වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: ඔව් ඩයලොග් කස්ටමර් කෙයා එකත් පට්ට.... අවුලක් කිව්ව ගමන් පාත් වෙනවා පැයක් යන්න කලින්.... 4G එකනේ.... ශොප් එකට නම් අවුලක් නැතුව වැඩ..... ගෙදරට තමා අවුල.... :( ගේ වටේ යන්න ඕනා සිග්නල් කණුවක් හොයා ගන්න..... :dull: SLT දෙකම ගලවලා දැම්මනේ උන්ට හැමිනෙන්න කියලා....... ඒක තිබ්බ කාලේ නම් රේඩියෝ ඈහුවා...... :yes:

    අපේ ගෙදරටත් 4ගී තියා තාම 3ජී වත් වෙලාවට නැතිවෙනවා බං. බලමුකෝ ගුගල් ඉන්ටනෙට් ආවම :cool: එතකොට ඔය හැමෝම ඊට වැඩිය හොද සර්විස් එකක් දෙන්න බලයිනේ. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: හා කො හා කො..... වෙලාවක එහෙනම් DX එකේ යමුකෝ...... :D

    උඹ දන්නවද රහසක්. :cool: ඔය fb15 ට මාකට් එක ඔච්චර හැදුනේ බී 11 නිසා. බී 11 කියන්නේ ලංකාවේ කාර් මාකට් එක එදා මෙදා තුර හොල්ලපු කාර් එකක්. දෙයියනේ කියලා ඒකෙන් ඇතිවුන ජනතා විස්වාසය නිසා, fb12, fb13 දිත් ඒ ජනතා විස්වාසය නැති වුන නැති නිසා fb15 ට හොද මාකට් එකක් හැදුනා. ඕං ඔහොමයි පුටේ තොරනේ විස්තරේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Maaamige DX eka giya durak maye ammeeee............. mee dan ara tinker story eka kiyevve...

    Hadissiyata parana vahana ganna yana hamotama niyama athdakimak meka nam...

    ok ok ehanam kastiyama apahu full bokkaaaaaaaaa..................

    Jaya wevaaaaaaaaaaaaaa.............!!!!!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බොහෝ දුරට DX එක සුනාමි අහුවෙච්ච එකක් වගේ... නැත්තම් මුහුද අයිනේ පදිංචියක තිබිල තියනව කාලයක්..

    Pol maami/aiya samaga ekangaii..........!!!!!!!!!!!!!!!1:):):eek::eek::):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදරටත් 4ගී තියා තාම 3ජී වත් වෙලාවට නැතිවෙනවා බං. බලමුකෝ ගුගල් ඉන්ටනෙට් ආවම :cool: එතකොට ඔය හැමෝම ඊට වැඩිය හොද සර්විස් එකක් දෙන්න බලයිනේ. :)

    :cool: ගූගල් ආවහම..... අනිත් උන්ට කෙල වෙලාම යයි නේහ්...... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වීඩියෝ එකක් හම්බවුනා සිංහලු අහම්බෙන්...:cool::cool:

    මේක තේරුනා මදිනම් මේක බලන්නෝ..:yes:

    පට්ට නිදිමතයි..:sorry: ටටා බායි කට්ටියටම..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවද රහසක්. :cool: ඔය fb15 ට මාකට් එක ඔච්චර හැදුනේ බී 11 නිසා. බී 11 කියන්නේ ලංකාවේ කාර් මාකට් එක එදා මෙදා තුර හොල්ලපු කාර් එකක්. දෙයියනේ කියලා ඒකෙන් ඇතිවුන ජනතා විස්වාසය නිසා, fb12, fb13 දිත් ඒ ජනතා විස්වාසය නැති වුන නැති නිසා fb15 ට හොද මාකට් එකක් හැදුනා. ඕං ඔහොමයි පුටේ තොරනේ විස්තරේ.

