එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Short-eats කෑමට ප්‍රිය අයට පැටීස් නැතිවම බැරිය. සරළ කෑමක් වුවත් පිට කවරය සාදා ගැනීමේදී
    බොහෝ අය අමාරුවේ වැටෙත්. හේතුව කවරය බුබුලු දැමීම, හංකඩයක් වීම හෝ ගල්ටික් වීමය.

    :):):) :P:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    man heduwa :love: patis :D :P

    a3013k.jpg
     
    Last edited:
    • Like
    Reactions: laMir

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අම්මා ගෙදර නැති වෙලාවක බඩගින්නක් ඇවිත් කන්න දෙයක් හොයද්දි මට හිතුනා මොනවා හරි අත්හදා බැලීමක් කරන්න.:P :P ඊට පස්සේ කඩේ ගියා සොසේජ් පැකට් එකයි බිත්තර 2යි ගෙනාවා. පාම්පිටි ගත්තා කැරට්, ළුෑණු, කරපින්ච කපලා දැම්මා එක බිත්තරයක් කඩලා දැම්මා, ලුනු කුඩු, මිරිස් කෑලි දැම්මා, සුප්කැට කෑල්ලක් දැම්ම හොඳට කලවම් කරා සාස්පාන ලිපේ තියල ඔය ඔක්කොම අඹරපු ටික දැම්මා :lol::lol:. දාල ටිකක් තැම්බීගෙන එනකොට අනිත් බිත්තරේ කඩල දැම්මා. උඩින් උඩින් කලින් බැදගත්තු සොසේජ් පෙති ටික දැම්මා. තව කලින් ඉතුරු කරගත්තු කැරට්, ළුෑණු, කරපින්ච කෑලි ටිකත් උඩින් දැම්මා. චීස් කෑලි ටිකකුත් උඩින් උඩින් දැම්මා. සාස්පාන වහල තැම්බෙනකන් එහට මෙහට කැරකි කැරකි හිටියා.:frown::frown:

    Pizza එකක් හදනවා කියල හිතන් තමයි හැදුවේ නන්.:sorry: :sorry:හැබැයි ජීවිතේට කවුරුත් හදනවා දැකලත් නෑ හදන හැටි අහලත් නෑ. අන්තිමට ඔම්ලට් එකකටත් නැති Pizza එකකටත් නැති මෙන්න මේ වගේ එකක් තමයි අවුට්පුට් එක විදිහට ආවේ. :P :P ඔක්කොම කරලා ඉවර වෙන්න පැයක් විතර තමයි ගියේ.:yes::yes:



    p.s.- හදලා කාලා ඉවර උනාට පස්සේ බඩේ අමාරු හැදුනොත් වග කියනු නොලැබේ. :P:P මම කෑල්ලක් කාලා ගෙදර අනිත් අයටත් තිබ්බා. හැබැයි අපේ ගෙදර කාටවත් නම් කෑවට පස්සේ එහෙම අතුරු ආබාදයක් ආවේ නෑ.:cool::cool:

    PATTANE YAKKOOOOO
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ නාකි හම්පඩ අතක් නේහ්....:dull:

    මම උඹ පිළිබදව පහල කරගත් සිත අයින් කර ගත්තා හොදේ!:P:rofl::rofl:

    ඊයා යකෝ නාකි කෝළං. අන්කල් කෑවනම් බිව්වනම් අපිටත් කන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්ට හොඳේ.. :rofl::rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චෝයි අත. ආසාවේ බෑ. ඉඹගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා..

    ප.ලි. ඔය පැටිස් නම් 20 ක් වත් කන්න වේවි වගේ.. :rofl:
    තෝ පොට්ට ද යකෝ.....:growl:
    මයෙ මොකෝ ඉතිං...නාකි හම්පඩ තටු ගැළවිච්චි, බිත්තර වරාපු කිකිළියෙකුට උඹ කර ගහනව නං ගෝ අ හෙඩ්......!!!