EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ඈති යන්තම් මේ පාරවත් වතුර ඈතුලට එන සිද්ධිය හරියට හදාගන්න පුලුවන්...... :yes: :D වැඩකාරයට ඉතින් ගේමක් නෑ ඕවා..... :yes::cool:

    ටෝනි අයියා නම් සුපිරිම බඩ්ඩක් බං..... බලපන්..... තවම සත පහක් ඉල්ලුවේ නෑ..... දෙන්න හදලත් ගත්තෙත් නෑ...... :no: අන්න මිනිස්සු...... :yes: :cool: වෙන තැනකනම් ඈඩ්වාන්ස් ඉල්ලලා නාහෙන් අඩයි...... :P

    ලිඳක් කපන්නද ? කපන්නද ?? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: එපා එපා ලිං කපන්න එපා..... වතුර බාල්දි දෙක තුනක් ගැහුවාම ඈති....... :P

    :lol: හදපු එකා කක්කුස්සි ගිහිල්ලවත් වතුර බාල්දියක් ගහගන්නවද කියල තමයි සැක :P ගහන්නද ගහන්නද බාල්දි දෙක තුනක් ? :baffled::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවදියෙන්.......:P

    අයියණ්ඩිය...... ස්ටාර්ලට් එකක් ගැන මට පිලිබඳ සිතක් පහල වි ඇත..... පවසනු මැනව මා සොයා බැලිය යුත්තේ කුමන මොඩලයක කුමන තත්වයක් තිබෙන්නා වූ ස්ටාර්ලටයක් ගැනද කියා.......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අයියණ්ඩිය...... ස්ටාර්ලට් එකක් ගැන මට පිලිබඳ සිතක් පහල වි ඇත..... පවසනු මැනව මා සොයා බැලිය යුත්තේ කුමන මොඩලයක කුමන තත්වයක් තිබෙන්නා වූ ස්ටාර්ලටයක් ගැනද කියා.......

    I won't be able to fit in your starlet :baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මටත් ඔය ප්‍රශ්නේ අදාළ වෙන්න පුළුවන් මගේ උඅත් එක්ක..... (අඩි 6 යි) :oo: but i have no any other option.... i dont like alto....

    I'm 6 2 :P I'm looking to buy a car these days as well bro..

    what else you've looked at?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙතන මේ ආදරයයි බලන අය ඉන්නවද?

    yes, I do :yes:

    Wow good good bro...... :) :)

    my preferred rides are Toyota starlet & Mazda BJ5P.... cannot go higher valued rides......

    BJ5P seems full of love :love::P

    just thought I'd make financial commitments from the money I would otherwise be spending on drinks :P
     
    Last edited: