වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!

[/SIZE]

වේලුනු ත්‍රෙඩ් එකේ කටුවක් දැමීම සම්බන්දව මාගේ බලවත් සතුට ප්‍රකාශ කර සිටිමි:P:P ඉක්මනට අත හොද කර ගනින් කුකුලෝ :(
 

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
meh.png

සාදරයෙන් පිලි ගනිමු:D:D ඔහොම මල පැනල යන්ඩ එපා අයියෝ ත්‍රෙඩ් එකම පාලුයි :(:(
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ.... මේක නම් ගිය දෙසැම්බර් නිවාඩුවෙ උන එකක්... මම ඉතින් ගෙදර නිවාඩුවට ගිහින් පාසල් කාලෙ මගෙ බොක්කවල් කීපයක් එක්ක ගාල්ල, කන්නෙලිය සවාරියක් යන්න ප්ලෑන ගහල කැබ් සර්විස් එකකින් වාහනේකුත් කතා කරගෙන (නිසාන් හොමියක් මන් ආසම වෑන් ජාතිය) එහෙම ගමනට උවමනා කලමනා (දන්නවනෙ ඉතින්) අරගෙන නමෝ විත්තියෙන් ගමන යන්න ආව කැබ් සර්විස් එක තියෙන තැනට..


කටුව එළ.... උඹත් කුරුණෑගලද? :)
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මානසිකව වැටෙන්න ලෑස්තිවෙයල්ලා...:dull:

    ඩීඑක්ස් එකේ මොකක් හරි නරක තැනක් වත් දැක්කද උඹ :eek:
    ඊයේ ඉදල අද වෙනකල් නම් කටු කීපයක්ම වැටිලා. :love: ආසාවේ බෑ අෆ්ෆා කොනක ඉදල කියවන්න ඕනේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩීඑක්ස් එකේ මොකක් හරි නරක තැනක් වත් දැක්කද උඹ :eek:
    ඊයේ ඉදල අද වෙනකල් නම් කටු කීපයක්ම වැටිලා. :love: ආසාවේ බෑ අෆ්ෆා කොනක ඉදල කියවන්න ඕනේ.

    ඉන්න මං දාන්නම්..:yes:

    මටත් තාම කියවන්න බැරිවුනා..:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:rolleyes: බඩාගෙ කාර් එක. මං මොකුත් කියන්න යන්නෑ. :dull: වාහන ගැන දන්න එක්ස්පීරියන්ස් තියන අයනේ ඉන්නෙ.. :yes:

    බලල ඉන්න.:dull:

    ඩ්‍රයිවර්ගෙ සයිඩ් එක.

    NPW2Dpk.jpg


    TaqN3qA.jpg


    Dr4Q5jc.jpg


    jb1XIiY.jpg


    YzfGvA4.jpg


    MhcStaS.jpg


    දකුණු පැත්තෙ වයිපර් එක හයිවෙන තැනට කිට්ටුව.

    0E4Rqva.jpg


    දකුණු පැත්ත.

    WHZi2c0.jpg


    N9n6Sfk.jpg


    o3kNJqd.jpg


    IIcgef1.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!

    4.gif

    පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!



    යකෝ මේක කට්ටක් නෙවෙයි කටු රාජයෙක්නේ :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුනේ..:rolleyes: බඩාගෙ කාර් එක. මං මොකුත් කියන්න යන්නෑ. :dull: වාහන ගැන දන්න එක්ස්පීරියන්ස් තියන අයනේ ඉන්නෙ.. :yes:

    බලල ඉන්න.:dull:


    ඕක කඩන් වැටෙන සයිස් නේ :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18736069 said:
    උබල කව්රුත් මලගෙදර ගියේ නැද්ද? :(:(

    නෑ බං. වීසා එක ගහගන්න බැරි වුනා.
     
    Status
    Not open for further replies.