ඒ උනාට පොල් අයියේ ඔය පනීර් නිකන් පුහුල් කෑලි වගේනේ බං. මෙලෝ රසක් නැති කෑමක්. පලවෙනි පාර හැදුවම මෙලෝ ලුණු ඇඹුලක් අල්ලලා තිබ්බේ නෑ. දෙවනි පාර පස්සේ ගෑරොප්පුවකින් ඇනලා ඇනලා බස්සලා තිබ්බා සීසන් වෙන්න. ඒත් මෙලෝ රහක් තිබ්බේ නෑ.අපරාදේ සල්ලි.
ඕවා මොනවද බන් , නුවර රේල්වෙ ස්ටේෂන් පාරේ , අර තිබ්බ කඩ , පොඩි හෝටලේක (දැන් කැඩුවා ලඟදි ) පාරෙන් නැතිව , රේල් පාරෙන් දවසක් නකොට , පොඩි එකකුගේ ෆුක හෝදනවා මෙගා බෝතලෙකින් , එකම ගිහින් තියනවා වතුර ගන්න
පව් බන් ඈතින් එන මිනිස්සු , හදිසියට ඕවයින් කන්නේ , ඒ වගේම එකෙක් දාලත් ඉන්නවා , ශෝටිස්, තේ බොමු , ....... කියලා කෑගහන්න

Ow ow nomile bada sudda karagannath puluwan..![]()

ඔය නංගිට පින්සිද්ද වෙන්න එදා කොක්ටේල් නං හැදුව..
ගතියට ආව..![]()

recipe eka damuko meke..
එහෙම තමා කරන්නේ..
සූපවේදය ජානවල මුල්ලක කොණක යාන්තං අග්ගිස්සක වත් ගෑවිලා නෑ බං මගේ.![]()
Aththada ayiye..recipe eka damuko meke..
![]()

ලිකර් දාන එක එච්චර උචිත නෑනේ..
නැත්තං දානවා..![]()

පිටරටක ජීවත් වෙන්න යන්නේ නැති නිසා හොඳයි... එහෙම යන්න උනානම් ඉතින් දෙවි පිහිටයි...
මේ ලෝකේ තියන කලාවන් වලින් ශරීරයේ ඉන්ද්රියන් තුනක් ස්පර්ශ කරන එකම කලාව තමයි සුපවේදය... අනෙකුත් සියලුම කලාවන් වලින් ස්පර්ශ කරන්නේ ඉන්ද්රියන් දෙකයි හෝ එකයි... ඒ හින්ද තමයි මේක සුපිරි කලාවක් වෙන්නේ... ඉගෙනගත්තොත් පාඩුවක් වෙන්නේ නැහැ..
Ohh..mama hithuwa kibula ayiyage cocktail eka jathiye ekak kiyala..![]()

Short-eats කෑමට ප්රිය අයට පැටීස් නැතිවම බැරිය. සරළ කෑමක් වුවත් පිට කවරය සාදා ගැනීමේදී
බොහෝ අය අමාරුවේ වැටෙත්. හේතුව කවරය බුබුලු දැමීම, හංකඩයක් වීම හෝ ගල්ටික් වීමය.
නමුත් පහත සදහන් ආකාරයට සුපිරියට පැටීස් සාදා ගැනීමට පුලුවන්. තෙලෙන් බැද්දත් බේක් කර ගත්තත්
එකසේ සුපිරිය.
හැමදාම උදේට යන්න කලින් මම ලෑස්තිවෙන අස්සේ අම්මා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කවනවා.
එක දවසක් කන්න බැරිවෙලා මම ඔපීසියට යන්න කලින්ම අර උසාවි පැත්තට උඩහට හැරෙනකොටම තියෙන වංගුවේ කඩෙන් කන්න දෙයක් ගන්න නැවැත්තුවා.
පාර අයින් වාහන ගහන්න බැරි හින්ද මම පස්සෙන් නවත්තල අයින දිගේම ඉස්සරහට ආව..
ඒ එනකොට කුස්සිය පැත්ත පේනවා මම ආවේ අයිනෙන් හින්ද.
මම එනකොට පොරක් දාගෙන කොල්ලෙකුට බනිනවා..
ඌ දැක්කේ නෑ මම එනවා කියල..
බැලින්නං කඩේ කොල්ල පිටි අනන බේසමේ රෙදි පෙගෙන්න දාල..
අරු බනිනවා මම හැමදාම කියනවා මේ බූරුවට පිටි අනන්න ගන්න බේසමේ රෙදි පෙගෙන්න දාන්න එපා කියාගෙන එලියට ඇවිල්ල බිමට හැලුව රෙදි ටික...
එක නිකං යන්තන් ටැප් එකට අල්ලලා පිටි අනන්න ගත්ත කියහන්කෝ..
මට සංසාරේ එපා උනා..![]()
කොටුවෙන් නං වතුර එකක් වත් බිව්වේ නෑ මං ඉන් පස්සේ දැන් අවුරුදු 1 හමාරකින් විතර..![]()
ඕවා මොනවද බන් , නුවර රේල්වෙ ස්ටේෂන් පාරේ , අර තිබ්බ කඩ , පොඩි හෝටලේක (දැන් කැඩුවා ලඟදි ) පාරෙන් නැතිව , රේල් පාරෙන් දවසක් නකොට , පොඩි එකකුගේ ෆුක හෝදනවා මෙගා බෝතලෙකින් , එකම ගිහින් තියනවා වතුර ගන්න
පව් බන් ඈතින් එන මිනිස්සු , හදිසියට ඕවයින් කන්නේ , ඒ වගේම එකෙක් දාලත් ඉන්නවා , ශෝටිස්, තේ බොමු , ....... කියලා කෑගහන්න



පෑන් එකක දාල 4 පැත්ත බැදල ගන්න. ඉන්දියන් කරි පැකට් එක නැතුව ඕක රස නැහැ.. දවසක් විතර පරණ උනාම උයපු දවසට වඩා රසයි..
මම නං දැන් දවල්ටත් ගෙදරින්ම බත් එක අරං යනවා බං..
කොටුවෙත් හැම උලව්වම ඔහොමයි බං..
දුරින් එන මිනිස්සු කෝච්චියෙන් බැස්ස ගමන් කන්නේ ඕවලින් නේ බං..![]()