තෝ බදිනවද..
හිටහන් ඔබ්ජෙක්ෂන් එකක් එවනවා තොට බදින්න බැරිවෙන්න..![]()
කසාද බැන්දට පස්සේ ඉතිං වැඩ වැඩි වෙනව තමයි. ඒත් ඉතිං ඉදල හිටල හරි වරෙං බං.
නෑ බං රස්සාවේ කාර්යය බහුල භාවය වැඩි වෙනවා නොවැම්බර් 16 න් පස්සේ. බඳින්න තියා අහලකවත් මම නෑ. අපේ දන්න දන්න උන් නම් හැම එකාම දැන් බඳිනවා. අපි දැන්ම ලිඳේ වැටෙන්නෙ නෑ බං.
ආ එහෙමද. හැබැයි මචෝ ඔලුව දාලා යන්න හරි ඇවිත් යන්න බලන්න.මමත් මේ නොවැම්බර් 16 වෙනකන් නටන සෙල්ලම් සියල්ල නටලා එක පාරම චුත වෙනවා. ආයේ ඒමක් තියෙද දන්නේ නෑ බං. බොහෝවිට ආයේ එවෙන එකක් නෑ.![]()

එහෙනම් උබ මේ බදින්න ඉන්න නිසා තමයි මේ උයන්න පුරුදු වෙන්නේ..
එල එල රෙසපි ටික එකතු කරගෙන ගැනිට රසට උයලා දිපන්![]()

badagini una kikiliye!
![]()
Samawena one man me ingiresi vachana madin pavichi karala thiyena ekata![]()

එහෙම අවුලකින් යනවා නෙමේ බං දැන් ඉතිං මදැයි බං මේකේ හිටියා..
හොද දේවල් ගත්ත දන්නා දේ කියල දුන්න හරි කාලේ ආවම හෙමීට යන්න යනවා..![]()

yanna epaa ban indapanඅවන් කරහම බැදිනවා තරම් රස නෑ මචං. නිකං පිටි වේලෙනවා වගේ සීන් එකක් වෙනවා.
අපිට නම් එහෙම වුනා![]()
umbala wage monawa hari nodanna deyak ahaganna wath inna un giyama aye meke ganna deyak tiyeida ban....![]()

Oya vagema paan pitiwalin pittu hadana puluvan devidiyakataපිට්ටු
අද කට්ටියම ගෙදර ඉන්න නිසා රැට පිට්ටු හැදවා අම්මත් එක්ක. අම්මට පොඩ් සපෝට් එකක් තමා මගෙන් පිටි කොටලා ගෙනල්ලා පොල් ගාලා දිලා වගේ....
1. හාල් පිටි 1 kg වගේ කොටා ගත්තා.ඔය උඩ තියන බඩු ටික ලැස්තිනම් වැඩේ සිම්පල්, කරන්න තියෙන්නේ හාල් පිටි ටික පොල් කුඩුත් එක්ක කලවම්කරන ගමන් ලුණුවතුර ටිකකුත් ලාවට කැමති පරිදි දාලා, උණු වතුර ටික ටික එකතු කරමින් පිටි පොල් මිශ්රණය හොදින් කැට වගේ එන්න හදා ගන්න ඕන (එක පාරට පිටි ඔක්කොටම පොල් කලවම්කරන්නේ නැතුව,කොටස් දෙකකට හරි තුනකට හරි හාදාගත්තනම් අනාගන්නයි පදම ගන්නයි ලේසි.)
2. පොල් ගෙඩි එකක එක හමාරක වගේ පොල්.
3. ලුණු ටිකක්.
4. උණුවතුර ටිකක්.
5. පිට්ටු තම්බ ගන්න පිට්ටු බම්බුවක් හරි වෙන ක්රමයක්.
ඊට පපස්සේ කරන්න තියෙන්නේ එතින් පිට්ටු බම්බුවක හරි පිට්ටු හදන ස්ටිමර් එකක තම්බ ගන්න එක තමා.
අපි තැම්බුවේ මෙහෙමයි...
![]()
පලමු සෙට් එක ලිපෙන් බාලාගලවලා ගත්තු ගමන්......
![]()
පිට්ටු නිකන් කන්න මොකද්ද වගේ නේ, ඒ හින්ද කිරි හොද්දක් හරි ලුණු මිරිසක් හරි හොද සැරට හදපු මසහොද්දක් හරි එක්ක ගිලලා දාන්න තියෙන්නේ(අද පෝයනේ....කිරි හොද්ද හොදා...)...

badagini una kikiliye!![]()

ලංකාවේ අවන් ගැන මට පොඩි ප්රශනයක් තියනවා මචන්.. මම ලංකාවේ ගෙදරට අබාන්ස් එකෙන් අලුතෙන්ම ගතපු අවන් එකේ උපරිම temp එකට සෙට් කරලා පීස එකක් බේක් වෙන්න පැයක් වගේ ගියා.. එත් මෙහෙ අපි පාවිච්චි කරන අවන් වලින් උපරිම යන්නේ විනාඩි 15-20 අතරේ කාලයක්.. මෙහෙ අවන් වලින් කේක් එකක් බේක් වෙන්න යන්නෙත් විනාඩි 20ක් 30ක් තමයි..එත් ලංකාවේ තියන අවන් එකේ ඊට වඩා ලොකු වෙලාවක් යනවා..නාන් හැදුවත් මෙහෙට වඩා දෙතුන් ගුණයක කාලයක් යනවා ලංකාවේ අවන් එකේ.. මම හිතන්නේ අපේ කලාපෙට යන අවන් වල ෆ්ලේම් එක අඩු රේන්ජ් එකකද දන්නේ නැහැ තියෙන්නේ...
* ලංකාවේ පිසා හදපු උදවිය කියනවද පීස එක බේක් වෙන්න කොච්චර වෙලා යනවද කියල..