වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද?? මගේ (කීවට අපේ තාත්තගෙ තාත්ත නැති වෙලා දැන් අවුරුදු 10ක්... වාහනේ විකුනන්න අම්ම දෙන්නෙනෑ තාත්තව මතක් වෙන්න තියන් ඉන්නෙ) තියෙන්නෙ Nissan Sunny SB 14 එකක් හරිද?? මේක ඉතින් සුප්ප වාහනේ... බඩු හොදට තියෙනකම් යකා වගේ තමා... පොඩ්ඩක් .............

    කටුව ලිව්වට ස්තුතියි ... රේඩියේටර් එක පුපුරලා ගියාද හීට් උන නිසා... අලුතෙන් රේඩියේටර් අලුතෙන් දාන්නේ නැතුව ටැංකිය විතරක් ගහන්න තිබ්බ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹ කරපු ලොකුම වරද තමයි ඩීසල් පොම්පේ හදන එවුන්ට කියල ටයිමින් වැඩේ කරවපු එක... මමනම් ඩීසල් පොම්ප රෙපෙයාර් එකට අරන් යන්නේ වාහනේ මගේ ගරාජ් එකේ ගලවලයි....


    වෙනදට කරන්නේ ‍එහෙම තමා.. ඒත් මේ පාර ඩීසල් පොම්ප අංකල් ම වාහනේ ගේන්න කියලා කියලා තිබ්බා. බස් එක වගේ නං ගැරේජ් එකේමනෙ ගලවලා පොම්පෙ විතරක් ඔතනට ගෙනියන්නේ. මේක ඉතිං එච්චර හිතුවෙ නෑ. මිනිහා එහෙම ගේන්නම කියද්දි බලිටි,විසිල් ඔක්කොම පුලුවං කියලා නෙ හිතෙන්නෙ :rolleyes::eek::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    වැනට් කිව්වාම ඇඟ සීතල වෙනවා බන්... ඔය ටයිමින් වීල් එකේ තියන මිටි පාරවල් දෙකක් වගේ තැන් දෙක උඹ දැක්කද??? ඒ තැන් වැලි කොලයක් අල්ලලා සුමට කරලා නේද හයි කරේ...

    වැනට් එකේ ඩීසල් පොම්පේ ගහද්දි බොහොම පරෙස්සමට කරන්න ඕන... හරිනම් ෆිල්ටර් එක අතින් අල්ලාගෙන පොම්පේ ගහන එක තමයි හොඳ.. නැත්තම් ඕක හයිකරලා තියන තහඩු කෑල්ලෙන් පහලට ඇද වෙනවා.. ඊට පස්සේ feed pump එක පැත්තකට බර වෙලා බහින්නෙ ... එහෙම උනාම ෆිල්ටර් හෙඩ් එක එලොව යන්න තියන ඉඩ කඩ වැඩියි...
    මං හිතන්නේ ඒ කෑල්ල වැලි කොලෙං ඇල්ලුවා. ටයිමින් බෙල්ට් එකත් මාරු කරලා දානවා .. තිබුන එක ජපං හොද එකක්.. වැඩිය ගෙවිලත් නෑ. ටයිමිං බෙල්ට් එක ෆිට් වෙන රේසර් එක එහෙම අළුතෙන් දාපු ගතියක් තිබ්බා.. ඒ නිසා මාරු කලේ නෑ. කෝකටත් තව 30ක් විතර දුවලා දාලා දානවා

    ඔය තහඩුව පහලට බැහැලාමයි තිබ්බේ.. ෆිල්ටර් හෙඩ් එක නං යනවා තමා....:sorry:
    නිසාන් වල ජාතියේ අවුලක්ද මන්දා මේ ඩීසල් පොම්ප ලෙඩ. තියෙනකං ලෙඩ නැතුව හොදට දුවනවා..
    ගලෝ ගත්තොත් තාන්න වෙනවා නැති වෙන්නම
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං හිතන්නේ ඒ කෑල්ල වැලි කොලෙං ඇල්ලුවා. ටයිමින් බෙල්ට් එකත් මාරු කරලා දානවා .. තිබුන එක ජපං හොද එකක්.. වැඩිය ගෙවිලත් නෑ. ටයිමිං බෙල්ට් එක ෆිට් වෙන රේසර් එක එහෙම අළුතෙන් දාපු ගතියක් තිබ්බා.. ඒ නිසා මාරු කලේ නෑ. කෝකටත් තව 30ක් විතර දුවලා දාලා දානවා

