මට ඔව්වා දකිද්දි වැඩිය දිරවන්නේ නෑ. මම පැණිරස කන්න වැඩිය ආස නෑ.
මන් නම් චොකලට් පෙරේතයි

ඒක හදන්නමයි හිත
මට ඔව්වා දකිද්දි වැඩිය දිරවන්නේ නෑ. මම පැණිරස කන්න වැඩිය ආස නෑ.

ඒක හදන්නමයි හිත
meya magulak katha karanawa !pissuda?
ohoma naki karawanna epa halomata thama 29k wath na
![]()
</3

ඒ කිව්වේ 28 යිද. එහෙනම් තනුජ්කව ගෙදර වැඩට ගන්න. ඊට කලියෙන් තනුජ්කට කියලා අතට මුද්දක් දා ගත්තොත් මොකෝ. මිනිහා තනිකඩයා. මේ ආස්මි ඇන්ටිත් බලන් ඉන්නේ කේක් කෑල්ලක් කන්න ඔයාගෙන්.ටීක් ටීක් ටීක් ටීක් (බලධාරීන් විසින් කපා හරින ලදී)
මොකක් හරි කියන්නේ මොනවත්ම දන්නේ නෑනේ ඉතිං..![]()

තේකක් වත් හදන හැටි දාමු....

අඃ මටනං එහෙම කේස් එකක් නෑ දැන්..
අම්ම දෙන දේ අනුභව කරා හිටිය..![]()
oita wada chuttak wediyen dennam padiya oni nam
hebei ithin mehe enna visa, tickets ewa oya ganna![]()

අපිට මොන පැරිස්ද. අපි ලංකාවෙම ඉපදිලා ලංකාවෙම මැරිලා යන ලිං මැඩියෝනේ. 

මන් නම් චොකලට් පෙරේතයිඒක හදන්නමයි හිත
![]()

ඕකව ගන්න එපා මාව ගන්න..
වේල් තුන කන්න බොන්න දීල දවසකට 300ක් දෙන්න ඒ ඇති..![]()

hahaha ape gedarath ohoma thama nangi. honda nethi dewalma thama ithin hadala denna kiyanne eh gollo..... leda nisa hadala dennath ba, eth adare nisa hadala nodi innath ba![]()
![]()

ඒ කිව්වේ 28 යිද. එහෙනම් තනුජ්කව ගෙදර වැඩට ගන්න. ඊට කලියෙන් තනුජ්කට කියලා අතට මුද්දක් දා ගත්තොත් මොකෝ. මිනිහා තනිකඩයා. මේ ආස්මි ඇන්ටිත් බලන් ඉන්නේ කේක් කෑල්ලක් කන්න ඔයාගෙන්.

ow ow asmi akki hemadama wedding cake illanawa witharai, man kiuwa man thaniyen cake kapannada, kauru hari hoyala denna kiyala. ko akkigen kisima support ekak na ne
ow ow asmi akki hemadama wedding cake illanawa witharai, man kiuwa man thaniyen cake kapannada, kauru hari hoyala denna kiyala. ko akkigen kisima support ekak na ne
![]()
![]()

Nanga mama wenama thread ekak dala athi broken glass jelo pudding kiyala..ekath Maru..ape chamiyath hadala thibba eka..asmi akkiiiiii![]()
ko ane akkigen receipe mukuth nedda apita?

Hadala balannako..rahak..සුදු අක්කේ...අලුත් කෑමක් එහෙම නැද්ද...මන් ඔයාගේ බිස්කට් පුඩිම ගැන කල්පනා කලේ...හදන්න හිතයි
![]()

ආ ආස්මි..
දවුල් කුරුදු වගයක් තියෙනවා ඕනෙද?![]()
e monada uncle..
ඕකව ගන්න එපා මාව ගන්න..
වේල් තුන කන්න බොන්න දීල දවසකට 300ක් දෙන්න ඒ ඇති..![]()
kaju etada kos etada

අපිට මොන පැරිස්ද. අපි ලංකාවෙම ඉපදිලා ලංකාවෙම මැරිලා යන ලිං මැඩියෝනේ.
![]()