Umba tinkrring wada karanawada ?ටින්කරින්දඑකක් තියනවා..
![]()

Umba tinkrring wada karanawada ?![]()

Ah..මං කරන දෙයක් නෑ. බඩාගෙ එකේ කලින් කරපුව.![]()
done.ඒක නම් පොඩි එකක්. හෙට ගහගන්නම් ඇතුල.
![]()


Ridila™![]()
මට පොල් කොට එපා![]()
බොරු කියන්න එපා..... අපි දැක්කා.... ඔයා පොල් කොට වලට තමා කැමති...... කරපිංචා ගස් එපා වෙලා ඔයාට....... 
ගැලෙව්වම ඇතුලෙ ෆොටෝ ගැහුවෙ නෑ මං.ඩෑෂ් බෝඩ් එකේ පිටිපස්සයි කෙලවෙලා ගියපු ෆියුස් බෝඩ් එකයි තමා ගැහුවෙ. තෙමෙන තැන එක පැත්තක හදලා මං යනකොට අනිත් පැත්ත හදන්න ගැලෙව්වම ගහගන්නම් එකක්..![]()
ඈති යන්තම් මේ පාරවත් වතුර ඈතුලට එන සිද්ධිය හරියට හදාගන්න පුලුවන්......
වැඩකාරයට ඉතින් ගේමක් නෑ ඕවා..... 
අන්න මිනිස්සු......
වෙන තැනකනම් ඈඩ්වාන්ස් ඉල්ලලා නාහෙන් අඩයි...... 