එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    meya magulak katha karanawa ! :dull: pissuda?
    ohoma naki karawanna epa halo :( mata thama 29k wath na :( :( </3

    :sorry::sorry::sorry: ඒ කිව්වේ 28 යිද. එහෙනම් තනුජ්කව ගෙදර වැඩට ගන්න. ඊට කලියෙන් තනුජ්කට කියලා අතට මුද්දක් දා ගත්තොත් මොකෝ. මිනිහා තනිකඩයා. මේ ආස්මි ඇන්ටිත් බලන් ඉන්නේ කේක් කෑල්ලක් කන්න ඔයාගෙන්.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :sorry::sorry::sorry: ඒ කිව්වේ 28 යිද. එහෙනම් තනුජ්කව ගෙදර වැඩට ගන්න. ඊට කලියෙන් තනුජ්කට කියලා අතට මුද්දක් දා ගත්තොත් මොකෝ. මිනිහා තනිකඩයා. මේ ආස්මි ඇන්ටිත් බලන් ඉන්නේ කේක් කෑල්ලක් කන්න ඔයාගෙන්.

    :yes::yes: ow ow asmi akki hemadama wedding cake illanawa witharai, man kiuwa man thaniyen cake kapannada, kauru hari hoyala denna kiyala. ko akkigen kisima support ekak na ne :( :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes: ow ow asmi akki hemadama wedding cake illanawa witharai, man kiuwa man thaniyen cake kapannada, kauru hari hoyala denna kiyala. ko akkigen kisima support ekak na ne :( :P

    ඒක තමයි අපි මේ ලෝයර් මහත්තයව සෙට් කරන්නද ඇහුවේ? මොකෝ කියන්නේ?? :P:P:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    asmi akkiiiiii :love:
    ko ane akkigen receipe mukuth nedda apita? :(
    Nanga mama wenama thread ekak dala athi broken glass jelo pudding kiyala..ekath Maru..ape chamiyath hadala thibba eka..:D
    :love::love::love: සුදු අක්කේ...අලුත් කෑමක් එහෙම නැද්ද...මන් ඔයාගේ බිස්කට් පුඩිම ගැන කල්පනා කලේ...හදන්න හිතයි:D:D
    Hadala balannako..rahak..:love::D
    ආ ආස්මි..
    දවුල් කුරුදු වගයක් තියෙනවා ඕනෙද?:rofl:

    Mokak kiwwa?:confused:e monada uncle..:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඕකව ගන්න එපා මාව ගන්න..
    වේල් තුන කන්න බොන්න දීල දවසකට 300ක් දෙන්න ඒ ඇති..:(

    dawasata 300k? :shocked: kaju etada kos etada :shocked: :lol:
    oya hithuwada man Sarkozy ge duwa kiyala dawasata 300€ denna :eek: :lol:

    :sorry::sorry::sorry: අපිට මොන පැරිස්ද. අපි ලංකාවෙම ඉපදිලා ලංකාවෙම මැරිලා යන ලිං මැඩියෝනේ. :sorry::sorry:

    :D :D