එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නං කෑමක් හැදුවොත් වර්චස් වෙලා යනව යකුනි..:(

    මටත් ඔය සෙතේමයි බං. තාම එක කෑමක් වත් හරියට හදන්න නම් ලැබිල නෑ :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනික මට ලුණු දාන්න තේරෙන්නේ නෑ බං..:sorry:

    හොද්දේ ප්‍රමාණේ ඇනලයිස් කොරලා දඹර ඇඟිල්ලයි, මැදගිල්ලයි, මහපට ඇඟිල්ලයි පාවිච්චි කරලා ඇඟිලි තුඩට අරගෙන දාපන් බං. ගොඩක් වෙලාවට ලුණු ගානට සෙට් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනික මට ලුණු දාන්න තේරෙන්නේ නෑ බං..:sorry:

    මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ. :lol: ලුනු නැතුව වුනත් අව්ලක් නෑ‍.:lol:
     
    thanujaka

    Well-known member
  • හොද්දේ ප්‍රමාණේ ඇනලයිස් කොරලා දඹර ඇඟිල්ලයි, මැදගිල්ලයි, මහපට ඇඟිල්ලයි පාවිච්චි කරලා ඇඟිලි තුඩට අරගෙන දාපන් බං. ගොඩක් වෙලාවට ලුණු ගානට සෙට් වෙනවා.

    හොදි වගේ ජාති කවදාවත් හදල නෑ බං..
    ඒවා ඉතිං ඕනවෙන්නේ නෑනේ..
    බයිට් වලට අනංමනං තමයි හැදුවත් හදන්නේ..
    දැන් ඒ වැඩෙත් අල්ලලා දාල තියෙන්නේ බං..:sorry:
     
    thanujaka

    Well-known member
  • මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ. :lol: ලුනු නැතුව වුනත් අව්ලක් නෑ‍.:lol:

    මම නං බැදලා නෑ සද්ද නැතුව අම්ම දෙන දෙයක් ගිලල දානවා..
    මටත් ඕකයි බං කේස් එක..
    වැඩි උනාම තේරෙනවා.. ලුණු මදි උනාම ඇයි යකෝ මේකට ලුණු මදි කියන්නේ කියලවත් හිතාගන්න බෑ..:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොදි වගේ ජාති කවදාවත් හදල නෑ බං..
    ඒවා ඉතිං ඕනවෙන්නේ නෑනේ..
    බයිට් වලට අනංමනං තමයි හැදුවත් හදන්නේ..
    දැන් ඒ වැඩෙත් අල්ලලා දාල තියෙන්නේ බං..:sorry:

    ඒ මොකෑ? :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ. :lol: ලුනු නැතුව වුනත් අව්ලක් නෑ‍.:lol:

    Lucky wife..:lol::lol::P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ. :lol: ලුනු නැතුව වුනත් අව්ලක් නෑ‍.:lol:

    haffoii meya maru lol :rofl: :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නං බැදලා නෑ සද්ද නැතුව අම්ම දෙන දෙයක් ගිලල දානවා..
    මටත් ඕකයි බං කේස් එක..
    වැඩි උනාම තේරෙනවා.. ලුණු මදි උනාම ඇයි යකෝ මේකට ලුණු මදි කියන්නේ කියලවත් හිතාගන්න බෑ..:confused:

    :lol::lol::lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මම නං බැදලා නෑ සද්ද නැතුව අම්ම දෙන දෙයක් ගිලල දානවා..
    මටත් ඕකයි බං කේස් එක..
    වැඩි උනාම තේරෙනවා.. ලුණු මදි උනාම ඇයි යකෝ මේකට ලුණු මදි කියන්නේ කියලවත් හිතාගන්න බෑ..:confused:
    :lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අෆ්ෆා එහෙම එකකුත් තියෙනවද ගන්න. එල එල දැනගත්තු එක හොඳා. ආයේ වෙලාවක් ලැබුනොත් ට්‍රයි කරලා බලන්න ඕනේ. :D;)

    මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක... රසම රසයි...

    General_Mills_Parampara_Mutter_panir_80g_pouch.jpg

    කඩල කරි එකක් හදන්න මේ කරි මික්ස් එකත් හොඳයි...

    Chhole-Curry-Parampara-80gm.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක... රසම රසයි...

    General_Mills_Parampara_Mutter_panir_80g_pouch.jpg

    කඩල කරි එකක් හදන්න මේ කරි මික්ස් එකත් හොඳයි...

    Chhole-Curry-Parampara-80gm.jpg

    ලංකාවේ මේවා දැකලා නෑ බං අයියේ බෙහෙතකටවත්. ආදේශකයක්වත් හොයලා බලන්න ඕනේ. ෆුඩ් සිටි එකේ නම් ලොවෙත් නෑ ආපිකෝ එකේ තිබ්බොත් තමා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩි උනාම තේරෙනවා.. ලුණු මදි උනාම ඇයි යකෝ මේකට ලුණු මදි කියන්නේ කියලවත් හිතාගන්න බෑ..:confused:

    මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ. :lol: ලුනු නැතුව වුනත් අව්ලක් නෑ‍.:lol:

    බැලුවාම නාමික කිඹුල ඇරුනාම තව කිඹුල්ලු ඉඳලනෙ එලකිරියෙ ...:lol::lol::lol: කිඹුලට දැන් ඉතින් ත්‍රෙඩ් එකේ පාලු නැති වෙයි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:

    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කුක්කු ටොපි by sdrider

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    Green Tea Cocktail by dath kimbula

    සීනි සම්බල් by Dinushasankalpa

    රට ඉඳි කේක් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    පැටීස් by sriboysl
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැලුවාම නාමික කිඹුල ඇරුනාම තව කිඹුල්ලු ඉඳලනෙ එලකිරියෙ ...:lol::lol::lol: කිඹුලට දැන් ඉතින් ත්‍රෙඩ් එකේ පාලු නැති වෙයි...

    :lol::lol::lol: