ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව 400mb විතරයි සින්හලූ ඉතුරු.හොද වෙලාවට හෙට රීනිව් වෙනව :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    අවුලක් නෑ කෙල්ල වගේ යන්න පුලුවන්නේ..:cool:

    shadBet2.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මචන් ස්පීඩ් මල්ලිගෙ ස්කූටර් එක.බැලූ බැල්මටම කියන්න පුලුවන් :lol::lol::lol::shocked::shocked::shocked:

    නෑ නෑ යකුනේ ඔය ස්පීඩ් පුටා බඳින්න ඉන්න ගෑනු ළමයා :yes: අරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ යකුනේ ඔය ස්පීඩ් පුටා බඳින්න ඉන්න ගෑනු ළමයා :yes: අරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා :yes:
    :rofl::rofl::rofl::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    Mama windows 10 test karanava kiyala aranchi vuna

    :dull: ඒ අර ටූල් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99% වගේ තියෙද්දි කස්ටමර් කෙනෙක් එක්ක ටෝකකට සෙට් උන නිසා ලැප ස්ලීප් මෝඩ් ගියා.... ආයේ ඔන් කරලා බලනකොට වෙච්ච දෙයක් නෑ නේ බං..... :rolleyes: ඩවුන්ලෝඩ් වෙච්ච තැනත් මුකුත් නෑ..... :growl: අපරාදේ මගේ ඩේටා ටික......!! :dull: :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ යකුනේ ඔය ස්පීඩ් පුටා බඳින්න ඉන්න ගෑනු ළමයා :yes: අරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා :yes:

    XR පැත්තකට විසික් කරලා කසපාර කකා ස්පීඩ් පුටා සෝස පාට ස්කූටියෙ යනකොට කොහොමද...:rofl::rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull: ඒ අර ටූල් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99% වගේ තියෙද්දි කස්ටමර් කෙනෙක් එක්ක ටෝකකට සෙට් උන නිසා ලැප ස්ලීප් මෝඩ් ගියා.... ආයේ ඔන් කරලා බලනකොට වෙච්ච දෙයක් නෑ නේ බං..... :rolleyes: ඩවුන්ලෝඩ් වෙච්ච තැනත් මුකුත් නෑ..... :growl: අපරාදේ මගේ ඩේටා ටික......!! :dull: :baffled:

    ඕක තම කියන්නේ වැල බාන්න එපා කියලා...:dull::dull::dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :dull: ඒ අර ටූල් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99% වගේ තියෙද්දි කස්ටමර් කෙනෙක් එක්ක ටෝකකට සෙට් උන නිසා ලැප ස්ලීප් මෝඩ් ගියා.... ආයේ ඔන් කරලා බලනකොට වෙච්ච දෙයක් නෑ නේ බං..... :rolleyes: ඩවුන්ලෝඩ් වෙච්ච තැනත් මුකුත් නෑ..... :growl: අපරාදේ මගේ ඩේටා ටික......!! :dull: :baffled:

    Mama kiuwa ne vadiya sellam danna epa kiyala. Ahuwada ahuwada.

    Dialog 50 ekak dala down kara ganna