Na mn ahuwe mcn, 4 years walin battery eka awl yanawada kyla ..

ehema awul yan ne bun 2007 prius cars walata apu battery's thama hodata thiyenawa![]()
Patta machan. Mokakda bun ara Alloy eke thiyena badge eka? Aqua walama ena ekakda?

ඔන්න සහෝදරයනි අපේ එලකිරියේම SENIOR සොහොදරයෙක්ට ගේනව වාහනය ගැන පොඩි විස්තරයක් දාන්නම්. අවසරය ඇතුව මේක දාන්නේ. නැත්නම් බකට් කාරයෝ ඉන්නවනේ . මේක ගෙනාවේ අපේ දත් දොස්තර මහත්තයා නොහොත් දත් කිබුලා අයියට. දවසක් PM එකක් දාලා තිබුනා මම NO එක දුන්නම CALL කරා. විස්තර ඇහුවා සියල්ලම කිවුවා. වාහන කීපයක් බැලුවත් වාසනාවත් එක්කම මේක සෙට් වුනා. අවංකවම කියන්න ඕන මේක ලංකාව ඇවිල්ලා මම දකිනකන්ම මම මේකේ OPTION ටික දන්නේ නැහැ. මොකද කිබුලා අයියා ඉල්ලුවේ හොද වාහනයක් . මිලියන ගානක මුදල් හුවමාරු වුනෙත් . අන්තිමට වහනය බාරගන්න කිවුවේත් මට. ගොඩක් එළකිරියේ අය වාහන ගත්තත් විස්තර දන්නා එපා කියනවා. හේතුව වෙන කෙනෙක්ගේ RISK එකක් වත් ගන්න බැහැ කියලා.
ඔන්න ඉතින් මම වහනය අරගත්තා. සියලුම දේවල් දුරකථනය හරහා තමයි සිදු වුනේ. මම ඇත්තටම කිබුලා අයියා දැක්කේ වහනය බාරදෙන්න ගිය දවසේ.
මට කියන්න ඕන වුනේ මේකයි. කවුරු කෙසේ කිවුවත් . මාර නිහතමානී චරිතයක් කිබුල අයියා. මම මේ කියන්නේ අවන්කවම මොකද හිසේ කෙස්ගානට දොස්තරලා ආශ්රය කරලා තියෙන මට කිබුල අයියා විශේෂ කෙනෙක්. වචනයේ පරිසමාප්තියෙන්ම දොස්තර කෙනෙක්. හෙදකමයි වෙදකමයි දෙකම තියෙන කෙනෙක්. මොකද මම එත්නහිටිය ටික වෙලාවට දැක්ක දෙයක් තම එක.
කිබුල අයියට පිං සිදුවෙන්න මගේ දතේ තිබුන ප්රශ්නයත් හොදටම හොදයි. මට කලින් දොස්තරලා කියපු දේවල්?............ කිබුල අයියා කරේ හිනා වීම විතරයි. කට අරින්න කිවුවා මොකද්ද මැෂිමක් කටට දැම්මා උපරිම විනාඩි 30 විතර යන්න ඇති. විශේෂයෙන් කියන්න ඕන මේ සියලුම දේ කලේ නොමිලේ. මගෙන් කීයක් වත් ගත්තේ නැහැ. මම බල කරලා සල්ලි දෙන්න ගියේ නැහැ මම එහෙම කරනම් මම කරන මදි පුන්ච්කමක්.
ඔන්න විස්තර . මේක තමා NUMBER PLATE එක වරායෙන් ගත්ත ගමන් ගහගෙන අවේ මේක.
![]()
මේ pics ටික car එක සොදනකොට ගත්තේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙටික අන්තිමට ගත්තේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මේක අසංක මල්ලිගේ......
මේ ඉන්නේ මම DRIVE කරන්නේ මගේ විශ්වාසම Clearing agent . selfy එක ගත්තේ මම හෙන මහන්සි මචන්ලා මේ pic එක ගන්න වෙලාවේ.
![]()


යකෝ මේ උඹද..?![]()
MSI motherboard මතකද උඹට ?![]()