    ඔය තහඩුව පහලට බැහැලාමයි තිබ්බේ.. ෆිල්ටර් හෙඩ් එක නං යනවා තමා....:sorry:
    නිසාන් වල ජාතියේ අවුලක්ද මන්දා මේ ඩීසල් පොම්ප ලෙඩ. තියෙනකං ලෙඩ නැතුව හොදට දුවනවා..
    ගලෝ ගත්තොත් තාන්න වෙනවා නැති වෙන්නම

    වැනට් එකේ පොම්පෙ රෙපෙයාර් කාරයින් පස්සේ හුඟක් එව්වයේ ඔරිජිනල් බීට් එක වෙනස් වෙනවා බන්... වෑන් වලින් එන්ජින් වැඩ ලේසිම සෙරීන එකේ තමා.. මෙසේ උඩ තිබ්බ වගේ එන්ජිම තියෙන්නේ සීට් දෙක ගලෙව්වයින් පස්සෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට් එකේ පොම්පෙ රෙපෙයාර් කාරයින් පස්සේ හුඟක් එව්වයේ ඔරිජිනල් බීට් එක වෙනස් වෙනවා බන්... වෑන් වලින් එන්ජින් වැඩ ලේසිම සෙරීන එකේ තමා.. මෙසේ උඩ තිබ්බ වගේ එන්ජිම තියෙන්නේ සීට් දෙක ගලෙව්වයින් පස්සෙ
    එහෙමද...
    මේකේ නං වෙනසක් දැනුනේ නෑ... ඉස්සර පිකප් කර ගන්න යන වෙලාවට වඩා ඉක්මනට දැංපිකප් වෙලා එනවා.. ඒක නං දැනුනා :rofl:
    ඒ උනාට හෙමිං තමා ගමන.. මේවා එච්චර බර නැති හින්දා.. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ කටු...මැනුවල් හින්ද හොඳයි ඉතින්... ඔටෝ උනානම් දෙයියෝ බලයි...

    :rofl: සිරාවට මාමේ.... ඔටෝ එකක්...... බැරිද තල්ලු දාලා ස්ටාර්ට් කරන්න....?? :oo:

    අපි හිතමු බැරි වෙලා හරි බැටරිය නෙවේ..... මෝටරේ අවුලක් ආවා කියලා.... එතකොට ඈදගෙන යන්නද වෙන්නේ ඔටෝ ඒවා.....?? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් පොල් මාමෙ, දෙතුන් පාරක්ම ගොඩදාගන තියනව මැනුවල් හන්ද තල්ලු කරල...

    :cool: මැනුවල් රොක්ස් කියන්නේ නිකන් යෑ..... මට නම් ඔටෝ අරහන්..... වම් කකුලට කරන්න වැඩක් නැති උනහම නින්ද යනවා ඔටෝ එලවනකොට.... :eek: අනික හොදට පාගලා පාගලා ගිහිල්ලා බ්‍රේක් කරගන්නත් බෑ නේ ගියර් වලින්...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    :shocked: අනේ මන්දා බං..... මම නම් ඔය උඹ පොම්පේ හදපු තැන හැමදාම වේලි වේලි තියෙනවා තමා දැකලා තියෙන්නේ..... :dull:

    ඔය ගෝලයෝ ඉන්නවා නේද...... උන්ගේ..... @%^$ඨ්@ඓ$&^@^*$(@&^@*(&@&^$ :growl: :growl:

    දැන් බලපන් උන්ගේ වැරැද්දෙන් කී දාහක් පාඩුද....?? :growl:

    අනිත් උන් තමා පට්ටල් කාරයෝ..... උන්ගෙන් වැඩක් කරගන්න වදින්න ඕනා.... හරියට අපි නිකන් වැඩේ කරගන්න ආවා වගේ....... පට්ටල් සීන් තියේ නම් බොට කෝල් එකක් දෙන්න තිබ්බනේ...... කඩුවෙල අනිත් ශෙඩ් එක ලගින් ඈතුලේ පට්ටලේ බැලුවේ නැද්ද? ඔබවත්තේ.... කුරුස කණුවේ අදුරන උන් සිටී..... මම නම් ලොකු සීන් වලට කෙසෙල්පදුර හන්දියෙන් ඈතුල පාරේ ඉන්නවා බුවෙක් ඌ ගාවට අරන් යන්නේ..... අම්මෝ ගණන්...... :dull:

    පොඩි පොඩි හදිසි වැඩ වලට අපේ සෙනිත් ලොක්කා ගාවට ඈන්න යනවා..... :D මතකනේ බුවාව .....?? :D :)

    ඔය ස්විච් සෙල්ලම දාලා.... පුලුවන් නම් බැටරියත් කෙලව ගනින්කෝ....... :growl: :baffled:

    ඕක ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර් එකක් නේද....?? :rolleyes: හොද එකක් හොයලා දාපන්..... සමහර ජරාව තියෙනවා මාසයක් දුවන්න බෑ.... තවත් පාඩුවක් කරගෙනම තමා අවසන් ගමන් යන්නේ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මං හිතන්නේ ඒ කෑල්ල වැලි කොලෙං ඇල්ලුවා. ටයිමින් බෙල්ට් එකත් මාරු කරලා දානවා .. තිබුන එක ජපං හොද එකක්.. වැඩිය ගෙවිලත් නෑ. ටයිමිං බෙල්ට් එක ෆිට් වෙන රේසර් එක එහෙම අළුතෙන් දාපු ගතියක් තිබ්බා.. ඒ නිසා මාරු කලේ නෑ. කෝකටත් තව 30ක් විතර දුවලා දාලා දානවා

    ඔය තහඩුව පහලට බැහැලාමයි තිබ්බේ.. ෆිල්ටර් හෙඩ් එක නං යනවා තමා....:sorry:
    නිසාන් වල ජාතියේ අවුලක්ද මන්දා මේ ඩීසල් පොම්ප ලෙඩ. තියෙනකං ලෙඩ නැතුව හොදට දුවනවා..
    ගලෝ ගත්තොත් තාන්න වෙනවා නැති වෙන්නම

    :oo: නිසාන් වල ටයිමින් බෙල්ට් එකක් එන්නේ නෑ නේ....?? චේන් එකක් නේද එන්නේ....?? FB15 නම් එන්ජිම ඈතුලේ චේන් එකක් තියෙන්නේ..... :yes: ඒකේ මාක් කරලා තියෙනවා වගේ මතකයි මොනවා හරි ටයිමින් තියන්න ඕනා විස්තරයක්..... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.


    කටුවට ස්තූතියි මචන්.. එල වැඩක්.:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!


    තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්‍යක් තවත් නැත :sorry:
    :(දැනට එපමණයි..!

    [/SIZE]

    තැන්කූ මචෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද?? මගේ (කීවට අපේ තාත්තගෙ තාත්ත නැති වෙලා දැන් අවුරුදු 10ක්...... ඉතුරුවත් ඉඩ ලැබෙන වෙලාවට දානව සත්තයි.........

    තැන්කූ මචෝ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර් එකක් නේද....?? :rolleyes: හොද එකක් හොයලා දාපන්..... සමහර ජරාව තියෙනවා මාසයක් දුවන්න බෑ.... තවත් පාඩුවක් කරගෙනම තමා අවසන් ගමන් යන්නේ...... :dull:

    බැටරියට කෙල උනාම බැටරියක් එක්කම ඔල්ටෝනේටර් එක දාන්න පුළුවනි අලුතෙන්ම... ඔය මගුල් අටවන්න ඕන නැහැනේ AVR එකයි ඩයෝඩ් ප්ලේට් එකයි දෙකම සුවර් වෙන්න අලුත් ඔටෝනේටර් එකක් දැම්මනම්..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකෝ ටිංකරින් කරන්න සල්ලී නෑ කියලා ඇඬුවා දැන්.. මූට ඒවා ගන්න සල්ලි තියෙනවා.. ගල් පැලෙන බොරු ඇදබාන්නේ මේ බඩා නම්... :frown:

    නැන්ද ඉතින් නොගහ ඉදිද, කියක් හරි හම්බකරනවා එක අනිත් පැත්තට යටකරල දානවා.:angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තට්ට කුකුළනී..

    මහේෂයා කෝ...???:eek:

    නම්බර් එකක් තියන එකෙක් කෝල් එකක්වත් දීලා බලපන්..:yes:

    අඩේ ඔව් බන් මහේෂ් මලයා ඇත්තටම තරහවේලාද මන්ද.:confused: මමත් සින්දු දානකොට අනංමනං කිව්වා.:sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    meh.png
     
    Status
    Not open for further replies.