Windows 10 හොදද? නරකද?

windows 10 ගන්නවද?නැද්ද?

  • ගන්නවා

    Votes: 86 72.9%
  • නැහැ.තියෙන එක හොදයි

    Votes: 32 27.1%

  • Total voters
    118

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    සයිට් එකක තිබුණා Windows 10 වල සේවා කාලය 2025 වෙනකම් දෙනවා කියලා

    website වල තියන ඒවා නම් විශ්වාස කරන්න අමාරුයි මචන්. එකෙක සයිට් වල එකෙක විදියට තියනවා. Microsoft සයිට් එකක තියනවනම් විශ්වාස කරන්න පුළුවන්.

    danta thyen licen gan agan balanne khamda kochr kal valid da kiyaa

    ඒ ගැන නම් හරියටම දන්නේ නැ මචන්.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    uba update krada?? drivers gnne autosa okkoma ube genuine da???/
    update offf krthkida

    මගේ pirate එකක් තියෙන්නේ මචන්. මම win 10 preview එක install කරලා බැලුවා. ලස්සනයි. සමහර drivers වැඩ කරේ නැහැ. (ex: Audio)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    9st2x1.jpg

    උඹ බෑවද..කොහොමද තත්වේ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැම්ම බන් .තාම හොද නරක කියන්න කල් මදි .කොටානනම් වැඩක් නැහැ වගේ .

    comodo ඉන්ටෙර්නෙට් security එකේ firewall වැඩ කරන්නේ නැහැ බන් එක 10 සපෝර්ට් නැහැලු .

    10 වැඩ කරන comodo වගේ internet security එකක් කියපල්ලකෝ නිකන් දෙන:dull::(