    :dull: නොදනී බං...... අපි නම් මුලින් ගන්න බැලුවේ කරීනා Ti MyRoad එකක්.... ඒක ගිනි ගණන් සහ..... හොද එකක් සෙට් උනේ නැති නිසා තමා FB15 ගත්තේ..... ඉන්ද්‍රා එකට ගිය ගමන් අපි ගිය වාහනේ නවත්තපු ඉස්සරහා තිබ්බ එක ගත්තේ...... :love: :D නැවෙන් බාලා දවස් දෙකයි....... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොන්ඩා අඳෝනාව...:baffled: (ජෝක් ඈ..:sorry:)

    මොනවා වුනත් එන්ජින් නම් බෑ කියන්නෙ නැතුව RPM එක නම් නගිනව පට්ටෙට..:cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: නොදනී බං...... අපි නම් මුලින් ගන්න බැලුවේ කරීනා Ti MyRoad එකක්.... ඒක ගිනි ගණන් සහ..... හොද එකක් සෙට් උනේ නැති නිසා තමා FB15 ගත්තේ..... ඉන්ද්‍රා එකට ගිය ගමන් අපි ගිය වාහනේ නවත්තපු ඉස්සරහා තිබ්බ එක ගත්තේ...... :love: :D නැවෙන් බාලා දවස් දෙකයි....... :D

    :) ඒ වගේ ඒවනම් මතක් වෙනකොටත් ආසයි නේ. කොහොමද අලුත් සුවදට වාහනේ. :love:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Maaamige DX eka giya durak maye ammeeee............. mee dan ara tinker story eka kiyevve...

    Hadissiyata parana vahana ganna yana hamotama niyama athdakimak meka nam...

    ok ok ehanam kastiyama apahu full bokkaaaaaaaaa..................

    Jaya wevaaaaaaaaaaaaaa.............!!!!!!!!!!!!!

    oww umbalath ekka athdekim bedaganna ona nisa thamai bada athin wiyadam karan me wage deyak karala thiyenne :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    For those who compare N/A Hondas to their Turbo Rally Cars....
    Lets make it more even . . . Lets add a Turbo to a Honda..:cool::cool:
    But its still AWD vs FWD !!!

    funny-honda_3some.jpg

    :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: නොදනී බං...... අපි නම් මුලින් ගන්න බැලුවේ කරීනා Ti MyRoad එකක්.... ඒක ගිනි ගණන් සහ..... හොද එකක් සෙට් උනේ නැති නිසා තමා FB15 ගත්තේ..... ඉන්ද්‍රා එකට ගිය ගමන් අපි ගිය වාහනේ නවත්තපු ඉස්සරහා තිබ්බ එක ගත්තේ...... :love: :D නැවෙන් බාලා දවස් දෙකයි....... :D

    මස්සිනා මොන කාර් එක ගත්තම උඹට මොකෝ බන් , උඹ ඉරිදා උදේට හෝදනවා විතරයිනේ.
    අරු 10.30 ට විතර් ඇවිත් උඹට හොර්න් එකකුත් ගහලා අරගෙන යනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දන්නවද රහසක්. :cool: ඔය fb15 ට මාකට් එක ඔච්චර හැදුනේ බී 11 නිසා. බී 11 කියන්නේ ලංකාවේ කාර් මාකට් එක එදා මෙදා තුර හොල්ලපු කාර් එකක්. දෙයියනේ කියලා ඒකෙන් ඇතිවුන ජනතා විස්වාසය නිසා, fb12, fb13 දිත් ඒ ජනතා විස්වාසය නැති වුන නැති නිසා fb15 ට හොද මාකට් එකක් හැදුනා. ඕං ඔහොමයි පුටේ තොරනේ විස්තරේ.
    :cool::cool: නිසාන් පවුලේ පළවෙනි ෆ්‍රන්ට් වීල් වාහනේ..
    9.gif

    බඩාලා ඕවා දන්නෑ... ගගෙන් වතුර බීලා මුහුදට ආවඩනවා :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මස්සිනා මොන කාර් එක ගත්තම උඹට මොකෝ බන් , උඹ ඉරිදා උදේට හෝදනවා විතරයිනේ.
    අරු 10.30 ට විතර් ඇවිත් උඹට හොර්න් එකකුත් ගහලා අරගෙන යනවා
    යකෝ දේශපාලන වේදිකාවෙ වත් මේ තරං ජරා විදිහට කට් දාන්නෑ :shocked::eek::sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    For those who compare N/A Hondas to their Turbo Rally Cars....
    Lets make it more even . . . Lets add a Turbo to a Honda..:cool::cool:
    But its still AWD vs FWD !!!
    ඹව්වාත් drag ද බන් මෙන්න බලපන් ferrari 458 එකකට vW passat diesel එකකින් ගෙම දෙනවා

    මේකට නම් පැහැදිලි කිරිමක් අවෂයයි මොකද මටත් හිතාගන්න අමාරුයි වැගන් එක විදින විදිල්ල:sorry::sorry:
     
    Status
    Not open for further replies.