ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හරිඳුවෝ ගොලුබෙල්ලෝ 2 ට රිලේ එක හරහා දීලා තියෙන කනෙක්ෂන් එකෙන්ම බයික් එකට එන හොර්න් එකට දුන්නට කමක් නැද්ද බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා.

බැටරිය බැහැලා නිසා HID දැම්මට පස්සේ බෙල්ලා වාතයක් යනවා වගේ වදින්නේ.ඒ වෙලාවට බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා ඒවාට එන කනෙක්ෂන් 2න් 1 නොර්මල් හොඳ එකට දුන්නට අවුලක් නෑනේ
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:frown: මාලිගාවත්තේ කරක් ගහලා හොයා ගත්ත මීටරේ ඉවරයි....... :angry: මම හිතුවා ඕක වෙයි කියලා..... මීටරයක් දැක්කොත් එක්කෝ රීසෙට් කරයි..... නැත්නම් කඩයි...... :frown: :angry:

හා හා :lol::lol:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මාලිගාවත්තේ කරක් ගහලා හොයා ගත්ත මීටරේ ඉවරයි....... :angry: මම හිතුවා ඕක වෙයි කියලා..... මීටරයක් දැක්කොත් එක්කෝ රීසෙට් කරයි..... නැත්නම් කඩයි...... :frown: :angry:

    මං කිව්වේ බොට...:P:P

    ඇන්න වර මීටරයක්..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: මාලිගාවත්තේ කරක් ගහලා හොයා ගත්ත මීටරේ ඉවරයි....... :angry: මම හිතුවා ඕක වෙයි කියලා..... මීටරයක් දැක්කොත් එක්කෝ රීසෙට් කරයි..... නැත්නම් කඩයි...... :frown: :angry:
    :lol::lol: මතකනෙ මීටරයක් රීසෙට් කරල උන දේ :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ ගොලුබෙල්ලෝ 2 ට රිලේ එක හරහා දීලා තියෙන කනෙක්ෂන් එකෙන්ම බයික් එකට එන හොර්න් එකට දුන්නට කමක් නැද්ද බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා.

    බැටරිය බැහැලා නිසා HID දැම්මට පස්සේ බෙල්ලා වාතයක් යනවා වගේ වදින්නේ.ඒ වෙලාවට බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා ඒවාට එන කනෙක්ෂන් 2න් 1 නොර්මල් හොඳ එකට දුන්නට අවුලක් නෑනේ

    ඒ රිලේ එක හරහා හෝන් 4ම දැම්මත් අවුලක් නෑ..:yes: ස්විච් එකක් දාලා හෝන් සෙට් දෙක මාරුවෙන්න දැම්මනම් හරි..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මං කිව්වේ බොට...:P:P

    ඇන්න වර මීටරයක්..:yes:

    :growl: :frown: කිව්වට කවුද හිතුවේ....... :(

    හරි හරි දැන් වැඩේ බලාගත්තනේ.... ඔය මීටරේම අටවලා දාමු...... :yes: නිකන් ආයේ තව එකකට වියදම් කරන්නේ මොකටද....?? :D

    කෝ බොල ෆොටෝ....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ඒ රිලේ එක හරහා හෝන් 4ම දැම්මත් අවුලක් නෑ..:yes: ස්විච් එකක් දාලා හෝන් සෙට් දෙක මාරුවෙන්න දැම්මනම් හරි..:yes:

    :cool: මටත් ඕනා එහෙම...... බෙල්ලා විතරක් වදින්න..... නෝමල් හෝන් එක විතරක් වදින්න..... සහ හෝන් වර්ග දෙකම වදින්න...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනාථ RPM මීටර්...:cool:

    50Hz = 3000rpm

    ebXQold.jpg

    100Hz= 6000rpm

    gMdtXX6.jpg

    ඔන්න දැන් ඉඳන් වැරදියට පෙන්නන්න අරන් තියෙන්නේ..:yes:

    චමිතගෙ එක කෙරවලටම ගියෙ නෑ මේක කෙරවලටම යනවා..:yes: ඒකෙ වැරැද්ද අඩුයි හැබැයි.

    OFZUNu5.jpg

    මෙහම එක එක මීටරෙන් මීටරේන වෙනස් වෙන්න බෑ හරිනම්. :no: මාත් හිතුවේ ස්ටෙපර් මෝටරයක් ඇති කියලා. ඉතින් ගලෝලම බැලුවා..:P:P

    බඩාට අලුත් මීටරයක් අරන් එන්න මේක මං තියාගන්නවා කියලා තමා ගැලෙව්වේ..:yes:

    මේ තියෙන්නේ ඇතුල..:yes:

    5ZC8P8C.jpg

    5ltxatA.jpg

    මේක තමා විකාරේ.. මේ තියෙන්නේ ඇනලොග් මල්ටිමීටරේක තියනවා වගේම එකක්.:dull:

    IvVCLAP.jpg

    මේ පයන්න කරකවලා කටුවෙන් පෙන්නන තැන වෙනස් කරන්න පුලුවන්.

    yQgDZZ8.jpg

    මොන සෙල්ලම් දැම්මත් මේකෙන් හරියට පෙන්න්න පුලුවන් එක රේන්ජ් එකක විතරයි.

    දැන් අලුත් එකක් අරන් වර බඩෝ..:cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ රිලේ එක හරහා හෝන් 4ම දැම්මත් අවුලක් නෑ..:yes: ස්විච් එකක් දාලා හෝන් සෙට් දෙක මාරුවෙන්න දැම්මනම් හරි..:yes:

    බූත මොඩ්ල් එකේ 3ද කොහෙද..:yes:

    බඩාගෙ එක 4ක් කරන්න හදන්නේ..:P:P

    ඔව් මගේ බයික් එකේ එක හොර්න් එකයි ආවේ.
    3ම එක වර වදින්න ඕනේ නෑ.වෙන වෙනම වදින්න ස්විච් එකක් දාන්න ඕනේ.
    2 way ස්විච් එකක් එපැයි ඒකට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මදෑ RPM මීටර් එකක් පරිස්සමට තියලා ආවා ඩොටේ...... :dull: :(

    ඇන්න වර එකක්...:yes: දැන් ඕක නැන්දට කිව්වම ඉඳී කොස්ස තියගෙන.. :dull:

    ෆ්‍රිජ් නැන්දට බයවෙයි අපී...:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇන්න වර එකක්...:yes: දැන් ඕක නැන්දට කිව්වම ඉඳී කොස්ස තියගෙන.. :dull:

    ෆ්‍රිජ් නැන්දට බයවෙයි අපී...:P:P

    ෆ්‍රිජ් නැන්ද .........ඒ කවුද බන් ඒ??????:dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ඇන්න වර එකක්...:yes: දැන් ඕක නැන්දට කිව්වම ඉඳී කොස්ස තියගෙන.. :dull:

    ෆ්‍රිජ් නැන්දට බයවෙයි අපී...:P:P

    :oo: පිස්සුද තව එකකට වියදම් කරන්න.... ඕන්න ඕක අටවලා දාපන්..... දැන් දැනගන්න ඕනා එක දැනගත්තනේ..... අනික කාර් එකටනේ..... :D ඕක දාමු වැඩේ ඉවර නම්..... :D :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: පිස්සුද තව එකකට වියදම් කරන්න.... ඕන්න ඕක අටවලා දාපන්..... දැන් දැනගන්න ඕනා එක දැනගත්තනේ..... අනික කාර් එකටනේ..... :D ඕක දාමු වැඩේ ඉවර නම්..... :D :yes:

    මගුල් කතා කරන්න එපා.. ඒක ඉවරයි වගේ තමා.. අලුත් එකක් ඇන්න වර මං මේක තියාගන්නවා.. ඉස්සරහට ඕනෙ වෙනවා මේක..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ ඩින්ගට මීටරේ මස් කරල නේද :( ඩොටේ වැල ඩොටේ කපුටන්ට :(