එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • මචන් හොද ටොපික් එකක් අල්ලලා දාපන්කෝ අලුත් thred එකක්.:) අර නඩු කෙස් එක ඉවර උනාද?:nerd:

    ආයේ නං ත්‍රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..:dull:
    ත්‍රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩේ එලටම කරන්න Plastic Dough Press Mold එකක් ඕඩර් කරා.. මේක ආවම පැටිස් දෙන්නම් ගමටම..:lol::lol::lol:

    http://www.ebay.com/itm/271942067268?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    new-2014-Home-plastic-Dough-Press-Dumpling-Pie-Ravioli-Making-Mold-Mould-Maker-Tool-3Pcs-free-shipping-WHOLESALE-For-sale-at-All-Nigeria.jpg

    :rofl::rofl:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පිට්ටු

    අද කට්ටියම ගෙදර ඉන්න නිසා රැට පිට්ටු හැදවා අම්මත් එක්ක. අම්මට පොඩ් සපෝට් එකක් තමා මගෙන් පිටි කොටලා ගෙනල්ලා පොල් ගාලා දිලා වගේ....

    1. හාල් පිටි 1 kg වගේ කොටා ගත්තා.
    2. පොල් ගෙඩි එකක එක හමාරක වගේ පොල්.
    3. ලුණු ටිකක්.
    4. උණුවතුර ටිකක්.
    5. පිට්ටු තම්බ ගන්න පිට්ටු බම්බුවක් හරි වෙන ක්‍රමයක්.
    ඔය උඩ තියන බඩු ටික ලැස්තිනම් වැඩේ සිම්පල්, කරන්න තියෙන්නේ හාල් පිටි ටික පොල් කුඩුත් එක්ක කලවම්කරන ගමන් ලුණුවතුර ටිකකුත් ලාවට කැමති පරිදි දාලා, උණු වතුර ටික ටික එකතු කරමින් පිටි පොල් මිශ්‍රණය හොදින් කැට වගේ එන්න හදා ගන්න ඕන (එක පාරට පිටි ඔක්කොටම පොල් කලවම්කරන්නේ නැතුව,කොටස් දෙකකට හරි තුනකට හරි හාදාගත්තනම් අනාගන්නයි පදම ගන්නයි ලේසි.)
    ඊට පපස්සේ කරන්න තියෙන්නේ එතින් පිට්ටු බම්බුවක හරි පිට්ටු හදන ස්ටිමර් එකක තම්බ ගන්න එක තමා.



    අපි තැම්බුවේ මෙහෙමයි...

    gLsPHjo.jpg


    පලමු සෙට් එක ලිපෙන් බාලාගලවලා ගත්තු ගමන්......

    4CCQyrG.jpg


    පිට්ටු නිකන් කන්න මොකද්ද වගේ නේ, ඒ හින්ද කිරි හොද්දක් හරි ලුණු මිරිසක් හරි හොද සැරට හදපු මසහොද්දක් හරි එක්ක ගිලලා දාන්න තියෙන්නේ(අද පෝයනේ....කිරි හොද්ද හොදා...)...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආයේ නං ත්‍රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..:dull:
    ත්‍රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..

    ඇයි කව්රුහරි ලෙඩක් අද්දද මචන්... ත්‍රෙඩ් එකකට කේස් දාන එවුනුත් මේකේ ඉන්නවද මචන්...
     

    thanujaka

    Well-known member
  • ඒ මොකෝ ත්‍රෙඩ් දාන්නේ නැත්තේ?

    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් රැදෙන්න බලාපොරොත්තුවක් නෑ බං..
    PM එනකං ඒවාට උත්තර දාන්න එනවා..
    ඒවා නැති වෙච්ච දවසට එහෙම්මම කිරියෙන් යනවා..
    දැන් මදැයි බං හිටිය..
     

    thanujaka

    Well-known member
  • ඇයි කව්රුහරි ලෙඩක් අද්දද මචන්... ත්‍රෙඩ් එකකට කේස් දාන එවුනුත් මේකේ ඉන්නවද මචන්...

    නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
    දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් රැදෙන්න බලාපොරොත්තුවක් නෑ බං..
    PM එනකං ඒවාට උත්තර දාන්න එනවා..
    ඒවා නැති වෙච්ච දවසට එහෙම්මම කිරියෙන් යනවා..
    දැන් මදැයි බං හිටිය..

    හ්ම්ම්ම් ඔව් දැන් පෙළහලක් කරගන්න කාලේනේ නේද.. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
    දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..:dull:
    umbala wage monawa hari nodanna deyak ahaganna wath inna un giyama aye meke ganna deyak tiyeida ban....:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
    දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..:dull:

    මොකද බං. ඇයි එකපාරම හිත අව්ල් ගිහින් වගේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෝස් දාල අමුවෙන් කනවද බන්.. මේ අවන් කරලා..

    අවන් කරහම බැදිනවා තරම් රස නෑ මචං. නිකං පිටි වේලෙනවා වගේ සීන් එකක් වෙනවා.
    අපිට නම් එහෙම වුනා :eek:
     

    thanujaka

    Well-known member
  • මොකද බං. ඇයි එකපාරම හිත අව්ල් ගිහින් වගේ.

    එහෙම අවුලකින් යනවා නෙමේ බං දැන් ඉතිං මදැයි බං මේකේ හිටියා..
    හොද දේවල් ගත්ත දන්නා දේ කියල දුන්න හරි කාලේ ආවම හෙමීට යන්න යනවා..:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ දැන්ම බදින්නේ නෑ බං..
    මල වදේ..:dull:

    මමත් මේ නොවැම්බර් 16 වෙනකන් නටන සෙල්ලම් සියල්ල නටලා එක පාරම චුත වෙනවා. ආයේ ඒමක් තියෙද දන්නේ නෑ බං. බොහෝවිට ආයේ එවෙන එකක් නෑ. :dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම අවුලකින් යනවා නෙමේ බං දැන් ඉතිං මදැයි බං මේකේ හිටියා..
    හොද දේවල් ගත්ත දන්නා දේ කියල දුන්න හරි කාලේ ආවම හෙමීට යන්න යනවා..:)

    :( ඒක නම් ඇත්ත තමයි. ජීවිතේ හැමදාම එකම දේ කරන්නත් බෑනේ :( නමුත් මචං ගියාට පස්සෙත් සතියකට දෙකකට සැරයක් වත් ඔලුව දාලා යන්න එන්න. මොලේ තියන එව්න් මේක දාලා ගියහම මේක අසහන කාරයන්ගෙන් පිරිලා යයි. හරියට කලින් මලින් පිරිලා තිබුන විලක් කාලෙකට පස්සේ පළකට නැති වළක් වෙනව වගේ වෙයි.:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් මේ නොවැම්බර් 16 වෙනකන් නටන සෙල්ලම් සියල්ල නටලා එක පාරම චුත වෙනවා. ආයේ ඒමක් තියෙද දන්නේ නෑ බං. බොහෝවිට ආයේ එවෙන එකක් නෑ. :dull::dull:

    :(:( කසාද බැන්දට පස්සේ ඉතිං වැඩ වැඩි වෙනව තමයි. ඒත් ඉතිං ඉදල හිටල හරි වරෙං බං.
     

    thanujaka

    Well-known member
  • මමත් මේ නොවැම්බර් 16 වෙනකන් නටන සෙල්ලම් සියල්ල නටලා එක පාරම චුත වෙනවා. ආයේ ඒමක් තියෙද දන්නේ නෑ බං. බොහෝවිට ආයේ එවෙන එකක් නෑ. :dull::dull:

    තෝ බදිනවද..
    හිටහන් ඔබ්ජෙක්ෂන් එකක් එවනවා තොට බදින්න බැරිවෙන්න..:rofl:
     

    thanujaka

    Well-known member

  • :( ඒක නම් ඇත්ත තමයි. ජීවිතේ හැමදාම එකම දේ කරන්නත් බෑනේ :( නමුත් මචං ගියාට පස්සෙත් සතියකට දෙකකට සැරයක් වත් ඔලුව දාලා යන්න එන්න. මොලේ තියන එව්න් මේක දාලා ගියහම මේක අසහන කාරයන්ගෙන් පිරිලා යයි. හරියට කලින් මලින් පිරිලා තිබුන විලක් කාලෙකට පස්සේ පළකට නැති වළක් වෙනව වගේ වෙයි.:(

    ඉදල හිටලා එන්නන්කෝ කට්ටිය බලල යන්න..;)