මල්ලි උඹ නම් ලොකු පිනක් ඔය කරගත්තේ... ඕකා කොච්චර අවුලෙන් හිටියද ඔය සීන් නිසා... නියමයි ආ...![]()
මං කරපු වැඩක් නෙමේ....

මගෙ යාලුවෙක්ගෙ ගැරජ් එකකට දැම්මෙ.
පොර තමා හදාගෙන යන්නේ..
මල්ලි උඹ නම් ලොකු පිනක් ඔය කරගත්තේ... ඕකා කොච්චර අවුලෙන් හිටියද ඔය සීන් නිසා... නියමයි ආ...![]()

පොර තමා හදාගෙන යන්නේ..
බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.
ඩෑෂ් බෝඩ් එක හරි.
ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.
අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.![]()

උබගේ යාළුවා වැඩේ ගොඩ දාන එක ගැන නම් සන්තෝසයි. උබ වගේම දක්ෂයෙක්
උබට ඔය පිනම ඇති free laptop එකක් හම්බෙන්න 
මොනවා උනත් වැඩේ නම් සුපිරි බන්. තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කරන්න ?? 

KO ?????????????
TIVOLI honda nedda ????????????????

නෑ යකෝ
දන්නේ නෑ බං බම්ප්![]()
මහා භාරතේ ලයිට්වේට් ඇලොයි වීල්ස්.
මේවට බැනලා කට්ටිය කෝප වුනා ඉස්සර.
http://www.elakiri.com/forum/showthread.php?t=1689063
![]()
![]()
![]()
![]()
එන්ජිමේ සද්දෙත් හොදයි නම් විකුණන්න හදනවා කිව්වා එකේ 100k වගේ අඩු කරල දීපන් මීටර් එකෙත්.උබගේ යාළුවා වැඩේ ගොඩ දාන එක ගැන නම් සන්තෝසයි. උබ වගේම දක්ෂයෙක්
උබට ඔය පිනම ඇති free laptop එකක් හම්බෙන්න
මොනවා උනත් වැඩේ නම් සුපිරි බන්. තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කරන්න ??
බලපල්ලකො මාමිගේ සන්තෝසෙ DX එකේ wiring වැඩ ඉවර වේගෙන එනවා කියල අහන්න ලැබුනම
![]()
GO බඩා.. GO GO
GO බඩා.. GO

අඩේ ඌ ඔය අහලා තියන්නේ චීන හුචක්කුවක් ගැන නේද. චීන ගැන නම් කියන්න තියන්නේ එකම දෙයයි.
චීන ෆෝන් ඕනි නම් ගනි.
චීන ලැප්ටොප්, පෙන් ඕනි මගුලක් ගනිං.
හැබැයි වාහන නම් ගන්න එපා. මම නම් වාහනයක ඇනයක් තද කරන්න එක 10 යතුරක් වත් චීන නම් ගන්නෙ නෑ.

බ්රේක් කේස් එකක් තියනවා. කාබ් ටියුන් එකක් දෙන්න තියනවා. ලයිට් වල හදන්න පොඩි පොඩි ඒව ටිකක් තිබ්බ. දකුණු පැත්තෙන් වතුර එන එක හදන්න තිබ්බා. අද ගොඩක් වැඩ ඉවරවෙන්න ඇති. බඩාගෙ බඩ වගේ තිබ්බ බොනට් එක ඇතුල පිලිවෙලකට ගන්න ඇති අද. එච්චර තමා.
බඩාගෙ ඩාන්ස් එකනම් මරු බන්.![]()

Niyama weda karayek set wela neda..මං කරපු වැඩක් නෙමේ....
මගෙ යාලුවෙක්ගෙ ගැරජ් එකකට දැම්මෙ.පොර තමා හදාගෙන යන්නේ..
![]()

අවංකවම කනගාටුයි මචන්... මම උඹේ තාත්තට නිවන් සුව ප්රාර්ථනා කරනවා...
අර ගොන් දොස්තරයා තමා වැඩේ කෑවේ.......
ඌව නම් හැදි ගෑවිලා යන්න ඕනා........
උඹ හොද පුතෙක් මචං.
මට හොද පුතෙක් වෙන්න බැරි උනා බං........

