වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    ohDpJrc.jpg

    ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්‍රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.:dull:

    eXx0VJr.jpg

    වයරින් වැඩ 90%ක් විතර ඉවරවෙලා තිබ්බ ඊයෙ වෙනකොට. මකබාස්ලා වයර් හසනස්සෙ වයර් වැඩී කියල හිතලා කපලනේ..:dull:

    අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    පස්ට කුකුලොහ් :yes:
    මොනවා උනත් මස්සිනා fb15 ගෙනිච්චට පස්සේ බඩාට ඉතුරු වෙන්නේ ඔච්චරනේ :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    ohDpJrc.jpg

    ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්‍රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.:dull:

    eXx0VJr.jpg

    වයරින් වැඩ 90%ක් විතර ඉවරවෙලා තිබ්බ ඊයෙ වෙනකොට. මකබාස්ලා වයර් හසනස්සෙ වයර් වැඩී කියල හිතලා කපලනේ..:dull:

    අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.:yes:

    කමෝන් බඩා.... චියර්ස්!!! :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    .
    .
    .
    .

    අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.:yes:
    එල එල මචං. උඹ නම් ලේසි ගේමක් නෙවෙයි දිලා තියන්නේ. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල මචං. උඹ නම් ලේසි ගේමක් නෙවෙයි දිලා තියන්නේ. :)

    වැලා කසිප්පු වැගන් එක ගොඩ දානව වගේ :yes::yes:

    මම කරන දෙයක් නෑ..:no::no: යාලුවෙක්ගෙ ගැරෙජ් එකක තියෙන්නේ..:yes:

    ස්පීඩ් පුටේ ටෝනි අයියලගෙ දිහා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්ට කුකුලොහ් :yes:
    මොනවා උනත් මස්සිනා fb15 ගෙනිච්චට පස්සේ බඩාට ඉතුරු වෙන්නේ ඔච්චරනේ :P

    ඔව් ඔව්. කොහොමත් ඔය බතල ජෝඩුවට ගැලපෙන්නෙ මේක තමා..:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.:yes:

    මල්ලි උඹ නම් ලොකු පිනක් ඔය කරගත්තේ... ඕකා කොච්චර අවුලෙන් හිටියද ඔය සීන් නිසා... නියමයි ආ... :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    KOOOOOOOOOOOOOO?????????????
    TIVOLI honda nedda ????????????????

    මේක අලුත්ම මොඩ්ල් එකක් නේ බන්. මම හිතන්නේ නෑ කටු ත්‍රෙඩ් එකේ ඉන්න එකෙක් වත් අලුතෙන්ම ච්යිනීස් කෑල්ලක් ගනී කියල. ගත්ත අනාතයෙක්ගේ කටුවක් ගෙනල්ල දාන්නත් මොකෙක් හරි දන්නා අදුරන ගොන් අස්පයෙක් ඕක අරන් අවුරුද්දක් වත් පදින්න එපයි.
    රිවිව් එකක් වැටෙන කම් වත් හිටපන් පොඩ්ඩක් සුරාන්තය කල් දදා.
    පිට කරගන්නම ඕනේ නම් ඩීසල් එක ගනින්, ඊට පස්සේ අපිට කටු එහෙම දාපන්.
     
    Status
    Not open for further replies.