හරිඳුවෝ ගොලුබෙල්ලෝ 2 ට රිලේ එක හරහා දීලා තියෙන කනෙක්ෂන් එකෙන්ම බයික් එකට එන හොර්න් එකට දුන්නට කමක් නැද්ද බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා.
බැටරිය බැහැලා නිසා HID දැම්මට පස්සේ බෙල්ලා වාතයක් යනවා වගේ වදින්නේ.ඒ වෙලාවට බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා ඒවාට එන කනෙක්ෂන් 2න් 1 නොර්මල් හොඳ එකට දුන්නට අවුලක් නෑනේ
බැටරිය බැහැලා නිසා HID දැම්මට පස්සේ බෙල්ලා වාතයක් යනවා වගේ වදින්නේ.ඒ වෙලාවට බෙල්ලා 2 ඩිස්කනෙක්ට් කරලා ඒවාට එන කනෙක්ෂන් 2න් 1 නොර්මල් හොඳ එකට දුන්නට අවුලක් නෑනේ
මාලිගාවත්තේ කරක් ගහලා හොයා ගත්ත මීටරේ ඉවරයි.......
මම හිතුවා ඕක වෙයි කියලා..... මීටරයක් දැක්කොත් එක්කෝ රීසෙට් කරයි..... නැත්නම් කඩයි...... 

මටත් ඕනා එහෙම...... බෙල්ලා විතරක් වදින්න..... නෝමල් හෝන් එක විතරක් වදින්න..... සහ හෝන් වර්ග දෙකම වදින්න......
මාත් හිතුවේ ස්ටෙපර් මෝටරයක් ඇති කියලා. ඉතින් ගලෝලම බැලුවා..