වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meh.png

    ඇවිල්ලා... ඇවිල්ලා... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!

    4.gif

    පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!

    බලාගෙන යනකොට වැඩිපුරම කටු කන්න වෙන්නෙ මකබාස්ලා නිසානේ බං... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.

    කට්ටට තැන්ක් යූ වේවා... :D
     
    • Like
    Reactions: kiriketiya

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැන්ද ඉතින් නොගහ ඉදිද, කියක් හරි හම්බකරනවා එක අනිත් පැත්තට යටකරල දානවා.:angry:

    ඕක හරියට හදාගන්නකම් ඉතිං හම්බුකරන ඒවා යටකරන්න වෙනවා මූට.. :(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!

    4.gif

    පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!

    ඉවරයි කිව්වට ඉවර නෑ... තව තියෙනවා...
    හෙට අර IC එක අරං හයි කරන්න ඕනේ.. :sorry:

    තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්‍යක් තවත් නැත :sorry:
    :(දැනට එපමණයි..!

    නියම කට්ටක්නෙ උබ කාල තියෙන්නේ, සැහෙන දෙයක් ඉගෙන ගත්තා. ගෝලය ගැනනම් අනේ මන්දා .බාසත් පොඩ්ඩක් ඩබල් චෙච්ක් කරලා බලන්න ඕනේ ඔය වෙලාවට. අමරුවෙන් අපි වෙනුවෙන් කට්ට දැම්මට ඉස්තුති.:love::yes:
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    බුදුඅම්මෝ එහෙමනම් අපි ගාව තිබ්බ vanettte එකට මල් තියල වදින්න ඕනේ . අපි ගන්න කොටත් 251000 දුවල තිබ්බේ 2008 දී . engine එක සුපිරියට තිබ්බ . එත් අපි ගත්ත ගමන් timing belt මාරු කලා . එකත් හොද වෙලාව ඉරි තලලා තිබ්බේ . පොඩි පොඩි කටු නම් කෑවා thama . dash board ගලවල ac gas gihin කටු කෑවා . injecter pump එක බයට ගැලව්ව්වේ නැ . timing belt මාරු කරනකොට injecter pump එකේ nut එක පොඩඩක් අවුල් කියල තේරුනා . එහෙම්මම තියෙන්න ඇරිය . 2012 විකුනන්න මාස 6 විතර කලින් injecters clean කරලා Pressure කලා .ඊට පස්සේ නම් van එකේ diesal කරනවත් හොදා . power එකත් නියමෙට තිබ්බා . front ac නිසා ac නම් පොඩ්ඩක් මදි . මුලින්ම ගෙදෙට්ට ගත්ත වාහනේ . නිකම්ම ගෙදර තියාන ඉන්න එක වැඩක් නැති හින්ද වික්කේ .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බැටරියට කෙල උනාම බැටරියක් එක්කම ඔල්ටෝනේටර් එක දාන්න පුළුවනි අලුතෙන්ම... ඔය මගුල් අටවන්න ඕන නැහැනේ AVR එකයි ඩයෝඩ් ප්ලේට් එකයි දෙකම සුවර් වෙන්න අලුත් ඔටෝනේටර් එකක් දැම්මනම්..

    :shocked: ජපන් වාහන නම් ලෙඩ පිටින් දුවන්න නරකයි..... කෙල උනොත් මොනර කොළ කීපෙකටම බඩුම තමා..... ඉන්දියන් නම් ඉතින් ඕනා එකක්..... :D :P
     
    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න.
    කට්ටට ස්තූතී මචන්
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..

    ඉවරයි කිව්වට ඉවර නෑ... තව තියෙනවා...
    හෙට අර IC එක අරං හයි කරන්න ඕනේ.. :sorry:

    න්චිකාවත්තෙ ඉන්න උන් ඔහොමමයි බන්, මන් දවසක් ගිය ෂෙල් වෑන් එකට ඩිෆරෙන්සල් එකක් ගන්න, හැමතැනම් ඇවිදලා එකක් සෙට් උනා ටිකක් හොද එකක්, මන් පොඩි එකා නිසා කඩේ ගෝලයා ගාන කියුවනෙ බන් දෙගුනයක් විතර, හොද වෙලාවට එවලෙම තව කවුද ආව බඩු වගයක් ගන්න, ආව මනුස්සයත් එක්ක කතකරල ඉවර වෙලා මගෙ ලගට ඇවිත් කතාකරන්න මිනිහට මට කියපු ගාන මතක නෑ. මගෙන් ඇහුව කීයක්ද මල්ලි මන් ඔයාට ගාන කියුවෙ කියල, මන් කියුව 3,000.00 කියල, මිනිහා කලින් කියුවෙ 5,000.00 ක් බන්, පස්සෙ තව ටිකක් අඩලා අඩලා 500.00 ක් අඩුකරගෙන 2,500.00 කට ගෙනාව. මුන් මරු බඩු කියන්නෙ මන් ත්‍රිවීල් එකක් නවත්තගත්තා උන්ගේ කඩේ ඉස්සරහ ඩිෆෙරෙන්සල් එක දාගෙන එන්න, මු දෙමලෙන් කතාකරල ත්‍රිවීල් එකෙ මනුස්සයගෙනුත් 100.00 ක් ඉල්ලලා. ඔන්න ඔහොමයි පන්චිකාවත්තෙ අයියලා...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
    පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.:yes:
    මේකයි කාරණේ.:)

    මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්):eek:
    මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
    3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
    පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි):(
    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?:confused:

    1 වීල් එලයිමන්ට්
    2 එන්ජින් mount වල දෝෂයක්
    3 ජියර් box එකේ දෝෂයක්
    4 වෙනත්

    මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.;)
    දන්නා අය උදව්වක් කරන්න.:love:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    Engine mount awulak kiyala thamai mata hithenne. mama maruti wala wadiya gihilla na. gihipu eke nam tikak vibration wadi gear maru karana rpm ekedi.
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    Dinushasankalpa said:
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..

    niyama katta monaru yana eka thama duka :D

    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු.. :yes::yes::yes:
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    අද උදේ බලද්දී පවර් ස්ටියරින් ඔයිල් අඩු වෙලා min එකට පොඩ්ඩක් අඩුයි
    අඩු නම් පුරෝගත්ත
    ලගදීම කට්ටක් කන්ද වෙයි වගේ :confused:
     
    Status
    Not open for further replies.