වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලි උඹ නම් ලොකු පිනක් ඔය කරගත්තේ... ඕකා කොච්චර අවුලෙන් හිටියද ඔය සීන් නිසා... නියමයි ආ... :)

    මං කරපු වැඩක් නෙමේ....:no::no:

    මගෙ යාලුවෙක්ගෙ ගැරජ් එකකට දැම්මෙ.:yes: පොර තමා හදාගෙන යන්නේ..:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්‍රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.:dull:

    අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.:yes:

    එන්ජිමේ සද්දෙත් හොදයි නම් විකුණන්න හදනවා කිව්වා එකේ 100k වගේ අඩු කරල දීපන් මීටර් එකෙත්.;);) උබගේ යාළුවා වැඩේ ගොඩ දාන එක ගැන නම් සන්තෝසයි. උබ වගේම දක්ෂයෙක්:yes::yes: උබට ඔය පිනම ඇති free laptop එකක් හම්බෙන්න :rolleyes::rolleyes: මොනවා උනත් වැඩේ නම් සුපිරි බන්. තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කරන්න ?? :oo::oo:

    බලපල්ලකො මාමිගේ සන්තෝසෙ DX එකේ wiring වැඩ ඉවර වේගෙන එනවා කියල අහන්න ලැබුනම
    YXCk7PT.gif

    GO බඩා.. GO GO
    GO බඩා.. GO:lol::lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ යකෝ

    දන්නේ නෑ බං බම්ප් :)

    අඩේ ඌ ඔය අහලා තියන්නේ චීන හුචක්කුවක් ගැන නේද. චීන ගැන නම් කියන්න තියන්නේ එකම දෙයයි.
    චීන ෆෝන් ඕනි නම් ගනි.
    චීන ලැප්ටොප්, පෙන් ඕනි මගුලක් ගනිං.
    හැබැයි වාහන නම් ගන්න එපා. මම නම් වාහනයක ඇනයක් තද කරන්න එක 10 යතුරක් වත් චීන නම් ගන්නෙ නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්ජිමේ සද්දෙත් හොදයි නම් විකුණන්න හදනවා කිව්වා එකේ 100k වගේ අඩු කරල දීපන් මීටර් එකෙත්.;);) උබගේ යාළුවා වැඩේ ගොඩ දාන එක ගැන නම් සන්තෝසයි. උබ වගේම දක්ෂයෙක්:yes::yes: උබට ඔය පිනම ඇති free laptop එකක් හම්බෙන්න :rolleyes::rolleyes: මොනවා උනත් වැඩේ නම් සුපිරි බන්. තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කරන්න ?? :oo::oo:

    බලපල්ලකො මාමිගේ සන්තෝසෙ DX එකේ wiring වැඩ ඉවර වේගෙන එනවා කියල අහන්න ලැබුනම
    YXCk7PT.gif

    GO බඩා.. GO GO
    GO බඩා.. GO:lol::lol:

    බ්‍රේක් කේස් එකක් තියනවා. කාබ් ටියුන් එකක් දෙන්න තියනවා. ලයිට් වල හදන්න පොඩි පොඩි ඒව ටිකක් තිබ්බ. දකුණු පැත්තෙන් වතුර එන එක හදන්න තිබ්බා. අද ගොඩක් වැඩ ඉවරවෙන්න ඇති. බඩාගෙ බඩ වගේ තිබ්බ බොනට් එක ඇතුල පිලිවෙලකට ගන්න ඇති අද. එච්චර තමා.:yes:

    බඩාගෙ ඩාන්ස් එකනම් මරු බන්.:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඌ ඔය අහලා තියන්නේ චීන හුචක්කුවක් ගැන නේද. චීන ගැන නම් කියන්න තියන්නේ එකම දෙයයි.
    චීන ෆෝන් ඕනි නම් ගනි.
    චීන ලැප්ටොප්, පෙන් ඕනි මගුලක් ගනිං.
    හැබැයි වාහන නම් ගන්න එපා. මම නම් වාහනයක ඇනයක් තද කරන්න එක 10 යතුරක් වත් චීන නම් ගන්නෙ නෑ.