මොනවා කරන්නද බන්.ඔහොම තමයි ජීවිතේ හැටි.
උබේ තාත්තට නිවන් සුව ලැබේවා.

මට හොද පුතෙක් වෙන්න බැරි උනා බං........
![]()
![]()

ආ ඔය වෙලාව ගතවෙන එක පුරයිවට් උන්ගෙ ඩිෆෝල්ට් ඔප්ෂන් එකක්. අපිට හදිස්සි වුනාට උන් කොටුවෙ ඉඳන් කොළඹ කැම්පස් එකට එන්නත් විනාඩි 40ක් විතර ගන්නව![]()
මේක එතනින් දාගන්න බැරුව හිටියේ.... පොල් ගස් දෙක නිසා.... දැන් නම් ගේට්ටුව ලොකු කරලා තියෙන්නේ..... 
බඩාගේ ඩී. ඇක්ස් එක යන්තම් පනගහගෙන එනවා සිංහලු. ස්ටාර්ට් කරලත් බැලුව ඊයෙ. එන්ජිමනම් සද්දෙ එහෙම හොඳයි.
ඩෑෂ් බෝඩ් එක හරි.
ඒසී එකත් වැඩ. ඒකෙ ටෙම්පරේචර් කන්ට්රෝලර් එකක් තියනව ඒකනම් කෙලවෙලා.ඔය නොබ් ගලවල තියෙන්නෙ.
වයරින් වැඩ 90%ක් විතර ඉවරවෙලා තිබ්බ ඊයෙ වෙනකොට. මකබාස්ලා වයර් හසනස්සෙ වයර් වැඩී කියල හිතලා කපලනේ..
අඩු ඇණ එහෙම දාලා ඩෑෂ්බෝඩ් අපෝස්ටින් හයිකරලා තිබ්බ. දැන්නම් ටිකක් පෙනුමට තියනවා.![]()
දැන් නම් පට්ට ආ..... අර වතුර එන සීන් එකත් හදපන් මචෝ.......
නැත්නම් තව දහ පහලොස් දාහක් ඉවර වෙනවා ඕක හදාගන්නත්....... 
අනේ සමයං කියන්නෙ නැතුව හිටු.![]()
රස්සාවක් කරලා තාත්තට ඈදුමක්වත් අරන් දෙන්න උනේ නෑ බං මට......
ඒ තරම් අවාසනාවන්තයි මම..... 
පස්ට කුකුලොහ්
මොනවා උනත් මස්සිනා fb15 ගෙනිච්චට පස්සේ බඩාට ඉතුරු වෙන්නේ ඔච්චරනේ![]()
මොකක්ද ඩෝ කිව්වේ......!! 
මල්ලි උඹ නම් ලොකු පිනක් ඔය කරගත්තේ... ඕකා කොච්චර අවුලෙන් හිටියද ඔය සීන් නිසා... නියමයි ආ...![]()
අන්න පොරවල් බං...... සුපිරිම ඩයල් එකක් ගාවට දැම්මේ.... කටින් බතකකොල නෑ..... සද්ද නැතුව වැඩ......
සල්ලි පස්සේ එලවන ඩයල් එකකුත් නෙවේ.... වවාගෙන කන්න හදන්නෙත් නෑ.......
ඒක ගොඩ දානවා ආයේ ඔරිජිනල් කොලිටියටම...... 
බ්රේක් කේස් එකක් තියනවා. කාබ් ටියුන් එකක් දෙන්න තියනවා. ලයිට් වල හදන්න පොඩි පොඩි ඒව ටිකක් තිබ්බ. දකුණු පැත්තෙන් වතුර එන එක හදන්න තිබ්බා. අද ගොඩක් වැඩ ඉවරවෙන්න ඇති. බඩාගෙ බඩ වගේ තිබ්බ බොනට් එක ඇතුල පිලිවෙලකට ගන්න ඇති අද. එච්චර තමා.
බඩාගෙ ඩාන්ස් එකනම් මරු බන්.![]()
වතුර එන සීන් එක හදලා දෙන්න කියපියෝ...... ඕක නිසා මට එපා වෙලා තියෙන්නේ වාහනේ...... 