ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියෙ කෝ ඔයා අර සල්ලි ටික දාල නෑ නේ.නරක මිනිහ කියන්න එපා දන්නවනෙ මන් එදා ඔක්කොම ඩි ටේල්ස් දුන්නෙ :dull::dull:

    ශ්.......ඩොන් අයියේ මේවා මේ එළිපිට කොරන වැඩ නෙමෙයි..බොටයි මටයි දෙන්නමට මහා උළු ගෙදර ලගින්ට වෙයි..:dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මගේ පල්සර් 135 එක අරන් අවුරුදු 2යි 10,000KM වගේ තමා දුවලා තියෙන්නේ. මාස 2 කට විතර කලින් ඒකේ බැටරිය හුටස් උනා.:(
    අවුරුදු 2න් එහෙම වෙනවද ? :shocked:
    තාම අලුත් බැටරියක් දැම්මෙ නෑ.මොකක් ද දාන්ද හොඳ බැටරි වර්ගේ ?

    කික් කරලා ස්ටාර්ට් කරන්න හැදුවට බැරිවුනා. ප්ලග් ගලවලා බැලුවහම දකුණු පැත්තේ ප්ලග් එක සෙට් වෙන තැන ප්ලග් එකෙන් 3/4 වගේ වැහෙන්න ඔයිල් පිරිලා...පස්සේ ඒ ටික අයින් කරලා සුද්ද කරලා ටිකක් කික් කරහම යන්තං වැඩේ හරි ගියා...
    එහෙම ප්ලග් එකට ඔයිල් එන්නේ ඇයි ?

    මචං ප්ලග එකේ පත්තු වෙන හරියෙත් ඔයිල් තිබ්බද?බැටරියක් සාමාන්යෙන් ඔය කාලේ වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..මේ පාර සීල් බැට්රියක් දාන්න...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    එහෙම හෙඩ් එකට ඔයිල් එනවද බන් ඔහොම ? :shocked::shocked: උබ මුල් කිලෝමීටර් ගාන ගානට පැද්දද ? :sorry::sorry: කට්ටිය හෙල්ප් එකක් දෙයි :nerd::nerd:

    ජන්තු අයියා;18750935 said:
    ශ්.......ඩොන් අයියේ මේවා මේ එළිපිට කොරන වැඩ නෙමෙයි..බොටයි මටයි දෙන්නමට මහා උළු ගෙදර ලගින්ට වෙයි..:dull::dull:
    :growl::growl::growl::dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18750949 said:
    මචං ප්ලග එකේ පත්තු වෙන හරියෙත් ඔයිල් තිබ්බද?බැටරියක් සාමාන්යෙන් ඔය කාලේ වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..මේ පාර සීල් බැට්රියක් දාන්න...
    ඊට වඩා කල් බැරිද බං ? :nerd:
    මගේ බයික් එක දැං අවුරුදු 3යි මාස 3යි තාම සෙල්ෆ් ස්ටාට් වදිනවා. ගිය සතියේ ඉදං වගේ පොඩ්ඩක් ඇදලා වදින්නේ.. එක්ක දාන්න වෙයි වගේ දැං නං :sorry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    ඔව් මචං ප්ලග් එක පත්තුවෙන හරියෙ තිබ්බා...:shocked: බයික් එක තාම දිව්වේ නම් නෑ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊට වඩා කල් බැරිද බං ? :nerd:
    මගේ බයික් එක දැං අවුරුදු 3යි මාස 3යි තාම සෙල්ෆ් ස්ටාට් වදිනවා. ගිය සතියේ ඉදං වගේ පොඩ්ඩක් ඇදලා වදින්නේ.. එක්ක දාන්න වෙයි වගේ දැං නං :sorry:

    නඩත්තුව මත තමයි බං තීරණය වෙන්නේ ඕක..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊට වඩා කල් බැරිද බං ? :nerd:
    මගේ බයික් එක දැං අවුරුදු 3යි මාස 3යි තාම සෙල්ෆ් ස්ටාට් වදිනවා. ගිය සතියේ ඉදං වගේ පොඩ්ඩක් ඇදලා වදින්නේ.. එක්ක දාන්න වෙයි වගේ දැං නං :sorry:
    ඔව් ඉතින් තව ටික කාලයක් යනකන් බොට සෙල්ෆ් තමයි වද්දගන්න වෙන්නේ....:P
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එහෙම හෙඩ් එකට ඔයිල් එනවද බන් ඔහොම ? :shocked::shocked: උබ මුල් කිලෝමීටර් ගාන ගානට පැද්දද ? :sorry::sorry: කට්ටිය හෙල්ප් එකක් දෙයි :nerd::nerd:

