් ටිකක් හොයල බලල ගමු මචන්.හැබැයි අර අයිය කිව්ව විදිහටනම් ගොඩක් තියෙන්නෙ වැල මදුලුලුජන්තු අයියා;18717045 said:මේ නිකන් ආතල් එකට අරන් තියා ගන්න බං ගන්න හදන්නේ..ඒ කාලේ මම ආසම පරණ බයික් එකක් ඕක..ඒකයි...
ඕකෙ ඇලෝවීල් එකනම් තියෙනව හැබැයි පට්ට ගනන් 

ඔව් මචන් අන්න ඒව බලල ඉතින් ගන්න වෙන්නෙමටත් වඩා වයසයි බන් බයික් එකට. අවුරුදු 3ක් විතර නිකන් තියලා මේ අවුරුද්දෙ මුල වගේ තමයි ගත්තෙ ආයෙත් පාවිච්ච්යට.ටිකක් පාතයි වගේ නම් තමයි බන්. පිටිපස්සෙ යන එකා බිම යනව වගේ දැනෙන්නෙ,ටැංකිය එහෙම මලකඩ කාල නම් ලෙඩ තමයි ඉතින්, පරන බයික් නෙ

