TOYOTA AQUA 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔන්න සහෝදරයනි අපේ එලකිරියේම SENIOR සොහොදරයෙක්ට ගේනව වාහනය ගැන පොඩි විස්තරයක් දාන්නම්. අවසරය ඇතුව මේක දාන්නේ. නැත්නම් බකට් කාරයෝ ඉන්නවනේ . මේක ගෙනාවේ අපේ දත් දොස්තර මහත්තයා නොහොත් දත් කිබුලා අයියට. දවසක් PM එකක් දාලා තිබුනා මම NO එක දුන්නම CALL කරා. විස්තර ඇහුවා සියල්ලම කිවුවා. වාහන කීපයක් බැලුවත් වාසනාවත් එක්කම මේක සෙට් වුනා. අවංකවම කියන්න ඕන මේක ලංකාව ඇවිල්ලා මම දකිනකන්ම මම මේකේ OPTION ටික දන්නේ නැහැ. මොකද කිබුලා අයියා ඉල්ලුවේ හොද වාහනයක් . මිලියන ගානක මුදල් හුවමාරු වුනෙත් . අන්තිමට වහනය බාරගන්න කිවුවේත් මට. ගොඩක් එළකිරියේ අය වාහන ගත්තත් විස්තර දන්නා එපා කියනවා. හේතුව වෙන කෙනෙක්ගේ RISK එකක් වත් ගන්න බැහැ කියලා.

    ඔන්න ඉතින් මම වහනය අරගත්තා. සියලුම දේවල් දුරකථනය හරහා තමයි සිදු වුනේ. මම ඇත්තටම කිබුලා අයියා දැක්කේ වහනය බාරදෙන්න ගිය දවසේ.
    මට කියන්න ඕන වුනේ මේකයි. කවුරු කෙසේ කිවුවත් . මාර නිහතමානී චරිතයක් කිබුල අයියා. මම මේ කියන්නේ අවන්කවම මොකද හිසේ කෙස්ගානට දොස්තරලා ආශ්‍රය කරලා තියෙන මට කිබුල අයියා විශේෂ කෙනෙක්. වචනයේ පරිසමාප්තියෙන්ම දොස්තර කෙනෙක්. හෙදකමයි වෙදකමයි දෙකම තියෙන කෙනෙක්. මොකද මම එත්නහිටිය ටික වෙලාවට දැක්ක දෙයක් තම එක.

    කිබුල අයියට පිං සිදුවෙන්න මගේ දතේ තිබුන ප්‍රශ්නයත් හොදටම හොදයි. මට කලින් දොස්තරලා කියපු දේවල්?............ කිබුල අයියා කරේ හිනා වීම විතරයි. කට අරින්න කිවුවා මොකද්ද මැෂිමක් කටට දැම්මා උපරිම විනාඩි 30 විතර යන්න ඇති. විශේෂයෙන් කියන්න ඕන මේ සියලුම දේ කලේ නොමිලේ. මගෙන් කීයක් වත් ගත්තේ නැහැ. මම බල කරලා සල්ලි දෙන්න ගියේ නැහැ මම එහෙම කරනම් මම කරන මදි පුන්ච්කමක්.

    ඔන්න විස්තර . මේක තමා NUMBER PLATE එක වරායෙන් ගත්ත ගමන් ගහගෙන අවේ මේක.

    DATH%252520KIBULA%252520R.jpg

    මේ pics ටික car එක සොදනකොට ගත්තේ.
    20150721_132510.jpg

    20150721_132557.jpg

    20150721_132607.jpg

    20150721_132628.jpg

    20150721_132639.jpg

    20150721_132614.jpg

    20150721_132620.jpg

    මෙටික අන්තිමට ගත්තේ.

    20150721_084229.jpg

    DSC00155.jpg

    DSC00157.jpg

    DSC00171.jpg

    DSC00181.JPG

    DSC00182.JPG

    DSC00189.jpg

    DSC00192.JPG

    DSC00193.jpg

    DSC00198.jpg

    DSC00203.JPG

    DSC00204.jpg

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    පට්ට option ටිකක් තියෙන්නේ ඇතුලෙත් night lights දාලා . 8 or 10 air bags තියෙනවා.head lights වංගු ගන්න කොට හෙරෙනවා. උබල විශ්වාස කරයිද මන්දා ඔන්න තෙල් කිරිල්ල.

    20150721_022454.jpg

    20150721_114155.jpg

    HIGHWAY එකේ මෙච්චර කර මචන්. මටත් හිතා ගන්න බැහැ 3000 තෙල් ගැහුවා කට්ට 6 නැග්ගා. CAR එක දෙනකොට 4ක් තිබුනා.

    20150722_113138.jpg
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔන්න සහෝදරයනි අපේ එලකිරියේම SENIOR සොහොදරයෙක්ට ගේනව වාහනය ගැන පොඩි විස්තරයක් දාන්නම්. අවසරය ඇතුව මේක දාන්නේ. නැත්නම් බකට් කාරයෝ ඉන්නවනේ . මේක ගෙනාවේ අපේ දත් දොස්තර මහත්තයා නොහොත් දත් කිබුලා අයියට. දවසක් PM එකක් දාලා තිබුනා මම NO එක දුන්නම CALL කරා. විස්තර ඇහුවා සියල්ලම කිවුවා. වාහන කීපයක් බැලුවත් වාසනාවත් එක්කම මේක සෙට් වුනා. අවංකවම කියන්න ඕන මේක ලංකාව ඇවිල්ලා මම දකිනකන්ම මම මේකේ OPTION ටික දන්නේ නැහැ. මොකද කිබුලා අයියා ඉල්ලුවේ හොද වාහනයක් . මිලියන ගානක මුදල් හුවමාරු වුනෙත් . අන්තිමට වහනය බාරගන්න කිවුවේත් මට. ගොඩක් එළකිරියේ අය වාහන ගත්තත් විස්තර දන්නා එපා කියනවා. හේතුව වෙන කෙනෙක්ගේ RISK එකක් වත් ගන්න බැහැ කියලා.

