ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මේ වගේ Triangle Silencer පල්සර් 135 වලට සෙට් කරන්න පුළුවන්ද ? ඒකෙන් බයික් එකට අවුලක් නැද්ද ? සෙට් කරන්න පුළුවන් නම් කොහොමද ඒක කරන්නේ ?

    http://img01.cp.aliimg.com/imgextra/i1/168074336/T2Uk2WXctXXXXXXXXX_!!168074336.jpg

    hayi karanna nam puluwan oke hari beat eka nam enne na
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Thnx

    hayi karanna nam puluwan oke hari beat eka nam enne na

    මට ලොකුවට බීට් සද්දයක් ඔන නැ FZ එකකට හයි කරලා තියනවා දැක්කා ලොකු සද්දෙකුත් නැති නිසා මගේ 135 එකටත් සෙට් කරගන්න ආස හිතුනා :yes:
    මේ වගේ සයිලන්සර් එකක් සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද ?
    මේක බයික් එකට සෙට් කරන්නේ කොහොමද ? :shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මේ වගේ Triangle Silencer පල්සර් 135 වලට සෙට් කරන්න පුළුවන්ද ? ඒකෙන් බයික් එකට අවුලක් නැද්ද ? සෙට් කරන්න පුළුවන් නම් කොහොමද ඒක කරන්නේ ?

    T2Uk2WXctXXXXXXXXX_!!168074336.jpg

    ඕවා හයි කරන්න එපා බං...පොලිසියට රජ මගුල් ඕවා දැක්කම...උබට දඩ කාලම එපා වෙයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මානසිකව වට්ටන්න යන්නේ :sorry:

    <<<<< YAMAHA WR250X For Sale >>>>>
    Brand new condition bike with lot of Japanese modifications(ZETA,DELTA,SUNSTAR etc.),Originally done 200KM only ( Nowadays it's so rare to find a Japanese bike under 250KM ),Personally imported from JAPAN,clear documents,Very powerful machine,All are 100%
    * Arrowmax Japanese tyres 100%,
    * Originally done 200KM only,
    * Original YAMAHA Key,
    * ZETA SX3 gold color Handle Bar,
    * ZETA Handlebar mount Clamps ,
    * ZETA Hand guards,
    * ZETA X2 Hand Shields,
    * ZETA Retractable 3-finger Levers,
    * ZETA Heel Guard,
    * DELTA Barrel 4s Silencer,
    * DELTA Carbon fiber End Cap (Heat Protector),
    * DELTA restrictor,
    * DELTA Titanium exhaust head Pipe,
    * SUNSTAR Works Z Racing Chrome Sprocket wheels,
    * RK Takasago Heavy Duty Racing Chain,
    * Pro-Grip Handle Grips GEL,
    * BG Japanese Modified Side mirrors,
    * HID Headlight,
    * Full Modified Tail,
    * Modified LED Signal lights,
    * Modified LED Brake light,
    * All sensors are working properly,
    * Newly Replaced Japanese Engine Oil and Coolant,
    So Don't miss this chance,Hurry up,for more details
    call me on 078-9010841

    11817123_850144545082378_4258429930848790337_n.jpg

    11817196_850143965082436_754711784229938415_n.jpg

    11817222_850142278415938_4377637290671677856_n.jpg

    11822839_850141455082687_4175066675188994618_n.jpg

    11811404_850142578415908_7083495825032940021_n.jpg

    11836870_850141765082656_806383708252179468_n.jpg

    :( :( :( :( :( :(
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ජන්තු අයියා;18749123 said:
    ඕවා හයි කරන්න එපා බං...පොලිසියට රජ මගුල් ඕවා දැක්කම...උබට දඩ කාලම එපා වෙයි..

    මදැයි... බයික් එක මොඩිෆයි කොරන්න ගියා :( තැන්කු වේවා ඇඩ්වයිස් එකට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18750782 said:
    සොප්ටෙයා හදමු...රට නගමු..

