කටු ඌනතාවයෙන් වේලෙන ත්රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!
[/SIZE]
වේලුනු ත්රෙඩ් එකේ කටුවක් දැමීම සම්බන්දව මාගේ බලවත් සතුට ප්රකාශ කර සිටිමි

ඉක්මනට අත හොද කර ගනින් කුකුලෝ 
කටු ඌනතාවයෙන් වේලෙන ත්රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!
[/SIZE]

ඉක්මනට අත හොද කර ගනින් කුකුලෝ 
ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ.... [/SIZE]

ඔහොම මල පැනල යන්ඩ එපා අයියෝ ත්රෙඩ් එකම පාලුයි 

එල මචන්......එල එල ඔය තියෙන්නේ, නැත්නම් පැටලෙනවා බන් කියවනකොට.![]()
ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ.... මේක නම් ගිය දෙසැම්බර් නිවාඩුවෙ උන එකක්... මම ඉතින් ගෙදර නිවාඩුවට ගිහින් පාසල් කාලෙ මගෙ බොක්කවල් කීපයක් එක්ක ගාල්ල, කන්නෙලිය සවාරියක් යන්න ප්ලෑන ගහල කැබ් සර්විස් එකකින් වාහනේකුත් කතා කරගෙන (නිසාන් හොමියක් මන් ආසම වෑන් ජාතිය) එහෙම ගමනට උවමනා කලමනා (දන්නවනෙ ඉතින්) අරගෙන නමෝ විත්තියෙන් ගමන යන්න ආව කැබ් සර්විස් එක තියෙන තැනට..

ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ....

මානසිකව වැටෙන්න ලෑස්තිවෙයල්ලා...![]()
ආසාවේ බෑ අෆ්ෆා කොනක ඉදල කියවන්න ඕනේ.ඩීඑක්ස් එකේ මොකක් හරි නරක තැනක් වත් දැක්කද උඹ![]()
ඊයේ ඉදල අද වෙනකල් නම් කටු කීපයක්ම වැටිලා.ආසාවේ බෑ අෆ්ෆා කොනක ඉදල කියවන්න ඕනේ.


බඩාගෙ කාර් එක. මං මොකුත් කියන්න යන්නෑ.
වාහන ගැන දන්න එක්ස්පීරියන්ස් තියන අයනේ ඉන්නෙ.. 

කටු ඌනතාවයෙන් වේලෙන ත්රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!
![]()
පරම පවිත්ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!

තැන්කූ බොක්ක....
කටු දෙක දෙක දාන්නේ 
සිංහලුනේ..බඩාගෙ කාර් එක. මං මොකුත් කියන්න යන්නෑ.
වාහන ගැන දන්න එක්ස්පීරියන්ස් තියන අයනේ ඉන්නෙ..
බලල ඉන්න.

රත්තරං;18736069 said:උබල කව්රුත් මලගෙදර ගියේ නැද්ද?![]()
ඕක කඩන් වැටෙන සයිස් නේ![]()