    මං පැන්ඩා එකකට නැගලවත් තිබ්බෙ නෑ.. අපේ නානා දාපු ෆොටෝ දැකලා සසර කලකිරුනා..:sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බ්‍රේක් කේස් එකක් තියනවා. කාබ් ටියුන් එකක් දෙන්න තියනවා. ලයිට් වල හදන්න පොඩි පොඩි ඒව ටිකක් තිබ්බ. දකුණු පැත්තෙන් වතුර එන එක හදන්න තිබ්බා. අද ගොඩක් වැඩ ඉවරවෙන්න ඇති. බඩාගෙ බඩ වගේ තිබ්බ බොනට් එක ඇතුල පිලිවෙලකට ගන්න ඇති අද. එච්චර තමා.:yes:

    බඩාගෙ ඩාන්ස් එකනම් මරු බන්.:lol::lol::lol:

    එහෙනම් එල තමා. ඔක්කොම ටික ඉවර උනාම නිවාඩු පාඩුවේ උස්සගෙන යන්න තියෙන්නේ. ගිය වෙලාවක පොටෝ ටිකක් ගත්තොත් දාපන් මචන් :yes::yes:

    තැන්කු බන්. බොහොම රහසිගත මාර්ගෙකින් ඕක හම්බුනේ. මාමිගේ හැකියාව අනිත් අයට පෙන්නන්නත් හිතාගෙන දැම්ම ඉතින් :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ ඌ ඔය අහලා තියන්නේ චීන හුචක්කුවක් ගැන නේද. චීන ගැන නම් කියන්න තියන්නේ එකම දෙයයි.
    චීන ෆෝන් ඕනි නම් ගනි.
    චීන ලැප්ටොප්, පෙන් ඕනි මගුලක් ගනිං.
    හැබැයි වාහන නම් ගන්න එපා. මම නම් වාහනයක ඇනයක් තද කරන්න එක 10 යතුරක් වත් චීන නම් ගන්නෙ නෑ.

    ඔව් චීන පයන්නක් තමයි ටොමයියේ :sorry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,651
    3,367
    113
    මං කරපු වැඩක් නෙමේ....:no::no:

    මගෙ යාලුවෙක්ගෙ ගැරජ් එකකට දැම්මෙ.:yes: පොර තමා හදාගෙන යන්නේ..:yes:
    Niyama weda karayek set wela neda..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අවංකවම කනගාටුයි මචන්... මම උඹේ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...

    :( අර ගොන් දොස්තරයා තමා වැඩේ කෑවේ....... :angry: ඌව නම් හැදි ගෑවිලා යන්න ඕනා........ :angry:

    :( උඹ හොද පුතෙක් මචං.

    :baffled: මට හොද පුතෙක් වෙන්න බැරි උනා බං........ :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ ඔය වෙලාව ගතවෙන එක පුරයිවට් උන්ගෙ ඩිෆෝල්ට් ඔප්ෂන් එකක්. අපිට හදිස්සි වුනාට උන් කොටුවෙ ඉඳන් කොළඹ කැම්පස් එකට එන්නත් විනාඩි 40ක් විතර ගන්නව :P

    :angry: මේක එතනින් දාගන්න බැරුව හිටියේ.... පොල් ගස් දෙක නිසා.... දැන් නම් ගේට්ටුව ලොකු කරලා තියෙන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.:yes:

    ඩෑෂ් බෝඩ් එක හරි.

    ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්‍රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.:dull:

    වයරින් වැඩ 90%ක් විතර ඉවරවෙලා තිබ්බ ඊයෙ වෙනකොට. මකබාස්ලා වයර් හසනස්සෙ වයර් වැඩී කියල හිතලා කපලනේ..:dull:

    අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.:yes:

    :cool: දැන් නම් පට්ට ආ..... අර වතුර එන සීන් එකත් හදපන් මචෝ....... :D නැත්නම් තව දහ පහලොස් දාහක් ඉවර වෙනවා ඕක හදාගන්නත්....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මල්ලි උඹ නම් ලොකු පිනක් ඔය කරගත්තේ... ඕකා කොච්චර අවුලෙන් හිටියද ඔය සීන් නිසා... නියමයි ආ... :)

    :cool: අන්න පොරවල් බං...... සුපිරිම ඩයල් එකක් ගාවට දැම්මේ.... කටින් බතකකොල නෑ..... සද්ද නැතුව වැඩ...... :yes: සල්ලි පස්සේ එලවන ඩයල් එකකුත් නෙවේ.... වවාගෙන කන්න හදන්නෙත් නෑ....... :no: ඒක ගොඩ දානවා ආයේ ඔරිජිනල් කොලිටියටම...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බ්‍රේක් කේස් එකක් තියනවා. කාබ් ටියුන් එකක් දෙන්න තියනවා. ලයිට් වල හදන්න පොඩි පොඩි ඒව ටිකක් තිබ්බ. දකුණු පැත්තෙන් වතුර එන එක හදන්න තිබ්බා. අද ගොඩක් වැඩ ඉවරවෙන්න ඇති. බඩාගෙ බඩ වගේ තිබ්බ බොනට් එක ඇතුල පිලිවෙලකට ගන්න ඇති අද. එච්චර තමා.:yes:

    බඩාගෙ ඩාන්ස් එකනම් මරු බන්.:lol::lol::lol:

    :cool: වතුර එන සීන් එක හදලා දෙන්න කියපියෝ...... ඕක නිසා මට එපා වෙලා තියෙන්නේ වාහනේ...... :yes:
     
    Status
    Not open for further replies.