    ඉස්සරහට බස් වලට මිනිස්සු නගී "මහත්තයා සොට්ටෙයා එකක් ගන්න OS එකක් ගන්න එකක් 20යි පහම 100යි" කියල :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සරහට බස් වලට මිනිස්සු නගී "මහත්තයා සොට්ටෙයා එකක් ගන්න OS එකක් ගන්න එකක් 20යි පහම 100යි" කියල :lol:

    :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මදැයි... බයික් එක මොඩිෆයි කොරන්න ගියා :( තැන්කු වේවා ඇඩ්වයිස් එකට
    ඕව මොඩිපයි කරන්න එපා බන් රීසෙල් කරද්දි අපරාදෙ කියල හිතෙයි දී ගන්න බැරි උනොත් :sorry:
    :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සරහට බස් වලට මිනිස්සු නගී "මහත්තයා සොට්ටෙයා එකක් ගන්න OS එකක් ගන්න එකක් 20යි පහම 100යි" කියල :lol:
    එකක් 20යි 10ම දෙසීයයි කියන්නැති වෙයිද ? :dull::dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්සරහට බස් වලට මිනිස්සු නගී "මහත්තයා සොට්ටෙයා එකක් ගන්න OS එකක් ගන්න එකක් 20යි පහම 100යි" කියල :lol:

    ආ ගන්න ගන්න ...ගෙදර හදපු සොප්ටෙයා..කිෂි එරර් එකක් නෑ...එකක් විශ්ෂයි පහම ශීයයි....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඉස්සරහට බස් වලට මිනිස්සු නගී "මහත්තයා සොට්ටෙයා එකක් ගන්න OS එකක් ගන්න එකක් 20යි පහම 100යි" කියල :lol:

    අනික බන් system එකක් හදන්න ලේසි නැ කොච්චර ඉගෙන ගන්න ඕනෑද, අනික error ආවම ජීවෙතේ එපා වෙනවා, :(

    මුන් හිතන්නේ software හදනවා කියන්නේ නිකන් කෑම හදනවා වගේ ලේසි කියලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18750904 said:
    ආ ගන්න ගන්න ...ගෙදර හදපු සොප්ටෙයා..කිෂි එරර් එකක් නෑ...එකක් විශ්ෂයි පහම ශීයයි....

    පාරෙ ඉටිකොල එලාගෙන විකුණයි..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18750904 said:
    ආ ගන්න ගන්න ...ගෙදර හදපු සොප්ටෙයා..කිෂි එරර් එකක් නෑ...එකක් විශ්ෂයි පහම ශීයයි....
    ජන්තු අයියෙ කෝ ඔයා අර සල්ලි ටික දාල නෑ නේ.නරක මිනිහ කියන්න එපා දන්නවනෙ මන් එදා ඔක්කොම ඩි ටේල්ස් දුන්නෙ :dull::dull:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචන්ලා මගේ පල්සර් 135 එක අරන් අවුරුදු 2යි 10,000KM වගේ තමා දුවලා තියෙන්නේ. මාස 2 කට විතර කලින් ඒකේ බැටරිය හුටස් උනා.:(
    අවුරුදු 2න් එහෙම වෙනවද ? :shocked:
    තාම අලුත් බැටරියක් දැම්මෙ නෑ.මොකක් ද දාන්ද හොඳ බැටරි වර්ගේ ?

    කික් කරලා ස්ටාර්ට් කරන්න හැදුවට බැරිවුනා. ප්ලග් ගලවලා බැලුවහම දකුණු පැත්තේ ප්ලග් එක සෙට් වෙන තැන ප්ලග් එකෙන් 3/4 වගේ වැහෙන්න ඔයිල් පිරිලා...පස්සේ ඒ ටික අයින් කරලා සුද්ද කරලා ටිකක් කික් කරහම යන්තං වැඩේ හරි ගියා...
    එහෙම ප්ලග් එකට ඔයිල් එන්නේ ඇයි ?