බොරු කියන්න එපා..... අපි දැක්කා.... ඔයා පොල් කොට වලට තමා කැමති...... කරපිංචා ගස් එපා වෙලා ඔයාට.......
![]()

බොරු කියන්න එපා..... අපි දැක්කා.... ඔයා පොල් කොට වලට තමා කැමති...... කරපිංචා ගස් එපා වෙලා ඔයාට.......
![]()

ඈති යන්තම් මේ පාරවත් වතුර ඈතුලට එන සිද්ධිය හරියට හදාගන්න පුලුවන්......
![]()
වැඩකාරයට ඉතින් ගේමක් නෑ ඕවා.....
![]()
ටෝනි අයියා නම් සුපිරිම බඩ්ඩක් බං..... බලපන්..... තවම සත පහක් ඉල්ලුවේ නෑ..... දෙන්න හදලත් ගත්තෙත් නෑ......අන්න මිනිස්සු......
![]()
වෙන තැනකනම් ඈඩ්වාන්ස් ඉල්ලලා නාහෙන් අඩයි......
![]()

ලිඳක් කපන්නද ? කපන්නද ??![]()
එපා එපා ලිං කපන්න එපා..... වතුර බාල්දි දෙක තුනක් ගැහුවාම ඈති....... 
එපා එපා ලිං කපන්න එපා..... වතුර බාල්දි දෙක තුනක් ගැහුවාම ඈති.......
![]()
හදපු එකා කක්කුස්සි ගිහිල්ලවත් වතුර බාල්දියක් ගහගන්නවද කියල තමයි සැක
ගහන්නද ගහන්නද බාල්දි දෙක තුනක් ? 

ඉතින් ඈත්තනේ කිව්වේ......
![]()
![]()
වන කරන්න එපා ඕයි 
හදපු එකා කක්කුස්සි ගිහිල්ලවත් වතුර බාල්දියක් ගහගන්නවද කියල තමයි සැක
ගහන්නද ගහන්නද බාල්දි දෙක තුනක් ?
![]()
ඈති ඈති.......

මාව කාපිය බූරු පැටියා තෝවන කරන්න එපා ඕයි
![]()

අවදියෙන්.......![]()
අයියණ්ඩිය...... ස්ටාර්ලට් එකක් ගැන මට පිලිබඳ සිතක් පහල වි ඇත..... පවසනු මැනව මා සොයා බැලිය යුත්තේ කුමන මොඩලයක කුමන තත්වයක් තිබෙන්නා වූ ස්ටාර්ලටයක් ගැනද කියා.......

cos I'm too big and that car is relatively smaller![]()
but i have no any other option.... i dont like alto....මටත් ඔය ප්රශ්නේ අදාළ වෙන්න පුළුවන් මගේ උඅත් එක්ක..... (අඩි 6 යි)but i have no any other option.... i dont like alto....
I'm looking to buy a car these days as well bro..I'm 6 2I'm looking to buy a car these days as well bro..
what else you've looked at?

මෙතන මේ ආදරයයි බලන අය ඉන්නවද?

Wow good good bro......![]()
my preferred rides are Toyota starlet & Mazda BJ5P.... cannot go higher valued rides......


