බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.
ඩෑෂ් බෝඩ් එක හරි.
ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.
වයරින් වැඩ 90%ක් විතර ඉවරවෙලා තිබ්බ ඊයෙ වෙනකොට. මකබාස්ලා වයර් හසනස්සෙ වයර් වැඩී කියල හිතලා කපලනේ..
අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.