ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පරන spada එකක් මට ගන්න ආසයි. මගෙ යාලුවෙක් ගාව එකක් තිබ්බ සුපිරිම කන්ඩිශන් ඒක. 1.50කට දුන්න මගෙ tricker එක තියන කාලෙ

    oka hondai habai Bigend bearing yanava ban.. VTR eka gahuwe power adu karala oya case ekata visanduma deela.. dan SPADA hondaaata hoyala ganna ona.. hadanna puluwan..

    habai "V twin" hadanna hari haman ekek alla ganna ona.. hamotama ova amarui..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් යනව නිදන්න මිට්ටනේ.ඉන්ලයින් ෆෝ සද්දෙ හීනෙනුත් ඇහෙනව නීනියට :love::love::love:

    බලාගෙන උදේට නැගිටිද්දි නින්දෙන්ම.. :rolleyes:

    එක්කො ඕන්නෑ..:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ වීකෙන්ඩ් එකේ පුලුවන් උනොත් ලග බයික් දෙකක් තුනක් බලන්න යන්න හිතන් ඉන්නෙ මචන්.කට්ටියනම් කිව්වෙ කොහොමත් 10ක් 15ක් බලන්න කියල.වැඩේට හීනියට එන්ටර් වෙන්න යන්නෙ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,501
    113
    Inside Your Laptop ;)
    මේ වීකෙන්ඩ් එකේ පුලුවන් උනොත් ලග බයික් දෙකක් තුනක් බලන්න යන්න හිතන් ඉන්නෙ මචන්.කට්ටියනම් කිව්වෙ කොහොමත් 10ක් 15ක් බලන්න කියල.වැඩේට හීනියට එන්ටර් වෙන්න යන්නෙ :D

    :shocked: නිකන් සල්ලි නාස්ති නොකර හිටු..... මොක ගත්තත් පාන් ගේන්න කඩේට යනවා වඩා දෙයක් වෙන්නේ නෑ නේ බං...... :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: මොන සිල්ද බං ..... අදත් වැඩ..... කස්ටමර්ලට වැඩක් නෑ අපිට නිවාඩුවක් ඕනා බවක්..... :dull:
    :shocked::shocked::shocked:

    :shocked: නිකන් සල්ලි නාස්ති නොකර හිටු..... මොක ගත්තත් පාන් ගේන්න කඩේට යනවා වඩා දෙයක් වෙන්නේ නෑ නේ බං...... :baffled:
    ආසාවනේ බන් :cool::cool::cool:5000ක් ඩවුන් පේමන්ට් දීල 2.95 ලීස් කරන්න හදන්නෙ :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල් සීපී බූත මොඩ්ල් RPM මීටර් එකක් මස් කලා සිංහලූ.. මහ කැත වැඩක්නේ ඕයි ඒක හදපු උන් කරල තියෙන්නේ.. ඒක තමා අඩුවට දෙන්නේ..:dull:

    හිටු ෆොටෝ ටිකක් දාන්නම්..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    oka hondai habai Bigend bearing yanava ban.. VTR eka gahuwe power adu karala oya case ekata visanduma deela.. dan SPADA hondaaata hoyala ganna ona.. hadanna puluwan..

    habai "V twin" hadanna hari haman ekek alla ganna ona.. hamotama ova amarui..

    මට ලක්ශෙකට අඩුවෙන් ට්‍රෙලක් හොයලා දියන්කො :sorry::sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වල් සීපී බූත මොඩ්ල් RPM මීටර් එකක් මස් කලා සිංහලූ.. මහ කැත වැඩක්නේ ඕයි ඒක හදපු උන් කරල තියෙන්නේ.. ඒක තමා අඩුවට දෙන්නේ..:dull:

    හිටු ෆොටෝ ටිකක් දාන්නම්..:yes:

    ඇයි ඇතුලේ කට්ටට මෝටරය්ක් වත් අටෝලද:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,501
    113
    Inside Your Laptop ;)
    වල් සීපී බූත මොඩ්ල් RPM මීටර් එකක් මස් කලා සිංහලූ.. මහ කැත වැඩක්නේ ඕයි ඒක හදපු උන් කරල තියෙන්නේ.. ඒක තමා අඩුවට දෙන්නේ..:dull:

    හිටු ෆොටෝ ටිකක් දාන්නම්..:yes:

    :shocked: :frown: මගේ මීටරේ කැඩුවා නේද.....?? දෙන්නම් තොට......... :growl: :frown: :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වල් සීපී බූත මොඩ්ල් RPM මීටර් එකක් මස් කලා සිංහලූ.. මහ කැත වැඩක්නේ ඕයි ඒක හදපු උන් කරල තියෙන්නේ.. ඒක තමා අඩුවට දෙන්නේ..:dull:

    හිටු ෆොටෝ ටිකක් දාන්නම්..:yes:

    ඈ.....
    කොහොමද බන් ඒක ගැලෙව්වේ.සීල් ටයිප් නේද එන්නේ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි ඇතුලේ කට්ටට මෝටරය්ක් වත් අටෝලද:lol::lol:

    නෑ බන්. ස්පීඩො මීටර් වල එන්නේ ස්ටෙපර් මෝටර්. පල්සර් වලත් එහෙමයි. ඒකෙන් ගානට හරි තැන පෙන්න්න පුලුවන්.

    මුන් කරලා තියෙන්නේ අර ඇනලොග් මල්ටිමීටර් වල එන ටයිප් එකේ කටුවක් දාලා ඇතුලට. ඒක දුවවලා තියෙන්නේ එන්ජින් RPM එකට අදාල වෝල්ටේජ් එකක් ජෙනරේට් කරලා. ඒ වැඩේ මල්ටිමීටර් වල වගේ නෙමේ මෙතනදි සාර්ථක නෑ බන් එච්චර. කටුවෙ රිටර්න් ස්ප්‍රිං එකත් ඇදගෙන යන්න ඕනේ. ඉතින් ස්පීඩ් වැඩිවෙන්න වැඩිවෙන්න වැරැද්ද වැදිවෙනවා.

    ස්ටෙපර් එකක් දාල ඕක ගැහුවනම් අඟලක ගනකමට ගහන්න තිබ්බ මීටරේ.. හිටු ෆොටෝ ටිකක් ගහලා දාන්නම්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ.....
    කොහොමද බන් ඒක ගැලෙව්වේ.සීල් ටයිප් නේද එන්නේ :oo:

    0002064B.gif

    :shocked: :frown: මගේ මීටරේ කැඩුවා නේද.....?? දෙන්නම් තොට......... :growl: :frown: :growl:

    0002064B.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,501
    113
    Inside Your Laptop ;)
    :frown: මාලිගාවත්තේ කරක් ගහලා හොයා ගත්ත මීටරේ ඉවරයි....... :angry: මම හිතුවා ඕක වෙයි කියලා..... මීටරයක් දැක්කොත් එක්කෝ රීසෙට් කරයි..... නැත්නම් කඩයි...... :frown: :angry: