Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked: අපේ සිංහල පන්තිය...... :rofl: :P

    ඔක්කොමත් හරි මේක "උවංදිරං හොයන්න එන්නෙ නැතුව" නම් තේරුනේ නෑ කියහන්කෝ ඉතින්....... :baffled:

    :rofl: :lol: ඒකනේ බං.... මාත් මේ "උවංදිරං" කියන එකේ තේරුම හොයනවා...... ත්‍රෙඩ් එක දාපු එකත් කොර වෙලා සිංහල සර් කෙනෙක් හොයනවා ඈති මේකේ තේරුම දැන ගන්න...... :lol::P

    :rofl: එහෙනම් වහාම දත් කිඹුලාගේ සිංහල පන්තියට එන්න..... :P

    උවංදිරං කිව්වේ ..... :D

    Kawru hari tamil kenek ge namak wenna one :baffled:

    ඔක්කොමත් හරි... මොකද්ද බං මේ උවංදිරං කියන වචනේ තේරුම..? :sorry:

    Meanwhile in Srilanka Top Searched word on Google.... උවංදිරං :P:P:P
    උවංදිරං කියන්නේ අනිත් උන් ගේ ඕපාදූප වලට.........
    දැන් තේරුණා ද?
    දැන් පලයව්....:angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උවංදිරං කියන්නේ අනිත් උන් ගේ ඕපාදූප වලට.........
    දැන් තේරුණා ද?
    දැන් පලයව්....:angry:
    කිඹුලයියේ උඹට කෙලවෙලා කියන්නේ ඇත්තද.;):P:lol:
    පව් ඒ ගැන හිතල මල් පොන්සියට හොඳටම රිදිල.:eek:
    2015-07-29_085121.jpg
    :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ උඹට කෙලවෙලා කියන්නේ ඇත්තද.;):P:lol:
    පව් ඒ ගැන හිතල මල් පොන්සියට හොඳටම රිදිල.:eek:
    View attachment 60296
    :P

    මරහඬ දීගෙන ලිඳෙන් ගොඩ එන්න හදනවා.. තව තවත් ආගාධෙටම වැටෙනවා..:lol:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    paw ban api anukampaa karanne onae meh wage asahana kaarayanta... creed1 danne hama magulama hamotama kiyala dena nisa muge business paadu wenna athi... customers lawa haawo karanne bari wena nisa creed1 ta muu kokka daanne.... nodakin moosalaya
     
    සල්ලිත් කිබුලාගෙනම්, ගත්තෙත් ඌ නම්, පාවිච්චි කරන්නෙත් ඌ නම් උබට මොකක්ද බන් තියෙන රුදාව, උබ කිබුලගෙ බාප්පද
    මොනාහරි අවුලක් නම් කිබුලයි ක්‍රීඩ්1 ඒක බේරගනී

    @කිබුලො - බෑනපු ටික තව ටිකක් සරල සින්හලෙන් දෑම්මොත් හොදා, මොකද සින්හල නොවන එකාට තියා අපිටවත් හරියට තේරුනේ නෑ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වරෙල්ල වරෙල්ල අලුත් ඕප දූප කෑල්ලක් හොයාගත්තා..:rofl:
    කෙටියෙන්ම කිව්වොත් dath kimbulata කෙල වෙලා.. :lol::lol:
    කට්ටිය හැමෝම දන්නවනෙ දැන් දත් කිඹුලා ලඟදි Aqua එකක් ගත්ත කියල. :eek::sorry:
    දන්නවනෙ කව්ද ගෙන්නුවෙ කියලත්. අපේ creed1 තමා ඉතින් වෙන කව්ද.:baffled::P

    මෙහෙමයි කෙටියෙන්ම කිව්වොත් වෙලා තියෙන්නේ.
    අපේ දතාගේ Aqua eka.......
    ඔව් ඔව් අර Rare G grade එක, R Grade (Repaired) එකක් වෙලා බන්.:baffled::nerd:
    මන් දන්නෙත් නැ බන් කොහොම උනාද කියන්න.

    මෙන්න මචන් Proofs.
    උබලට සැකයි නම් මන් මේ කියන දේවල් chassis number එක බලල JPN ගිහින් බලපල්ලා.:dull:
    May 14 තමා bid කරලා තියෙන්නේ. Year එක 2012 June. පැත්තක්ම replace කරලා.:dull:

    මේක උපරිම ලංකවට එනකොට ලක්ෂ 27ක් වගේ වෙන්නේ. දතාගේ ලක්ෂ 5-6ක් වතුරේ.

    දැන් මන් මේ මෙච්චර වෙලා කියන්න try කලේ මචන් උබල වහනයක් ගන්නකොට මොක කිව්වත් උබල හොයල බලල වාහනේ ගනිල්ලා.
    මට මෙතන creed1 එක්කවත් කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.
    එත් මචං එළකිරි උන් අන්දනකොට පොඩ්ඩක් නාල වරෙන්.:growl::growl:

    කොහොම උනත් දතාගෙත් දත ගලවපු උන් අපේ කොහොම ගලවයිද?:frown::growl::growl:

    විගැහින් දුවං ඇවිත් මේ ත්‍රෙඩ දාපු තුන්කාල් පයිකොට වාහන සේල් කාරයා ගේ දැන ගැනීම පිණිස....

    මම ක්‍රීඩ් ට කිව්වෙ මගෙ බජට් එක 32-33 අතර, මම ලොකුවට වාහන ෂෝ ඕෆ් කරන්න ඕන නෑ, මට අඩුවට ආර් ග්‍රේඩ් එකක් එකක් සෙට් කරපං කියලා.....

    ඌ ඒ වැඩේ තිතට කලා....

    දැන් තොට ඒකට තොගේ තුන්කාල් පයි කොටේ කසනව ද????

    අනික ගාන අඩුවට ගන්න ෂිපින්ග් ලයින්වල, නැව් වල තොගේ අම්මගෙ හොර වහෙද ඉන්නේ මේව නිකං ගෙනත් දෙන්න? වරයේ ඉන්නේ තොගෙ ගල් කොල්ලද පෝර්ට් චාජස් සහ ඩියුටි නැතුව වාහන දෙන්න???

    ලොකුම දේ, මම මේක ගත්තේ මම හම්බ කරපු සල්ලි වලින්, ඉතිං තොට කොහෙද රුදාව මම ඒක මට කැමති ඕන විදියකට වියදම් කලාට...??? ආ....

    ක්‍රීඩ් මට කලේ උදව්වක්. ඒ උදව්වට හරි නම් ම ඇත්තටම ලක්ෂයක් දෙකක් ඌට දෙන්න ඕන. මම එහෙම නං හිතන්නේ තොට තියන ප* රැදාව මොකද පිම්පියා????

    ක්‍රීඩ් නිසා තොගේ ඉහමොළ ගලවල කන වාහන බිස්නස් වලට පාඩු නං, කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මෙච්චරයි....

    වෙන වැඩ නැත්තං, ඔය තුන්කාල් පයි කොටෙන් කොහොම හරි වැලක් ඇදල හුජ්ජ කරල බිජ්ජට ගලක් තියල බුදිය ගනින්, අනුන් ගේ උවංදිරං හොයන්න එන්නෙ නැතුව වේස ගෑණියක් වගේ............


    පවුනේ කිඹුලා අයියේ පොඩි එකාගේ ආතල් කුඩු පට්ටම් කරලා, නැති භංගස්ථාන කරපු එක....... :lol::lol::lol::lol: දැන් මේකා කොහොමද රෙද්දක් ඇඳගෙන මම කිඹුලවයි ක්‍රීඩවයි විනාස කරන්න ත්‍රෙඩ් එකක් දැම්මා ගිහින් බලාපියෝ කියලා ලෝකෙට කියන්නේ.....

    දැන් ඉතින් මේක දාපු එකාවත් රේප් බයි එලකිරියන්ස් ග්‍රේඩ් එකට දාලා අඩුම ගානට බිඩ් කරලා තමා කාටහරි පශ්චාත් භාගේ බෝර් කරවන්න දෙන්න වෙන්නේ.... :lol::lol:


    පසුව ටයිප් කරමි.....
    අයියේ ගෙදර ටොයිලට් එකට ගේන ටිෂූ රෝල ගැන එහෙමනම් මොනවත්ම කියන්න එපා හොඳද........ නැතිනම් මූ එකෙත් ජාතකේ හොයාගෙන කියයි කිඹුලා ටොයිලට් ගිහින් පිහදාන්නේ අහවල් තැනින් ගත්තු කඩදාසි පල්ප් කරලා එකෙන් හදපු ටිෂූ වලින් කියලා...... :lol::lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හප්පා මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න. ගත්ත අයට ගානක්වත් නෑ බලං ඉන්න අය එකවුන්ට් හදාගෙන චැසි නම්බර් හොයාගෙන රීප්ලේස් කරපු කෑලි අහුලගෙන හනෙ අම්මේ :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උවංදිරං කියන්නේ අනිත් උන් ගේ ඕපාදූප වලට.........
    දැන් තේරුණා ද?
    දැන් පලයව්....:angry:

    ඉතිං වරහන් ඇතුලෙවත් ඕක දැම්මනම් අපි මෙහෙම අහන්නේ නැහැනේ... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං වරහන් ඇතුලෙවත් ඕක දැම්මනම් අපි මෙහෙම අහන්නේ නැහැනේ... :P

    අනේද කියන්නේ...... කිඹුලා වගේ ඔය බරසාර වචන අපිත් දන්නවනම් මෙලහකට අපි මේ වගේ තැන් වල නෙවෙයි ඉන්නේ....... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේද කියන්නේ...... කිඹුලා වගේ ඔය බරසාර වචන අපිත් දන්නවනම් මෙලහකට අපි මේ වගේ තැන් වල නෙවෙයි ඉන්නේ....... :lol:

    එහෙනම් ඉතිං අපිත් බනිනවා අනිත් උන්ට දිව හැපිල මැරෙන්න... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ඉතිං අපිත් බනිනවා අනිත් උන්ට දිව හැපිල මැරෙන්න... :lol:

    ආයේ මොනාද කෙලින්ම බනිනවා ආයේ "වචන තේරුම කියාදුන්නොත් තෑගී මුදල් දෙනු ලැබේ" කියලා පත්තරේ ඇඩ් එකක් දාන්න වෙන තරමටම...... :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!
    :baffled::baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.