මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද?? මගේ (කීවට අපේ තාත්තගෙ තාත්ත නැති වෙලා දැන් අවුරුදු 10ක්... වාහනේ විකුනන්න අම්ම දෙන්නෙනෑ තාත්තව මතක් වෙන්න තියන් ඉන්නෙ) තියෙන්නෙ Nissan Sunny SB 14 එකක් හරිද?? මේක ඉතින් සුප්ප වාහනේ... බඩු හොදට තියෙනකම් යකා වගේ තමා... පොඩ්ඩක් .............
කටුව ලිව්වට ස්තුතියි ... රේඩියේටර් එක පුපුරලා ගියාද හීට් උන නිසා... අලුතෙන් රේඩියේටර් අලුතෙන් දාන්නේ නැතුව ටැංකිය විතරක් ගහන්න තිබ්බ..







මතකනේ බුවාව .....??
ඒකේ මාක් කරලා තියෙනවා වගේ මතකයි මොනවා හරි ටයිමින් තියන්න ඕනා විස්තරයක්.....
දැනට එපමණයි..!
කොහෙද යකෝ දිරුම් පට්ට......
කියන්නද? කියන්නද? 


