Sim වගයක් ආවා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ithin laabayak nathuwa rupiyal 50 ta wikkama paadui thamai bn... :(
    habai oya kottu gahana scn krnna epa bn....minussnta wasa deela hamba karana ewa yaa denne na :dull: mama hithuwa uba kaama beema thread eke arawa mewa daaddi nyt kadeka thama wada kiyala...

    වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී :dull:
    ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනී :sorry:
    වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී :oo:
    දුප්පත්කමත් වල්ගය නැති ගොනා වැනී :(:(

    මොනා කරන්නද දොරේ අපිත් ඉතින් පාන් කෑල්ලක්වත් කන්න එපාය :(:(:no::baffled:.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umbala dapu pm man athin delete una bn
    weekend sim post karanna puluwan bn.sure ekata gannawa nam mata pm ekak dahalla.
    chora wada karala mata aya methana enna bane me mage original pfl eka
    ganna un pm karahalla bn.me weekend post karannam
    id copy mage mail eka dennam
    mata nokan jara katha nam epa bn sira kiwa mata meken 50k thiyenne.matat deyak karan umbaalata denne.
    kamathi nam pm ekak dahalla
    dan sim den na machanla
    weekend witharai denne
    danna untath kiyahalla
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    machan 50 minutes mobitel network eke onema number ekakata free da?
    (also SLT lines?)
    natnam group eke kattiyata witarada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන්ට හම්බ වෙන්නේ රු.100ටලු බං. ඔය කොල්ලා නම් 350ට දුන්නා. ඒ ගාන සාදාරනයි. 500ක් කියන්නේ උපරිම වැඩි, මොකද මේක prepaid, කොයි වෙලේ නැති කරයිද දන්නේ නෑ. මොකද උඹලා SIM එක ගන්න agreement කොලේ පිටිපස්ස කියවපන්. උන්ට පූර්ණ බලය තියෙනවා ඕන වෙලාවක නැති කරන්න මේ offer එක. මේක මුළු ලංකාවේම පැතිරුණ ගමන් උන් නවත්තනවා. ඒක නිසා මම කියන්නේ යාලුවා 500ට නම් වැඩි.

    මාත් මෙයින් එකක් ගත්තා බං ඔය මම එව්ව ත්‍රෙඩ් එකෙන්, සුපිරියටම ආවා බං ඒ විතරක් නෙමෙයි තාම හොඳටම වැඩ, හැබැයි මම මොබිටෙල් එකේ කස්ටරමර් කෙයා කෝල් කරලම ඇහුව බං මේක කල් යද්දි නැති වෙයිද කියලා උං කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලා ඊට පස්සේ මොබිටෙල් එකට ඊමේල් එකක් දාලා ආයිත් ඇහුවා ඒකට රිප්ලයි විදියට ආවෙ සිම් එකේ Ownership change කරොත්, සිම් එක Deactive වුණොත්, Sim එක නැති වෙලා සීන් ගියොත් Promotion එක යයි කිව්වා නැත්නම් Active වෙලා තියෙනකල් Lifetime කිව්වා බං,
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මාත් මෙයින් එකක් ගත්තා බං ඔය මම එව්ව ත්‍රෙඩ් එකෙන්, සුපිරියටම ආවා බං ඒ විතරක් නෙමෙයි තාම හොඳටම වැඩ, හැබැයි මම මොබිටෙල් එකේ කස්ටරමර් කෙයා කෝල් කරලම ඇහුව බං මේක කල් යද්දි නැති වෙයිද කියලා උං කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලා ඊට පස්සේ මොබිටෙල් එකට ඊමේල් එකක් දාලා ආයිත් ඇහුවා ඒකට රිප්ලයි විදියට ආවෙ සිම් එකේ Ownership change කරොත්, සිම් එක Deactive වුණොත්, Sim එක නැති වෙලා සීන් ගියොත් Promotion එක යයි කිව්වා නැත්නම් Active වෙලා තියෙනකල් Lifetime කිව්වා බං,

    එළ
     
    • Like
    Reactions: sithija.h

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් මෙයින් එකක් ගත්තා බං ඔය මම එව්ව ත්‍රෙඩ් එකෙන්, සුපිරියටම ආවා බං ඒ විතරක් නෙමෙයි තාම හොඳටම වැඩ, හැබැයි මම මොබිටෙල් එකේ කස්ටරමර් කෙයා කෝල් කරලම ඇහුව බං මේක කල් යද්දි නැති වෙයිද කියලා උං කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලා ඊට පස්සේ මොබිටෙල් එකට ඊමේල් එකක් දාලා ආයිත් ඇහුවා ඒකට රිප්ලයි විදියට ආවෙ සිම් එකේ Ownership change කරොත්, සිම් එක Deactive වුණොත්, Sim එක නැති වෙලා සීන් ගියොත් Promotion එක යයි කිව්වා නැත්නම් Active වෙලා තියෙනකල් Lifetime කිව්වා බං,

    ඔය බයිලා නෑ බං මේ ලංකාව. Pre paid packages ඕනේ වෙලේක වෙනස් වෙන්න පුලුවන්. නීත්‍යයානුකූලව Post paid packages වලට විතරයි එහෙම වෙනස් කරන්න බැරි.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    umbala dapu pm man athin delete una bn
    weekend sim post karanna puluwan bn.sure ekata gannawa nam mata pm ekak dahalla.
    chora wada karala mata aya methana enna bane me mage original pfl eka
    ganna un pm karahalla bn.me weekend post karannam
    id copy mage mail eka dennam
    mata nokan jara katha nam epa bn sira kiwa mata meken 50k thiyenne.matat deyak karan umbaalata denne.
    kamathi nam pm ekak dahalla
    dan sim den na machanla
    weekend witharai denne
    danna untath kiyahalla

    ane yakoooo Rs 50k ....thoooo 400k thiyan dennee..uba kiana boru.. me tread ekema 50k thiyan denne :lol:

    mehtath awa but rs100
    oya ganatat wade paduma na

    menna ubema reply ekak.

    2015-07-25_231338.jpg

    ubala wage un gana katha karala wadak na

    Ubala wage un gana katha karala wadak na. oka ona ekekta deeganin , diyurala boru kiya kiya elakiri eke inna un gawla boruwata diwuranna epa. 100ta thota apu eka , dan tho deddi 450ta ganna una. ane bun
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය බයිලා නෑ බං මේ ලංකාව. Pre paid packages ඕනේ වෙලේක වෙනස් වෙන්න පුලුවන්. නීත්‍යයානුකූලව Post paid packages වලට විතරයි එහෙම වෙනස් කරන්න බැරි.

    ම්ම් ඔව් බං ඒව නම් කියන්න බෑ, එහෙම වුණොත් මම එළකිරි එකේ දාන්නම්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මාත් මෙයින් එකක් ගත්තා බං ඔය මම එව්ව ත්‍රෙඩ් එකෙන්, සුපිරියටම ආවා බං ඒ විතරක් නෙමෙයි තාම හොඳටම වැඩ, හැබැයි මම මොබිටෙල් එකේ කස්ටරමර් කෙයා කෝල් කරලම ඇහුව බං මේක කල් යද්දි නැති වෙයිද කියලා උං කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලා ඊට පස්සේ මොබිටෙල් එකට ඊමේල් එකක් දාලා ආයිත් ඇහුවා ඒකට රිප්ලයි විදියට ආවෙ සිම් එකේ Ownership change කරොත්, සිම් එක Deactive වුණොත්, Sim එක නැති වෙලා සීන් ගියොත් Promotion එක යයි කිව්වා නැත්නම් Active වෙලා තියෙනකල් Lifetime කිව්වා බං,

    එහෙම තමයි බං airtel 25 card එකටත් කිව්වේ. පස්සේ ඇහුවම කිව්වා නොවැලක්විය හේතුන් මත වෙනස් කරන්න සිද්ද උනා කියලා :angry: prepaid නම් විශ්වාස කරන්න එපා මචෝ. Post paid නම් ලේසියෙන් එහෙම කරන්න බෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම තමයි බං airtel 25 card එකටත් කිව්වේ. පස්සේ ඇහුවම කිව්වා නොවැලක්විය හේතුන් මත වෙනස් කරන්න සිද්ද උනා කියලා :angry: prepaid නම් විශ්වාස කරන්න එපා මචෝ. Post paid නම් ලේසියෙන් එහෙම කරන්න බෑ.

    මෙහෙමයි බං ඔතැන තවදෙයක් බලන්න ඕන Airtel & Mobitel දෙක කම්පෙයාර් කරන්න අමාරුයි, ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා, Airtel ල ඕක නැවැත්තුවේ Dialog Case දැම්ම නිසා නේද? ඒත් මොබිටෙල් උන්ට ඩයලොග් එක්ක හැප්පෙන්න පුලුවන් කමක් තියෙනවා, ඒත් ඉතිං කියන්න බෑ බං, ෂුවර් තියාගෙන ඉන්න හොඳ නෑ, වෙනස් වුණොත් මම මේ ත්‍රෙඩ් එකේ කියන්නම්, එල එල! :):):)
     
    WE_LOVE_JVP

    Banned
    Jul 26, 2015
    45
    6

    uba danna huththak thida bn ? happenne mokakda nadu kiyanwada?? gon pakaya ubath mahindage horashot ekak wage ahapn dialog la kare airtel lage 25 card ekata trc aprovel nathi eka trc ekata kiwwa eeka nisa trc eken airtel 25 thahanam karaa. dn api unath trc ekata kiwwoth oya horen dena mobitel paka gana trc ekata eekata shot eka hambawenawa nodanna huththawal kathara karanna epa saho
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uba danna huththak thida bn ? happenne mokakda nadu kiyanwada?? gon pakaya ubath mahindage horashot ekak wage ahapn dialog la kare airtel lage 25 card ekata trc aprovel nathi eka trc ekata kiwwa eeka nisa trc eken airtel 25 thahanam karaa. dn api unath trc ekata kiwwoth oya horen dena mobitel paka gana trc ekata eekata shot eka hambawenawa nodanna huththawal kathara karanna epa saho

    උඹ දැක්කද මෙතැන මම "??" ප්‍රශ්නාර්ථ ලකුණු දෙකක් දාලා තියෙනවා, දෙයක් හරියට කියවලා ඉවර වෙලා කමෙන්ට් කරපං බං, මටත් ලැබුණ ආරංචියක් නිසා තමයි "දැම්ම නිසා නේද?" කියල ප්‍රශ්නයක් විදියට අහල තියෙන්නේ, නැතුව මම මේ Field එක ගැන දන්න දෙයක් නම් නෑ බං, වැදගත් විදියට කතා කරන්නත් ඉගෙන ගනිං