ඌ හමැදාම එකම ගේම් එක ගහනවා කොච්චර ගැහුවත් එපා වෙන්නෑලු..![]()
හේ හේ පොඩි එකා නේ තාම ඔන්න multiplayer නම් කමක් නැ
ඌ හමැදාම එකම ගේම් එක ගහනවා කොච්චර ගැහුවත් එපා වෙන්නෑලු..![]()

ඔය මචන් ස්පීඩ් මල්ලිගෙ ස්කූටර් එක.බැලූ බැල්මටම කියන්න පුලුවන්![]()

පේන්ඩ නෑ අද කසේ අරන් සිල්පට්ට යකෝ...![]()

ගන්න ගිහින් පව් උපාසක අම්මල ටික 

ඔය මචන් ස්පීඩ් මල්ලිගෙ ස්කූටර් එක.බැලූ බැල්මටම කියන්න පුලුවන්![]()
අරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා 
නෑ නෑ යකුනේ ඔය ස්පීඩ් පුටා බඳින්න ඉන්න ගෑනු ළමයාඅරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා
![]()

Mama windows 10 test karanava kiyala aranchi vuna
ඒ අර ටූල් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99% වගේ තියෙද්දි කස්ටමර් කෙනෙක් එක්ක ටෝකකට සෙට් උන නිසා ලැප ස්ලීප් මෝඩ් ගියා.... ආයේ ඔන් කරලා බලනකොට වෙච්ච දෙයක් නෑ නේ බං.....
ඩවුන්ලෝඩ් වෙච්ච තැනත් මුකුත් නෑ.....
අපරාදේ මගේ ඩේටා ටික......!!

නෑ නෑ යකුනේ ඔය ස්පීඩ් පුටා බඳින්න ඉන්න ගෑනු ළමයාඅරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා
![]()

XR පැත්තකට විසික් කරලා කසපාර කකා ස්පීඩ් පුටා සෝස පාට ස්කූටියෙ යනකොට කොහොමද...![]()

බේබි ක්රීම් වල බලේ
නිකන් හරකා දක්කනවා වගේ තියෙයි![]()

ඒ අර ටූල් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99% වගේ තියෙද්දි කස්ටමර් කෙනෙක් එක්ක ටෝකකට සෙට් උන නිසා ලැප ස්ලීප් මෝඩ් ගියා.... ආයේ ඔන් කරලා බලනකොට වෙච්ච දෙයක් නෑ නේ බං.....
ඩවුන්ලෝඩ් වෙච්ච තැනත් මුකුත් නෑ.....
අපරාදේ මගේ ඩේටා ටික......!!
![]()
![]()

machan eyata pm ekak daanna.help ekak deikawru hari danna kenek kiyannako hoda inkjet printer model ekak , bada mami ehema dannawada dannena ?