මම නං කෑමක් හැදුවොත් වර්චස් වෙලා යනව යකුනි..![]()

මටත් ඔය සෙතේමයි බං. තාම එක කෑමක් වත් හරියට හදන්න නම් ලැබිල නෑ![]()

අනික මට ලුණු දාන්න තේරෙන්නේ නෑ බං..![]()

ලුනු නැතුව වුනත් අව්ලක් නෑ.
හොද්දේ ප්‍රමාණේ ඇනලයිස් කොරලා දඹර ඇඟිල්ලයි, මැදගිල්ලයි, මහපට ඇඟිල්ලයි පාවිච්චි කරලා ඇඟිලි තුඩට අරගෙන දාපන් බං. ගොඩක් වෙලාවට ලුණු ගානට සෙට් වෙනවා.

මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ.ලුනු නැතුව වුනත් අව්ලක් නෑ.
![]()

හොදි වගේ ජාති කවදාවත් හදල නෑ බං..
ඒවා ඉතිං ඕනවෙන්නේ නෑනේ..
බයිට් වලට අනංමනං තමයි හැදුවත් හදන්නේ..
දැන් ඒ වැඩෙත් අල්ලලා දාල තියෙන්නේ බං..![]()

මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ.ලුනු නැතුව වුනත් අව්ලක් නෑ.
![]()

මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ.ලුනු නැතුව වුනත් අව්ලක් නෑ.
![]()

මම නං බැදලා නෑ සද්ද නැතුව අම්ම දෙන දෙයක් ගිලල දානවා..
මටත් ඕකයි බං කේස් එක..
වැඩි උනාම තේරෙනවා.. ලුණු මදි උනාම ඇයි යකෝ මේකට ලුණු මදි කියන්නේ කියලවත් හිතාගන්න බෑ..![]()

අෆ්ෆා එහෙම එකකුත් තියෙනවද ගන්න. එල එල දැනගත්තු එක හොඳා. ආයේ වෙලාවක් ලැබුනොත් ට්‍රයි කරලා බලන්න ඕනේ.![]()
මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක... රසම රසයි...
![]()
කඩල කරි එකක් හදන්න මේ කරි මික්ස් එකත් හොඳයි...
![]()
වැඩි උනාම තේරෙනවා.. ලුණු මදි උනාම ඇයි යකෝ මේකට ලුණු මදි කියන්නේ කියලවත් හිතාගන්න බෑ..![]()
මටත් එහෙමයි මචං. අඩුම තරමේ අම්ම හරි වයිෆ් හරි කෑමක ලුනු ඇතිද කිව්වොත් ඇතිද මදිද කියලා මට කියන්නවත් තේරෙන්නෙ නෑ. ලුනු වැඩිනම් විතරක් දැනෙනවා. අඩුනම් දැනෙන්නෙ නෑ.ලුනු නැතුව වුනත් අව්ලක් නෑ.
![]()

කිඹුලට දැන් ඉතින් ත්‍රෙඩ් එකේ පාලු නැති වෙයි...Me wage ayawa marry karana aya maara lucky neda?![]()
math hoyaganna oni meh wage husband kenek; uyala dennath lesi, kisi wadayak na 

බැලුවාම නාමික කිඹුල ඇරුනාම තව කිඹුල්ලු ඉඳලනෙ එලකිරියෙ ...කිඹුලට දැන් ඉතින් ත්‍රෙඩ් එකේ පාලු නැති වෙයි...