ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඉතින් බොල නඩත්තුව ලෙසටම කරන මගේ එකෙත් බැටරිය අවුරුදු දෙකෙන් ඉවර උනානේ බං....??

    මම හිතන්නේ මේකට එන 7A බැටරිය මේකට මදි...... 9A එකක් දාන්න ඕනා ඊලග පාර.... අවුල අර බැටරිය හයි වෙලා හිටින රබර් එක එච්චර අදින්න බෑ නේ..... :( නැත්නම් මේ පාරම මම දාන්නේ 9A එකක්.... :D
    මාමාගේ බැටරිය බැස්සේ HID බල්බ්+හෝන්+තව ලයිට් දාපු හින්දා මං හිතන්නේ.. :yes: අවුරුදු 2කුත් දිව්වා මදෑ :cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාමාගේ බැටරිය බැස්සේ HID බල්බ්+හෝන්+තව ලයිට් දාපු හින්දා මං හිතන්නේ.. :yes: අවුරුදු 2කුත් දිව්වා මදෑ :cool:

    ඉතින් බන් මගේ එකෙත් HID,18w LED,ගොලුබෙල්ලා හොර්න්,තව වෙනම බ්රේක් ලයිට් සෙට් කරලත් තාම සෙල්ෆ් ස්ටාට් වදිනවා.HID දැම්මම නම් දැන් බෙල්ලා හොර්න් එක වදින්නේ නෑ.
    බැටරියට දැන් අවුරුදු 2 මාස 5
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් බන් මගේ එකෙත් HID,18w LED,ගොලුබෙල්ලා හොර්න්,තව වෙනම බ්රේක් ලයිට් සෙට් කරලත් තාම සෙල්ෆ් ස්ටාට් වදිනවා.HID දැම්මම නම් දැන් බෙල්ලා හොර්න් එක වදින්නේ නෑ.
    බැටරියට දැන් අවුරුදු 2 මාස 5
    :eek::sorry: එහෙම නං උඹේ බැටරියේ ඉන්න බූතයා මාමාගේ එකේ නෑ :baffled:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මං හිතන්නේ උඹේ ප්ලග් කේස් ඒක කට්ටිය වැරදියට තේරුම් අරං වගේ
    ප්ලග් ඒකෙන් 3/4 ඔයිල් කියන්නේ හෙඩ් එකේ පැත්තෙන් ප්ලග් ඒක සෙට් වෙන කුහරය නේ ?
    බයික් එකට ඔයිල් ඇල්ලුවද ?

    ඒක තමයි බං මාත් මුගෙන් ඇහුවෙ. ඔතනට ඔයිල් එන්න විදියක් නෑ .
    බයික් එක හෝදල අල්ලන ඔයිල් පාරෙ හොඳකමට නම් එනව :P :yes::yes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මං හිතන්නේ උඹේ ප්ලග් කේස් ඒක කට්ටිය වැරදියට තේරුම් අරං වගේ
    ප්ලග් ඒකෙන් 3/4 ඔයිල් කියන්නේ හෙඩ් එකේ පැත්තෙන් ප්ලග් ඒක සෙට් වෙන කුහරය නේ ?
    බයික් එකට ඔයිල් ඇල්ලුවද ?

    ඔව් මචන් හෙඩ් එකේ ප්ලග් එක සෙට්වෙන කුහරයේ තමයි තිබුනේ...:sorry: ඔයිල් පාරක් ඇල්ලුවේ නැ....එහෙම වෙන්න. දැන් සර්විස් එකට කාලෙ හරි...ඒකත් කරලාම දුවලා බලලා විස්තරේ කියන්නම් ...
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඒක තමයි බං මාත් මුගෙන් ඇහුවෙ. ඔතනට ඔයිල් එන්න විදියක් නෑ .
    බයික් එක හෝදල අල්ලන ඔයිල් පාරෙ හොඳකමට නම් එනව :P :yes::yes:

    සමහරවිට එහෙමත් වෙන්න ඇති බං... කෝකටත් සර්විස් එකට දාලා බලනවා... කලින් තැනට නම් දාන්නේ නැ..කොහොමත් දැන් වොරන්ටියත් ඉවරයිනේ....:P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :oo: බැටරිය නම් මගේ 150ත් අවුරුදු 2යි බං දිව්වේ...... :( මම නම් එක්සයිඩ් එකක් දැම්මේ..... :D

    අනිත් සීන් එකට හේතුව කට්ටිය කියයි.... මම නම් නොදනී..... :dull:

    තැන්කු වේවා.. අදහස්වලට:yes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :oo: කොහෙද ඔය සර්විස් එක....?? වෙන එකෙක් හරි අමාරුවේ නොවැටෙන්න මේ වගේ දේවල් කියද්දි තැනත් එක්කම දාපන්...... :growl:

    මම සර්විස් කරේ වැලිගල්ල (ගම්පොළ) මංජුල මෝටර්ස් එකෙන්...බජාජ් ඒජන්ට් එ‍කෙක්... සර්වි්ස් එකෙන් පස්සේ බයික් එක හරියට පොලිෂ් කරලාවත් දෙන් නෑ...:angry: අයිති එකා නම් ටිකක් හොඳයි..ඒත් ගෝලයෝ නම් අන්තිමයි... උන්ට අපේ බයික් එක කියන්නේ තවත් එක බයික් එකක් විතරයි..ඒත් අපිට එහෙම නැනේ....:sorry: ගැරන්ටි කියලා අලුතෙන්ම බයික් අරන් මේ වගේ තැන්වලට දැම්මහම වෙන් දේවල් තමා මේ....:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න 135 :sorry:

    11265267_904549319638837_8475730927820832480_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    අඩෝ මමත් පස්ස උඩ යන්න බ්රේක් ගහනවා බයේ බෑ මේක දැක්කම
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගියපු පොරට නම් අවුලක් නෑලු නේද? හෙල්මට් එක සීරිලා විතරයි

    ඔන්න බලපන් හරි හමන් හෙල්මට් එකක් දාන එකේ වැදගත් කම :dull: