මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද??
හොද ගානකට කෙලවෙච්ච කටු 2ක්. පලවෙනි පාරම චෙක් කරලා බැලුවනම් දෙවෙනි කට්ටෙන් බේරෙන්න තිබුනා.

මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද??

කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!
![]()
පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!

ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.

නැන්ද ඉතින් නොගහ ඉදිද, කියක් හරි හම්බකරනවා එක අනිත් පැත්තට යටකරල දානවා.![]()

කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!
![]()
පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!
ඉවරයි කිව්වට ඉවර නෑ... තව තියෙනවා...
හෙට අර IC එක අරං හයි කරන්න ඕනේ..
තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්‍යක් තවත් නැත
දැනට එපමණයි..!


බැටරියට කෙල උනාම බැටරියක් එක්කම ඔල්ටෝනේටර් එක දාන්න පුළුවනි අලුතෙන්ම... ඔය මගුල් අටවන්න ඕන නැහැනේ AVR එකයි ඩයෝඩ් ප්ලේට් එකයි දෙකම සුවර් වෙන්න අලුත් ඔටෝනේටර් එකක් දැම්මනම්..
ජපන් වාහන නම් ලෙඩ පිටින් දුවන්න නරකයි..... කෙල උනොත් මොනර කොළ කීපෙකටම බඩුම තමා..... ඉන්දියන් නම් ඉතින් ඕනා එකක්.....

මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද??
කට්ටට ස්තූතී මචන්ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.
කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
ඉවරයි කිව්වට ඉවර නෑ... තව තියෙනවා...
හෙට අර IC එක අරං හයි කරන්න ඕනේ..







මාර කට්ටක්නේ කලා තියෙන්නේකටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..

මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.
මේකයි කාරණේ.
මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්)
මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි)
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
1 වීල් එලයිමන්ට්
2 එන්ජින් mount වල දෝෂයක්
3 ජියර් box එකේ දෝෂයක්
4 වෙනත්
මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.
දන්නා අය උදව්වක් කරන්න.![]()
Dinushasankalpa said:කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..




Engine mount awulak kiyala thamai mata hithenne. mama maruti wala wadiya gihilla na. gihipu eke nam tikak vibration wadi gear maru karana rpm ekedi.
