මගේ තියෙන්නේ Dell Inspiron 3520 ලැප් එකක් බං, Automatically Upgrade එකෙන් Windows 10 වලට මම අද Upgrade කලා, මට මතක විදියට මේකෙ තියෙන්නේ Intel HD 3000 Graphic Card එකක්(ෂුවර් නෑ) දැන් Graphic Drivers Windows 10 එකෙන් අරං නෑ වගේ, දැන්නම් මේකෙ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ බං, ස්ක්රීන් එකේ Brightness වත් අඩු වැඩි කරන්න බෑ බං, මට මේකට උදව්වක් දීපං, පුලුවන් කෙනෙක් මේ Driver එක හොයල දෙන්න... 





