දැන් වෙන කොටයක්.....![]()
මොන උට්ටක් ද මෙහ් ? 
තොපිට අමු කැවිලද යකෝ මාවම අල්ලගන්නේ හැම උට්ටටම ?මොන උට්ටක් ද මෙහ් ?
![]()

මීටර් බෝර්ඩ් සිද්ධිය නම් දැක්ක 
මචන් බඩාගෙ කාර් එකේ dash බෝර්ඩ් ගලවමුවම තියෙන පින්තුරේ කෝ බන් ? මම මේ අර ත්රෙඩ් එකේ හොයනවාමීටර් බෝර්ඩ් සිද්ධිය නම් දැක්ක
![]()

ගැලෙව්වම ඇතුලෙ ෆොටෝ ගැහුවෙ නෑ මං.ඩෑෂ් බෝඩ් එකේ පිටිපස්සයි කෙලවෙලා ගියපු ෆියුස් බෝඩ් එකයි තමා ගැහුවෙ. තෙමෙන තැන එක පැත්තක හදලා මං යනකොට අනිත් පැත්ත හදන්න ගැලෙව්වම ගහගන්නම් එකක්..![]()

මේක කියවද්දි මට නම් මූ වාහනයක් ගැන විස්තර කරන ගතියක් නෙමෙයි පේන්නේ. වැලා කියන්නේ නිකන්ද. වලා. 