    ඔන්න ඉතින් මම වහනය අරගත්තා. සියලුම දේවල් දුරකථනය හරහා තමයි සිදු වුනේ. මම ඇත්තටම කිබුලා අයියා දැක්කේ වහනය බාරදෙන්න ගිය දවසේ.
    මට කියන්න ඕන වුනේ මේකයි. කවුරු කෙසේ කිවුවත් . මාර නිහතමානී චරිතයක් කිබුල අයියා. මම මේ කියන්නේ අවන්කවම මොකද හිසේ කෙස්ගානට දොස්තරලා ආශ්‍රය කරලා තියෙන මට කිබුල අයියා විශේෂ කෙනෙක්. වචනයේ පරිසමාප්තියෙන්ම දොස්තර කෙනෙක්. හෙදකමයි වෙදකමයි දෙකම තියෙන කෙනෙක්. මොකද මම එත්නහිටිය ටික වෙලාවට දැක්ක දෙයක් තම එක.

    කිබුල අයියට පිං සිදුවෙන්න මගේ දතේ තිබුන ප්‍රශ්නයත් හොදටම හොදයි. මට කලින් දොස්තරලා කියපු දේවල්?............ කිබුල අයියා කරේ හිනා වීම විතරයි. කට අරින්න කිවුවා මොකද්ද මැෂිමක් කටට දැම්මා උපරිම විනාඩි 30 විතර යන්න ඇති. විශේෂයෙන් කියන්න ඕන මේ සියලුම දේ කලේ නොමිලේ. මගෙන් කීයක් වත් ගත්තේ නැහැ. මම බල කරලා සල්ලි දෙන්න ගියේ නැහැ මම එහෙම කරනම් මම කරන මදි පුන්ච්කමක්.

    ඔන්න විස්තර . මේක තමා NUMBER PLATE එක වරායෙන් ගත්ත ගමන් ගහගෙන අවේ මේක.

    DATH%252520KIBULA%252520R.jpg

    මේ pics ටික car එක සොදනකොට ගත්තේ.
    20150721_132510.jpg

    20150721_132557.jpg

    20150721_132607.jpg

    20150721_132628.jpg

    20150721_132639.jpg

    20150721_132614.jpg

    20150721_132620.jpg

    මෙටික අන්තිමට ගත්තේ.

    20150721_084229.jpg

    DSC00155.jpg

    DSC00157.jpg

    DSC00171.jpg

    DSC00181.JPG

    DSC00182.JPG

    DSC00189.jpg

    DSC00192.JPG

    DSC00193.jpg

    DSC00198.jpg

    DSC00203.JPG

    DSC00204.jpg

    කාර් එක ආවද.. congratulation කිබුලා.. :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේක අසංක මල්ලිගේ......
    මේ ඉන්නේ මම DRIVE කරන්නේ මගේ විශ්වාසම Clearing agent . selfy එක ගත්තේ මම හෙන මහන්සි මචන්ලා මේ pic එක ගන්න වෙලාවේ.
    20150723_121805.jpg

    20150723_123753.jpg

    20150723_121701.jpg

    20150723_121708.jpg

    20150723_121715.jpg

    20150723_121726.jpg

    20150723_121736.jpg

    20150725_084114.jpg

    20150723_123746.jpg

    20150723_121741.jpg

    20150725_084149.jpg

    20150725_084129.jpg

    20150725_084142.jpg

    කොහොමද මේකේ තෙල් කිරිල්ල.

    20150723_140401.jpg
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කිබුලා අයියා ගේ CAR එක වාරයේදීම ලොකු ගානකට සෙට් වුනා. කිබුල් හාමිනේ කැමති නැහැ කිවුවනේ දෙන්න .
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Umba maara porak machan!!! maara awankawa business eka karana paatai... umba geneth dena anunge waahane unath thamange wage aasawen kathaakaranawa .. eke thiyena dewal gana, customer ta honda deyak hamba wechcha eka gana sathutu wenawa... business karana horu athare umba harima rare charithayak
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක අසංක මල්ලිගේ......
    මේ ඉන්නේ මම DRIVE කරන්නේ මගේ විශ්වාසම Clearing agent . selfy එක ගත්තේ මම හෙන මහන්සි මචන්ලා මේ pic එක ගන්න වෙලාවේ.
    20150723_121805.jpg

    යකෝ මේ උඹද..? :shocked:

    MSI motherboard මතකද උඹට ? :lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    යකෝ මේ උඹද..? :shocked:

    MSI motherboard මතකද උඹට ? :lol::lol:

    අඩෝ කවිමල් කොච්චර කාලෙකින්ද මචන්.... කිබුලා අයියා නිසා මගේ පරණම යාලුවෙක් සෙට් වුනා.
     
    Last edited: