මචන් හොද ටොපික් එකක් අල්ලලා දාපන්කෝ අලුත් thred එකක්.අර නඩු කෙස් එක ඉවර උනාද?
![]()
ආයේ නං ත්රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..

ත්රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..
මචන් හොද ටොපික් එකක් අල්ලලා දාපන්කෝ අලුත් thred එකක්.අර නඩු කෙස් එක ඉවර උනාද?
![]()

වැඩේ එලටම කරන්න Plastic Dough Press Mold එකක් ඕඩර් කරා.. මේක ආවම පැටිස් දෙන්නම් ගමටම..
http://www.ebay.com/itm/271942067268?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
![]()

ආයේ නං ත්රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..
ත්රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..
පිට්ටු
ආයේ නං ත්රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..
ත්රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..
ඒ මොකෝ ත්රෙඩ් දාන්නේ නැත්තේ?
ඇයි කව්රුහරි ලෙඩක් අද්දද මචන්... ත්රෙඩ් එකකට කේස් දාන එවුනුත් මේකේ ඉන්නවද මචන්...

ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් රැදෙන්න බලාපොරොත්තුවක් නෑ බං..
PM එනකං ඒවාට උත්තර දාන්න එනවා..
ඒවා නැති වෙච්ච දවසට එහෙම්මම කිරියෙන් යනවා..
දැන් මදැයි බං හිටිය..

umbala wage monawa hari nodanna deyak ahaganna wath inna un giyama aye meke ganna deyak tiyeida ban....නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..![]()

නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..![]()
සෝස් දාල අමුවෙන් කනවද බන්.. මේ අවන් කරලා..

හ්ම්ම්ම් ඔව් දැන් පෙළහලක් කරගන්න කාලේනේ නේද..![]()

umbala wage monawa hari nodanna deyak ahaganna wath inna un giyama aye meke ganna deyak tiyeida ban....![]()
මොකද බං. ඇයි එකපාරම හිත අව්ල් ගිහින් වගේ.

අපෝ දැන්ම බදින්නේ නෑ බං..
මල වදේ..![]()

එහෙම අවුලකින් යනවා නෙමේ බං දැන් ඉතිං මදැයි බං මේකේ හිටියා..
හොද දේවල් ගත්ත දන්නා දේ කියල දුන්න හරි කාලේ ආවම හෙමීට යන්න යනවා..![]()
ඒක නම් ඇත්ත තමයි. ජීවිතේ හැමදාම එකම දේ කරන්නත් බෑනේ
නමුත් මචං ගියාට පස්සෙත් සතියකට දෙකකට සැරයක් වත් ඔලුව දාලා යන්න එන්න. මොලේ තියන එව්න් මේක දාලා ගියහම මේක අසහන කාරයන්ගෙන් පිරිලා යයි. හරියට කලින් මලින් පිරිලා තිබුන විලක් කාලෙකට පස්සේ පළකට නැති වළක් වෙනව වගේ වෙයි.
මමත් මේ නොවැම්බර් 16 වෙනකන් නටන සෙල්ලම් සියල්ල නටලා එක පාරම චුත වෙනවා. ආයේ ඒමක් තියෙද දන්නේ නෑ බං. බොහෝවිට ආයේ එවෙන එකක් නෑ.![]()

කසාද බැන්දට පස්සේ ඉතිං වැඩ වැඩි වෙනව තමයි. ඒත් ඉතිං ඉදල හිටල හරි වරෙං බං.මමත් මේ නොවැම්බර් 16 වෙනකන් නටන සෙල්ලම් සියල්ල නටලා එක පාරම චුත වෙනවා. ආයේ ඒමක් තියෙද දන්නේ නෑ බං. බොහෝවිට ආයේ එවෙන එකක් නෑ.![]()