    මම ගානට km ගාන පැද්දා...වෙලාවට සර්විස් එකත් කරා. අන්තිමට 10000න් කරාට පස්සේ තමා මේ සීන් එක උනේ... ගැරන්ටි නිසා බජාජ් සර්විස් එකකටම දැම්මේ...මට පේන්නේ උන් ඒක කාලා :angry: දැන් මේක කොහොම හරි ගොඩදාගන්න ඕන...
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ප්ලග් ගලවලා බැලුවහම දකුණු පැත්තේ ප්ලග් එක සෙට් වෙන තැන ප්ලග් එකෙන් 3/4 වගේ වැහෙන්න ඔයිල් පිරිලා...පස්සේ ඒ ටික අයින් කරලා සුද්ද කරලා ටිකක් කික් කරහම යන්තං වැඩේ හරි ගියා...
    එහෙම ප්ලග් එකට ඔයිල් එන්නේ ඇයි ?

    මම ගානට km ගාන පැද්දා...වෙලාවට සර්විස් එකත් කරා. අන්තිමට 10000න් කරාට පස්සේ තමා මේ සීන් එක උනේ... ගැරන්ටි නිසා බජාජ් සර්විස් එකකටම දැම්මේ...මට පේන්නේ උන් ඒක කාලා :angry: දැන් මේක කොහොම හරි ගොඩදාගන්න ඕන...

    ප්ලග් එක වැඩද කියල බලන්න ඔක්කොටම කලින්. ස්පාක් එක එනවද කියල බලන්න..

    ප්ලග් එකට ඔයිල් ගහනව නම් ඔහොම ප්ලග් එක හයි වෙන අස්සට ඔයිල් එන්න විදියක් නෑ. :no: ඔය ශුවර් ඔයිල් පාර අල්ලනකොට කරපු වැඩක්..
    ප්ලග් එකේ පත්තුවෙන හරියෙ ඔයිල් තියෙන්න පුලුවන් ප්ලග් එක වැඩකරන්නෙ නැති උනාමත්.. ඒ නිසා මුලින්ම බලහන් ප්ලග් එක වැඩද කියල
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ප්ලග් එක වැඩද කියල බලන්න ඔක්කොටම කලින්. ස්පාක් එක එනවද කියල බලන්න..

    ප්ලග් එකට ඔයිල් ගහනව නම් ඔහොම ප්ලග් එක හයි වෙන අස්සට ඔයිල් එන්න විදියක් නෑ. :no: ඔය ශුවර් ඔයිල් පාර අල්ලනකොට කරපු වැඩක්..
    ප්ලග් එකේ පත්තුවෙන හරියෙ ඔයිල් තියෙන්න පුලුවන් ප්ලග් එක වැඩකරන්නෙ නැති උනාමත්.. ඒ නිසා මුලින්ම බලහන් ප්ලග් එක වැඩද කියල

    ප්ලග් එක වැඩ මචන්... මම ඒක චෙක් කරා සර්විස් එකෙන් පස්සේ මම 1800 km වගේ දුවලා බැටරි කේස් එක ආවට පස්සේ දිව්වේ නෑ...මට තව ස්කූටරයක් තියනවා ඒක යූස් කරා. මේ ළඟදී බලද්දි තමා ඔයිල් කේස්එක දැක්කේ...:(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ප්ලග් එක වැඩ මචන්... මම ඒක චෙක් කරා සර්විස් එකෙන් පස්සේ මම 1800 km වගේ දුවලා බැටරි කේස් එක ආවට පස්සේ දිව්වේ නෑ...මට තව ස්කූටරයක් තියනවා ඒක යූස් කරා. මේ ළඟදී බලද්දි තමා ඔයිල් කේස්එක දැක්කේ...:(

    ආපහු කිලෝමීටර් 100-150ක් දුවල බලන්න මචෝ ඔයිල් එනවද කියල.. එහෙම උනොත් නම් බලන්න වෙනව
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ආපහු කිලෝමීටර් 100-150ක් දුවල බලන්න මචෝ ඔයිල් එනවද කියල.. එහෙම උනොත් නම් බලන්න වෙනව

    OK මචං.... තැන්ක්ස් වේවා අදහස්වලට :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මගේ පල්සර් 135 එක අරන් අවුරුදු 2යි 10,000KM වගේ තමා දුවලා තියෙන්නේ. මාස 2 කට විතර කලින් ඒකේ බැටරිය හුටස් උනා.:(
    අවුරුදු 2න් එහෙම වෙනවද ? :shocked:
    තාම අලුත් බැටරියක් දැම්මෙ නෑ.මොකක් ද දාන්ද හොඳ බැටරි වර්ගේ ?

    කික් කරලා ස්ටාර්ට් කරන්න හැදුවට බැරිවුනා. ප්ලග් ගලවලා බැලුවහම දකුණු පැත්තේ ප්ලග් එක සෙට් වෙන තැන ප්ලග් එකෙන් 3/4 වගේ වැහෙන්න ඔයිල් පිරිලා...පස්සේ ඒ ටික අයින් කරලා සුද්ද කරලා ටිකක් කික් කරහම යන්තං වැඩේ හරි ගියා...
    එහෙම ප්ලග් එකට ඔයිල් එන්නේ ඇයි ?

    :oo: බැටරිය නම් මගේ 150ත් අවුරුදු 2යි බං දිව්වේ...... :( මම නම් එක්සයිඩ් එකක් දැම්මේ..... :D

    අනිත් සීන් එකට හේතුව කට්ටිය කියයි.... මම නම් නොදනී..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18750991 said:
    නඩත්තුව මත තමයි බං තීරණය වෙන්නේ ඕක..:)

    :shocked: ඉතින් බොල නඩත්තුව ලෙසටම කරන මගේ එකෙත් බැටරිය අවුරුදු දෙකෙන් ඉවර උනානේ බං....??

    මම හිතන්නේ මේකට එන 7A බැටරිය මේකට මදි...... 9A එකක් දාන්න ඕනා ඊලග පාර.... අවුල අර බැටරිය හයි වෙලා හිටින රබර් එක එච්චර අදින්න බෑ නේ..... :( නැත්නම් මේ පාරම මම දාන්නේ 9A එකක්.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මම ගානට km ගාන පැද්දා...වෙලාවට සර්විස් එකත් කරා. අන්තිමට 10000න් කරාට පස්සේ තමා මේ සීන් එක උනේ... ගැරන්ටි නිසා බජාජ් සර්විස් එකකටම දැම්මේ...මට පේන්නේ උන් ඒක කාලා :angry: දැන් මේක කොහොම හරි ගොඩදාගන්න ඕන...

    :oo: කොහෙද ඔය සර්විස් එක....?? වෙන එකෙක් හරි අමාරුවේ නොවැටෙන්න මේ වගේ දේවල් කියද්දි තැනත් එක්කම දාපන්...... :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් වේවා මගෙ වහල්ලූ ! :love::love::love: ජපන් ප්‍රශ්න කීපයක් ඇත.අහන්ට අවසරද ? :nerd::nerd::nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: අපෝ උදේම ඈවිත් ජපන් ප්‍රශ්න පත්තරේ...... :eek: මේ ජපන් මොඩල් මුකුත් නැද්ද දන්නේ නෑ නේ කොටළු මොඩල්....?? :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මචන්ලා මගේ පල්සර් 135 එක අරන් අවුරුදු 2යි 10,000KM වගේ තමා දුවලා තියෙන්නේ. මාස 2 කට විතර කලින් ඒකේ බැටරිය හුටස් උනා.:(
    අවුරුදු 2න් එහෙම වෙනවද ? :shocked:
    තාම අලුත් බැටරියක් දැම්මෙ නෑ.මොකක් ද දාන්ද හොඳ බැටරි වර්ගේ ?

    කික් කරලා ස්ටාර්ට් කරන්න හැදුවට බැරිවුනා. ප්ලග් ගලවලා බැලුවහම දකුණු පැත්තේ ප්ලග් එක සෙට් වෙන තැන ප්ලග් එකෙන් 3/4 වගේ වැහෙන්න ඔයිල් පිරිලා...පස්සේ ඒ ටික අයින් කරලා සුද්ද කරලා ටිකක් කික් කරහම යන්තං වැඩේ හරි ගියා...
    එහෙම ප්ලග් එකට ඔයිල් එන්නේ ඇයි ?

    මං හිතන්නේ උඹේ ප්ලග් කේස් ඒක කට්ටිය වැරදියට තේරුම් අරං වගේ
    ප්ලග් ඒකෙන් 3/4 ඔයිල් කියන්නේ හෙඩ් එකේ පැත්තෙන් ප්ලග් ඒක සෙට් වෙන කුහරය නේ ?
    බයික් එකට ඔයිල් ඇල්ලුවද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18750991 said:
    නඩත්තුව මත තමයි බං තීරණය වෙන්නේ ඕක..:)
    :D maintance free neh ban.. mokuth karanne ne.. service ekedith un cover eka galawanawa.. aye fit karanawa witarai :baffled: